මී මැස්ස වගේ අනික් සතා

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    මී මැස්ස වගේ ඉන්න අනික් සතා මොකා ද බං
    පොදියට ඉන්නෙ,
    ගස් වල වදේ බඳින,
    ගේ ගාව පාරෙ එකක් තියෙනව
    අද මගෙ අතිං එතන හෙල්ලිලා මට ඇන්න 15 ක් විතර
    චූ ගියා
    මුංව මනුස්ස කමට ඉන්න දුන්නෙ
    දැං නං අයින් කරන්න හිතුවෙ
    පොඩි උනුත් ඉන්නව නෙ
    මුං වදේ අතඇරල යන්න කොච්චර කාලයක් යයි ද ?
    නැත්තං පුච්චල හරි මෝටීන් ස්ප්‍රේ ගහල හරි දාන්න බැලුවෙ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    දඬුවැල් බැය, මාස 3 - 6 ඉන්නවා

    1684062390212.png
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,361
    6,527
    113
    කළාඳුරුවො වෙන්න ඇති. කහට හුරු තැඹිලි පාට මැස්සෙක්.
     
    • Like
    Reactions: siri_ayya

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    මූ නම් මීමැස්සා වගේම මැස්සෙක් 9 arches එකේ ඉන්නෙත් මුංද කොහෙද.
    මී මැස්ස ඕපන් තැං වල වදේ බඳින්නෙ නෑ නේ,
    ගස් බෙන අස්සෙ වගේ නේ බඳින්නෙ.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මී මැස්ස ඕපන් තැං වල වදේ බඳින්නෙ නෑ නේ,
    ගස් බෙන අස්සෙ වගේ නේ බඳින්නෙ.
    ඕපන් තැන් වල වද බදින්නේ බඹරු, දෙබරු
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,361
    6,527
    113
    මී මැස්ස ඕපන් තැං වල වදේ බඳින්නෙ නෑ නේ,
    ගස් බෙන අස්සෙ වගේ නේ බඳින්නෙ.
    video eke htiyata nam බඹරා වගේ.
    මී මැස්සොත් තාවකාලිකව ගස්වල ඉන්නවා. අපේ වත්තෙ ඉඳලා තියනවා ඒ වගේ දවසක් දෙකක්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕපන් තැන් වල වද බදින්නේ බඹරු, දෙබරු
    ගමන් මැස්සෝ කියලා ඉන්නවා.උන් බදින්නේ “ගමන් මීයක්”

    අපේ වත්තේ මම ඕන තරම් දැකලා තියෙනවා ගමන් මැස්සෝ

    රොත්ත පිටින් යද්දි සද්දේ ඇහෙනවා ගස් අතරින්

    අලුත් මීයක් බදින්න තැනක් හොයාගෙන ඕකුන් යන්නේ.එහෙම යද්දි ගහක නවාතැන් ගන්නවා තාවකාලිකව

    අපේ වත්තට ආපු ගමන් මැස්සෝ ටිකකට ,තාත්තා ගහක අටෝපු කලයක් සෙට් වුනා.උන් ඒකේ පදිංචියට ආපු දවස ඔය තියෙන්නේ(2022 මාර්තු)




    මේ අවුරුද්දේ මුලදි කලය ගැලෙව්වා ,මැස්සෝ පැණි ටික බීලා යන්න ගිහින්.හිස් වද ටික විතරයි ඉතුරු.වෙන කලයක් ඇටෙව්වා.
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ෆොටෝ එකේ ඉන්නෙ නම් මී මැස්සොම තමයි. වදේ අත ඇරලා යන සෙට් එකකට නතර වෙන්න හරි තැනක් සෙට් වෙලා නැත්නම් එහෙම තැනකට යනකල් ඔහොම අතු වල හරි වෙන තැනක හරි තාවකාලිකව නතර වෙනවා. ඹඹරු , කළාදුරුවා සහ දෙබරා ඔය වගේ නෙවෙයි. දඬුවැල් මැස්සා මීට පොඩියි.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගමන් මැස්සෝ කියලා ඉන්නවා.උන් බදින්නේ “ගමන් මීයක්”

    අපේ වත්තේ මම ඕන තරම් දැකලා තියෙනවා ගමන් මැස්සෝ

    රොත්ත පිටින් යද්දි සද්දේ ඇහෙනවා ගස් අතරින්

    අලුත් මීයක් බදින්න තැනක් හොයාගෙන ඕකුන් යන්නේ.එහෙම යද්දි ගහක නවාතැන් ගන්නවා තාවකාලිකව

    අපේ වත්තට ආපු ගමන් මැස්සෝ ටිකකට ,තාත්තා ගහක අටෝපු කලයක් සෙට් වුනා.උන් ඒකේ පදිංචියට ආපු දවස ඔය තියෙන්නේ(2022 මාර්තු)




    මේ අවුරුද්දේ මුලදි කලය ගැලෙව්වා ,මැස්සෝ පැණි ටික බීලා යන්න ගිහින්.හිස් වද ටික විතරයි ඉතුරු.වෙන කලයක් ඇටෙව්වා.

    මම අහුමමයි මචන් ගමන් මැස්සෝ කියන ජාතියක් ගැන. මුන් මිනිස්සුන්ට විදින්නේ නැද්ද?? මුනුත් මිමස්සෝ වගේ පෙනුමක්ද තියෙනේ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම අහුමමයි මචන් ගමන් මැස්සෝ කියන ජාතියක් ගැන. මුන් මිනිස්සුන්ට විදින්නේ නැද්ද?? මුනුත් මිමස්සෝ වගේ පෙනුමක්ද තියෙනේ?
    කලින් මීය, අතහැරලා යන මී මැස්සන්ටම කියන නමක්.වෙනම මැස්සෝ වර්ගයක් නෙමෙයි.

    තැනින් තැනට යන හින්ද හැදුණු නමක්

    ඕනම මී මැසි වර්ගයක් ඔහොම තමයි
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මී මැස්සා වගේම ඉන්නේ දඬුවෙල් මැස්සෝ. බඹරා මී මැස්සට වඩා ලොකුයි.
     
    • Like
    Reactions: .::J@S::.