මී පැනි ව්‍යාපාරය

10007

Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    මචංලා,මී මැසි පාලනය හරියට කලොත් ඒක ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න පුලුවන්ද ?කරන අයගේ උපදෙස් අවශ්‍යයි.......
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෝ
    උබලගෙ පැත්තෙ ලදුකැලෑ කියනවනම් හොදයි, අපි ඉන්නෙත් ගමක. ඒත් උන්ට පැණි නෑ. එතකොට සමහරු ඉතින් සීනි උණු කරලා තෘයනවා, උන් ඒවා ගිහින් වදේ තියනවා.
    අවුරුදු එකහමාරක් බලලා අතෑරලා දැම්මා.
    අපෝ ඔය හුත්තලා කෑවම.
    රස්නෙ කාලෙ වලදි උන් දවල්ට ඇවිස්සෙනවා වැඩී. පෙට්ටියට 15m වගේ දුරින් ඉද්දිත් එකෙක් කැරකිලා ඇවිත් මගෙ ඇහැට කෙලියා. දවස් පහක් විතර තනි ඇහෙන් ලෝකෙ බෑලුවෙ.
    තව අත්වලට සෑහෙන්න විදලා ඇති.
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Oka amarui, කාලෙකට පනුවො ජාතියක් හැදෙනවා. කූබින්ගෙන් පරිස්සම් කරන්නත් ඕනා. රෑන් බෙදෙන කාලෙට alert එකේ ඉන්නත් ඕනා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Oka amarui, කාලෙකට පනුවො ජාතියක් හැදෙනවා. කූබින්ගෙන් පරිස්සම් කරන්නත් ඕනා. රෑන් බෙදෙන කාලෙට alert එකේ ඉන්නත් ඕනා.
    පිරිසිදුවට තිබ්බා නම් පනුවො එන්නෙ නෑ. වට්ටෙ වතුර වල හැදුවම ෂූටිං ප්‍රශ්නෙත් ඉවරයි. ඔය ඔක්කොම කරත් ඉතින් පැනි නෑ අන්තිමේදි .
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    පිරිසිදුවට තිබ්බා නම් පනුවො එන්නෙ නෑ. වට්ටෙ වතුර වල හැදුවම ෂූටිං ප්‍රශ්නෙත් ඉවරයි. ඔය ඔක්කොම කරත් ඉතින් පැනි නෑ අන්තිමේදි .

    පැනි ගන්න පුලුවන් ගොයම් මල් කාලෙයි රබර් මල් කාලෙයි තමා. මාර්තු වල තමයි වද කඩන්න ඕනා. 2 පාරක් පුලුවන් අවුරුද්දට.
     
    • Like
    Reactions: The Kingslayer

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,343
    113
    උබ කරපන් මචන්. ලන්කාවේ උන්ගේ නෙගිටිව් මයින්ඩ් එක තමා හැමදේටම. මම නම් කිසි දෙයක් අහන්නේ නෑ පබ්ලික්. ඩිසපොයින්ට් වෙනව කියන ඒව අහල :yes:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    කරනවනම් හොදයි මචන් ..ලංකාවේ හොද මාර්කට් එකක් තියනවා (හරියට කරපන් මචන් )
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපෝ
    උබලගෙ පැත්තෙ ලදුකැලෑ කියනවනම් හොදයි, අපි ඉන්නෙත් ගමක. ඒත් උන්ට පැණි නෑ. එතකොට සමහරු ඉතින් සීනි උණු කරලා තෘයනවා, උන් ඒවා ගිහින් වදේ තියනවා.
    අවුරුදු එකහමාරක් බලලා අතෑරලා දැම්මා.
    අපෝ ඔය හුත්තලා කෑවම.
    රස්නෙ කාලෙ වලදි උන් දවල්ට ඇවිස්සෙනවා වැඩී. පෙට්ටියට 15m වගේ දුරින් ඉද්දිත් එකෙක් කැරකිලා ඇවිත් මගෙ ඇහැට කෙලියා. දවස් පහක් විතර තනි ඇහෙන් ලෝකෙ බෑලුවෙ.
    තව අත්වලට සෑහෙන්න විදලා ඇති.

    mata idea ekak awa ban meka dakkama

    sex karanna yana dawasawata mimasso dennek witara joka pallata dagatta nam size wela ewi neda
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පිරිසිදුවට තිබ්බා නම් පනුවො එන්නෙ නෑ. වට්ටෙ වතුර වල හැදුවම ෂූටිං ප්‍රශ්නෙත් ඉවරයි. ඔය ඔක්කොම කරත් ඉතින් පැනි නෑ අන්තිමේදි .

    කාමරන්කා ගස් හිටෝලා බැලුවේ නැද්ද බන්.. ඒවගේ මල් නිතරම ගොඩක් හැදෙනවා නේ.. ඒ ගස් තියෙන පති වල මිමස්සෝ ඉන්නවා කියලා මම කිරියේ හෝ වෙන තැනක දැක්ක...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අපේ
    කාමරන්කා ගස් හිටෝලා බැලුවේ නැද්ද බන්.. ඒවගේ මල් නිතරම ගොඩක් හැදෙනවා නේ.. ඒ ගස් තියෙන පති වල මිමස්සෝ ඉන්නවා කියලා මම කිරියේ හෝ වෙන තැනක දැක්ක...
    ගෙදරත් තියෙනවා

    දෙකම එක තැන කාමරන්කා තියනවා මිමස්සෝ ඉන්නවා
     
    • Like
    Reactions: sakuntha1996

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපේ

    ගෙදරත් තියෙනවා

    දෙකම එක තැන කාමරන්කා තියනවා මිමස්සෝ ඉන්නවා
    කොහොමද පැණි තත්ත්වය? මට මතක නෑ කොහෙන්ද ඔය කමරන්කා කතාවමං දැක්කේ කියලා නම්.. එක්කෝ ටීවී එකේ.. නැත්තන් කිරියේ.. රුපවහිනේ එකේ 9.00ට "රෝද හතරේ" ඔය වගේ දේවල් පෙන්නනවා..
     
    • Like
    Reactions: sakuntha1996

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    අපේ පැත්තේ කැලෑ රොදවල් ඕන තරම් තියනවා.විසාල ගස් විදියට කොහොඔ,සියඹලා,මී,හල්මිල්ල,අඔ,බුරැත,කුඹුක්,වගේගස් තියනවා.එයිට අමතරව ලංකාවේ පැරනිම වැවක් ආසන්නයේ තමයි ඉන්නේ.මී මැස්සන්ට සුදුසු පරිසරයක් කියලා මට හිතෙන්නේ....
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපේ

    ගෙදරත් තියෙනවා

    දෙකම එක තැන කාමරන්කා තියනවා මිමස්සෝ ඉන්නවා
    මෙහෙ ඒවත් නෑ බං
    අපේ පැත්තේ කැලෑ රොදවල් ඕන තරම් තියනවා.විසාල ගස් විදියට කොහොඔ,සියඹලා,මී,හල්මිල්ල,අඔ,බුරැත,කුඹුක්,වගේගස් තියනවා.එයිට අමතරව ලංකාවේ පැරනිම වැවක් ආසන්නයේ තමයි ඉන්නේ.මී මැස්සන්ට සුදුසු පරිසරයක් කියලා මට හිතෙන්නේ....
    ඔව් පරිසරය ඕමනම් ගේමක්ම නෑ
    උබ හදපන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    එකක් කෙරුවා.....
    ඊරිසියාකාර ගෑණියෙක් ඇවිත් ගාර්ඩ් එක අයින් කරලා ගිහින්

    රැජිණ මැස්සි ඔක්කොම අරගෙන ගියා.

    කූඹි හෙන ඇණේ. සමහරු සීනි තියනවා. හරියට කරනවා නම් මටත් ආසයි.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    එකක් කෙරුවා.....
    ඊරිසියාකාර ගෑණියෙක් ඇවිත් ගාර්ඩ් එක අයින් කරලා ගිහින්

    රැජිණ මැස්සි ඔක්කොම අරගෙන ගියා.

    කූඹි හෙන ඇණේ. සමහරු සීනි තියනවා. හරියට කරනවා නම් මටත් ආසයි.
    සීනී තියෙන්නෙ මොකටද