කනෙයි මැස්සො මචන්. අපේ ජම්බු ගහෙත් හිටියා. තාත්තා දුම් ගහල එලෙව්වා. මැරුවෙ නෑ එකෙක්වත්. ඕක යටින් උන්ට රෂ්නෙ නොවදින්න රෙදි කෑල්ලක් පත්තු කරල තියපන් දුම් යන්න. පස්සෙ උන්ට කැස්ස හැදිලා කට්ටියම යනවා. 


Joking?කනෙයි මැස්සො මචන්. අපේ ජම්බු ගහෙත් හිටියා. තාත්තා දුම් ගහල එලෙව්වා. මැරුවෙ නෑ එකෙක්වත්. ඕක යටින් උන්ට රෂ්නෙ නොවදින්න රෙදි කෑල්ලක් පත්තු කරල තියපන් දුම් යන්න. පස්සෙ උන්ට කැස්ස හැදිලා කට්ටියම යනවා.![]()
මොකෝ උඹ බබරෙක්ද? දෙබරෙක්ද? මල් හොයන්නද අවේ.. රොන් උරන්නද යන්නේ?බම්ප්
කනෙයි මැස්සොයි දඬුවැල් මැස්සොයි , මී මැස්සොයි වෙන් කරලා අඳුර ගන්නෙ කොහොමද ? කනෙයි මැස්සො ගැනගන් අහපු කාලයක් මතක නෑ?
කනෙයි මැස්සට දෂ්ඨ කරන්න පුකේ තුඩක් නෑ. සයිස් එක මිලි මීටරයක් තරම්.කනෙයි මැස්සොයි දඬුවැල් මැස්සොයි , මී මැස්සොයි වෙන් කරලා අඳුර ගන්නෙ කොහොමද ? කනෙයි මැස්සො ගැනගන් අහපු කාලයක් මතක නෑ?
un kaluy podiy kane thamay ringanne
------ Post added on May 14, 2023 at 7:29 PM
thanks !කනෙයි මැස්සට දෂ්ඨ කරන්න පුකේ තුඩක් නෑ. සයිස් එක මිලි මීටරයක් තරම්.
නෑ බන්. මී මැස්ස වගේමයි. අපේ තාත්ත කිව්වෙ. මුට කියන්නෙ කනෙයි මී මැස්ස කිව්වා. ඇන්නම රිදෙන්නෙ නෑ. මී මැස්ස වගේම වද හදනවා.Joking?
ගමන් මැස්සෝ කියලා ඉන්නවා.උන් බදින්නේ “ගමන් මීයක්”
අපේ වත්තේ මම ඕන තරම් දැකලා තියෙනවා ගමන් මැස්සෝ
රොත්ත පිටින් යද්දි සද්දේ ඇහෙනවා ගස් අතරින්
අලුත් මීයක් බදින්න තැනක් හොයාගෙන ඕකුන් යන්නේ.එහෙම යද්දි ගහක නවාතැන් ගන්නවා තාවකාලිකව
අපේ වත්තට ආපු ගමන් මැස්සෝ ටිකකට ,තාත්තා ගහක අටෝපු කලයක් සෙට් වුනා.උන් ඒකේ පදිංචියට ආපු දවස ඔය තියෙන්නේ(2022 මාර්තු)
මේ අවුරුද්දේ මුලදි කලය ගැලෙව්වා ,මැස්සෝ පැණි ටික බීලා යන්න ගිහින්.හිස් වද ටික විතරයි ඉතුරු.වෙන කලයක් ඇටෙව්වා.
අපි වද කඩලා පැණි අරන්ම නෑ.තාත්තා කැමතිත් නෑ කඩනවට.කලයට සෙට් උන ගමන් මචං කලෙන් අරගෙන කූඩුවකට දාගන්න ඕනේ නැත්නම් උන් යනවා
කුබි වගේ සත්තු පැණි බොන්න ආපු ගමන් මි මැස්සෝ එතැන දාලා යනවා
උඹ කියන්නේ ගෙමැස්සෙකුටත් වඩා පොඩි මේ මැස්සෝ ගැන නේද.දැන් රෙකෝඩ් කලේ.රෑ හින්ද මැස්සෝ පේන්නේ නෑ හරියට.නෑ බන්. මී මැස්ස වගේමයි. අපේ තාත්ත කිව්වෙ. මුට කියන්නෙ කනෙයි මී මැස්ස කිව්වා. ඇන්නම රිදෙන්නෙ නෑ. මී මැස්ස වගේම වද හදනවා.
උඹ කියන්නේ ගෙමැස්සෙකුටත් වඩා පොඩි මේ මැස්සෝ ගැන නේද.දැන් රෙකෝඩ් කලේ.රෑ හින්ද මැස්සෝ පේන්නේ නෑ හරියට.
අනින්න බෑ උන්ට .ඇගේ ඔලුවේ එල්ලෙනවා විතරයි .හෙන අහිංසක මැස්සෝ වර්ගයක්
ඒත් මම කියන්නෙ මුන් නෙමෙයි. මුන්ටත් සමහරු කනෙයියො කියනවා මම හිතන්නෙ. අපේ ඉස්සර electricity meter එකේ බැඳල හිටියා වදයක්. මුන් නෙමෙයි මම කියන්නෙ. මී මැස්ස වගේම පිටේ ඉරි තියෙනවා. උන්ට කියන්නෙත් කනෙයි මී මැස්සො කියල බන්. උන්ට අනින්න බෑ. ඇන්නට වැඩිය රිදෙන්නෙ නෑ.කනෙයි මැස්සො ගොඩක් පොඩියි ගස්බෙන වල තමයි ඉන්නෙ විදින්නෙත් කලාතුරකින්.කනෙයි මැස්සොයි දඬුවැල් මැස්සොයි , මී මැස්සොයි වෙන් කරලා අඳුර ගන්නෙ කොහොමද ? කනෙයි මැස්සො ගැනගන් අහපු කාලයක් මතක නෑ?
අපි කනෙයි මැස්සෝ කියන්නේ නම් මුන්ට තමයිඋබ වීඩියෝත් කරාද? අඩෝ ඒක නිකන් බිජ්ජක් වගේ බන්.ඒත් මම කියන්නෙ මුන් නෙමෙයි. මුන්ටත් සමහරු කනෙයියො කියනවා මම හිතන්නෙ. අපේ ඉස්සර electricity meter එකේ බැඳල හිටියා වදයක්. මුන් නෙමෙයි මම කියන්නෙ. මී මැස්ස වගේම පිටේ ඉරි තියෙනවා. උන්ට කියන්නෙත් කනෙයි මී මැස්සො කියල බන්. උන්ට අනින්න බෑ. ඇන්නට වැඩිය රිදෙන්නෙ නෑ.
අපි වද කඩලා පැණි අරන්ම නෑ.තාත්තා කැමතිත් නෑ කඩනවට.
මී මැස්සේ වත්තකට එන එක හොදයි කියනවානේ ඒකයි ඕවා අටෝලා තියන්නේ.
පරාගනයට හරියට ප්‍රයෝජනවත් සත්තුනේ.වත්තක ඉන්න එක සුභයි තමයි කොහොමත්.
මුන් එතනින් ගියාට ඇති වෙන්න කනෙයි මැසි වද තියෙනවා වත්තේ.
උඹ කියන්නේ ගෙමැස්සෙකුටත් වඩා පොඩි මේ මැස්සෝ ගැන නේද.දැන් රෙකෝඩ් කලේ.රෑ හින්ද මැස්සෝ පේන්නේ නෑ හරියට.
අනින්න බෑ උන්ට .ඇගේ ඔලුවේ එල්ලෙනවා විතරයි .හෙන අහිංසක මැස්සෝ වර්ගයක්