මී මැස්ස වගේ ඉන්න අනික් සතා මොකා ද බං
පොදියට ඉන්නෙ,
ගස් වල වදේ බඳින,
ගේ ගාව පාරෙ එකක් තියෙනව
අද මගෙ අතිං එතන හෙල්ලිලා මට ඇන්න 15 ක් විතර
චූ ගියා
මුංව මනුස්ස කමට ඉන්න දුන්නෙ
දැං නං අයින් කරන්න හිතුවෙ
පොඩි උනුත් ඉන්නව නෙ
මුං වදේ අතඇරල යන්න කොච්චර කාලයක් යයි ද ?
නැත්තං පුච්චල හරි මෝටීන් ස්ප්‍රේ ගහල හරි දාන්න බැලුවෙ.