මී පැල හිටවන්න තැනක්

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    මී පැල හිටවන්න තැනක්

    අපේ සමාජ සේවා project එකක් විදියට මී පැල 200ක් හිටවන්න හිතාගෙන ඉන්නවා. ජනවාරි මාසේ 15 තමයි මේ වැඩේට යොදාගෙන ඉන්නේ. තාම හරියට තැනක් හම්බවුනේ නෑ. මේ වැඩේට කොළඹ අවටින් තැනක් හොයලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: castellain

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    බොරු වැඩ නොකර හොඳ ගම් පලාතක කුඹුරු තියෙන ප්‍රදේශයක ඉන්දපන් බන්. ඔය ගස් වලට වවුල්ලු මීමැස්සො වගේ සත්තු එන්නත් එපැයි. කොළඹ ඉඳන් ඒ ගමට තියෙන දුර වැඩි වෙන තරමට උබලගෙ ප්‍රොජෙක්ට් එක සාර්තක වෙනවා.
     
    • Like
    Reactions: pathaleiretta

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    බොරු වැඩ නොකර හොඳ ගම් පලාතක කුඹුරු තියෙන ප්‍රදේශයක ඉන්දපන් බන්. ඔය ගස් වලට වවුල්ලු මීමැස්සො වගේ සත්තු එන්නත් එපැයි. කොළඹ ඉඳන් ඒ ගමට තියෙන දුර වැඩි වෙන තරමට උබලගෙ ප්‍රොජෙක්ට් එක සාර්තක වෙනවා.

    Colombo wala wawullu(bats) innawa ban. WTC eka issaraha gas walath innwa.
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    බොරු වැඩ නොකර හොඳ ගම් පලාතක කුඹුරු තියෙන ප්‍රදේශයක ඉන්දපන් බන්. ඔය ගස් වලට වවුල්ලු මීමැස්සො වගේ සත්තු එන්නත් එපැයි. කොළඹ ඉඳන් ඒ ගමට තියෙන දුර වැඩි වෙන තරමට උබලගෙ ප්‍රොජෙක්ට් එක සාර්තක වෙනවා.
    :yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    Colombo wala wawullu(bats) innawa ban. WTC eka issaraha gas walath innwa.

    Wtc වවුලන්ගෙ බෙටි කුඹුරකට ගිහින් දාන්න සේවකයෝ දාලා නෑනේ බන්. අනේ මන්දා බන් උබලත්. ඕවා වවන්න ඕනේ. නිතර වවුල්ලු එහෙට මෙහෙට යන කුඹුරක් වටේට. මෙහෙට සාපේක්ෂව හද්ද පිටිසර පැත්තක මී ගහකින් වෙන සේවය වැඩියි. අනික මීමැස්සොත් ඕනේ. ඒ මී මැස්සොන්ගෙ සද්දෙට කුඹුරට ගොයම් මැස්සො වගේ සත්තු එන්නෙ නෑලු.

    :):)
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    Wtc වවුලන්ගෙ බෙටි කුඹුරකට ගිහින් දාන්න සේවකයෝ දාලා නෑනේ බන්. අනේ මන්දා බන් උබලත්. ඕවා වවන්න ඕනේ. නිතර වවුල්ලු එහෙට මෙහෙට යන කුඹුරක් වටේට. මෙහෙට සාපේක්ෂව හද්ද පිටිසර පැත්තක මී ගහකින් වෙන සේවය වැඩියි. අනික මීමැස්සොත් ඕනේ. ඒ මී මැස්සොන්ගෙ සද්දෙට කුඹුරට ගොයම් මැස්සො වගේ සත්තු එන්නෙ නෑලු.

    :):)

    :yes::yes::yes::yes:
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    හොඳ ගම් පලාතක කුඹුරු තියෙන ප්‍රදේශයක ඉන්දපන් බන්