මී මැස්ස වගේ අනික් සතා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,925
    113
    Mother Earth
    කනෙයි මැස්සො මචන්. අපේ ජම්බු ගහෙත් හිටියා. තාත්තා දුම් ගහල එලෙව්වා. මැරුවෙ නෑ එකෙක්වත්. ඕක යටින් උන්ට රෂ්නෙ නොවදින්න රෙදි කෑල්ලක් පත්තු කරල තියපන් දුම් යන්න. පස්සෙ උන්ට කැස්ස හැදිලා කට්ටියම යනවා. :yes:
     
    • Haha
    Reactions: harshana123

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    බබරු 15 ක් ඇන්න නම් උබ කම්මුතුයි. මේ මී මැස්සොත් නෙමේ වගේ.fb එකේ තියෙනව මී මැස්සො ගැන කියල දෙන ගෲප් එකක් මැසේ එකක් දාල බලපන්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කනෙයි මැස්සො මචන්. අපේ ජම්බු ගහෙත් හිටියා. තාත්තා දුම් ගහල එලෙව්වා. මැරුවෙ නෑ එකෙක්වත්. ඕක යටින් උන්ට රෂ්නෙ නොවදින්න රෙදි කෑල්ලක් පත්තු කරල තියපන් දුම් යන්න. පස්සෙ උන්ට කැස්ස හැදිලා කට්ටියම යනවා. :yes:
    Joking?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කනෙයි මැස්සොයි දඬුවැල් මැස්සොයි , මී මැස්සොයි වෙන් කරලා අඳුර ගන්නෙ කොහොමද ? කනෙයි මැස්සො ගැනගන් අහපු කාලයක් මතක නෑ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    View attachment 205015

    ඔන්න පොටෝ එක

    daduwal baya ekko mi masso
    inna diyan hitiyama mokada
    hariyata balapan mokunda kiyala mi masso nam krushikarmen pettiyak genalla daganin gas wala gedi hadenawa godak hoday
    elawanna epa pissa wage
    okun nikan aninne na uba pani kanna giyada ?

    කනෙයි මැස්සොයි දඬුවැල් මැස්සොයි , මී මැස්සොයි වෙන් කරලා අඳුර ගන්නෙ කොහොමද ? කනෙයි මැස්සො ගැනගන් අහපු කාලයක් මතක නෑ?

    un kaluy podiy kane thamay ringanne
    ------ Post added on May 14, 2023 at 7:29 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කනෙයි මැස්සොයි දඬුවැල් මැස්සොයි , මී මැස්සොයි වෙන් කරලා අඳුර ගන්නෙ කොහොමද ? කනෙයි මැස්සො ගැනගන් අහපු කාලයක් මතක නෑ?
    කනෙයි මැස්සට දෂ්ඨ කරන්න පුකේ තුඩක් නෑ. සයිස් එක මිලි මීටරයක් තරම්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,925
    113
    Mother Earth
    නෑ බන්. මී මැස්ස වගේමයි. අපේ තාත්ත කිව්වෙ. මුට කියන්නෙ කනෙයි මී මැස්ස කිව්වා. ඇන්නම රිදෙන්නෙ නෑ. මී මැස්ස වගේම වද හදනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ගමන් මැස්සෝ කියලා ඉන්නවා.උන් බදින්නේ “ගමන් මීයක්”

    අපේ වත්තේ මම ඕන තරම් දැකලා තියෙනවා ගමන් මැස්සෝ

    රොත්ත පිටින් යද්දි සද්දේ ඇහෙනවා ගස් අතරින්

    අලුත් මීයක් බදින්න තැනක් හොයාගෙන ඕකුන් යන්නේ.එහෙම යද්දි ගහක නවාතැන් ගන්නවා තාවකාලිකව

    අපේ වත්තට ආපු ගමන් මැස්සෝ ටිකකට ,තාත්තා ගහක අටෝපු කලයක් සෙට් වුනා.උන් ඒකේ පදිංචියට ආපු දවස ඔය තියෙන්නේ(2022 මාර්තු)

    මේ අවුරුද්දේ මුලදි කලය ගැලෙව්වා ,මැස්සෝ පැණි ටික බීලා යන්න ගිහින්.හිස් වද ටික විතරයි ඉතුරු.වෙන කලයක් ඇටෙව්වා.

    කලයට සෙට් උන ගමන් මචං කලෙන් අරගෙන කූඩුවකට දාගන්න ඕනේ නැත්නම් උන් යනවා
    කුබි වගේ සත්තු පැණි බොන්න ආපු ගමන් මි මැස්සෝ එතැන දාලා යනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කලයට සෙට් උන ගමන් මචං කලෙන් අරගෙන කූඩුවකට දාගන්න ඕනේ නැත්නම් උන් යනවා
    කුබි වගේ සත්තු පැණි බොන්න ආපු ගමන් මි මැස්සෝ එතැන දාලා යනවා
    අපි වද කඩලා පැණි අරන්ම නෑ.තාත්තා කැමතිත් නෑ කඩනවට.

    මී මැස්සේ වත්තකට එන එක හොදයි කියනවානේ ඒකයි ඕවා අටෝලා තියන්නේ.

    පරාගනයට හරියට ප්‍රයෝජනවත් සත්තුනේ.වත්තක ඉන්න එක සුභයි තමයි කොහොමත්.

    මුන් එතනින් ගියාට ඇති වෙන්න කනෙයි මැසි වද තියෙනවා වත්තේ.

    නෑ බන්. මී මැස්ස වගේමයි. අපේ තාත්ත කිව්වෙ. මුට කියන්නෙ කනෙයි මී මැස්ස කිව්වා. ඇන්නම රිදෙන්නෙ නෑ. මී මැස්ස වගේම වද හදනවා.
    උඹ කියන්නේ ගෙමැස්සෙකුටත් වඩා පොඩි මේ මැස්සෝ ගැන නේද.දැන් රෙකෝඩ් කලේ.රෑ හින්ද මැස්සෝ පේන්නේ නෑ හරියට.

    අනින්න බෑ උන්ට .ඇගේ ඔලුවේ එල්ලෙනවා විතරයි .හෙන අහිංසක මැස්සෝ වර්ගයක්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,925
    113
    Mother Earth
    උඹ කියන්නේ ගෙමැස්සෙකුටත් වඩා පොඩි මේ මැස්සෝ ගැන නේද.දැන් රෙකෝඩ් කලේ.රෑ හින්ද මැස්සෝ පේන්නේ නෑ හරියට.

    අනින්න බෑ උන්ට .ඇගේ ඔලුවේ එල්ලෙනවා විතරයි .හෙන අහිංසක මැස්සෝ වර්ගයක්

    උබ වීඩියෝත් කරාද? අඩෝ ඒක නිකන් බිජ්ජක් වගේ බන්. :lol: ඒත් මම කියන්නෙ මුන් නෙමෙයි. මුන්ටත් සමහරු කනෙයියො කියනවා මම හිතන්නෙ. අපේ ඉස්සර electricity meter එකේ බැඳල හිටියා වදයක්. මුන් නෙමෙයි මම කියන්නෙ. මී මැස්ස වගේම පිටේ ඉරි තියෙනවා. උන්ට කියන්නෙත් කනෙයි මී මැස්සො කියල බන්. උන්ට අනින්න බෑ. ඇන්නට වැඩිය රිදෙන්නෙ නෑ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    කනෙයි මැස්සොයි දඬුවැල් මැස්සොයි , මී මැස්සොයි වෙන් කරලා අඳුර ගන්නෙ කොහොමද ? කනෙයි මැස්සො ගැනගන් අහපු කාලයක් මතක නෑ?
    කනෙයි මැස්සො ගොඩක් පොඩියි ගස්බෙන වල තමයි ඉන්නෙ විදින්නෙත් කලාතුරකින්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබ වීඩියෝත් කරාද? අඩෝ ඒක නිකන් බිජ්ජක් වගේ බන්. :lol: ඒත් මම කියන්නෙ මුන් නෙමෙයි. මුන්ටත් සමහරු කනෙයියො කියනවා මම හිතන්නෙ. අපේ ඉස්සර electricity meter එකේ බැඳල හිටියා වදයක්. මුන් නෙමෙයි මම කියන්නෙ. මී මැස්ස වගේම පිටේ ඉරි තියෙනවා. උන්ට කියන්නෙත් කනෙයි මී මැස්සො කියල බන්. උන්ට අනින්න බෑ. ඇන්නට වැඩිය රිදෙන්නෙ නෑ.
    අපි කනෙයි මැස්සෝ කියන්නේ නම් මුන්ට තමයි

    මේකත් මීටර් පෙට්ටියේ පිට බැදලා තියෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    අපි වද කඩලා පැණි අරන්ම නෑ.තාත්තා කැමතිත් නෑ කඩනවට.

    මී මැස්සේ වත්තකට එන එක හොදයි කියනවානේ ඒකයි ඕවා අටෝලා තියන්නේ.

    පරාගනයට හරියට ප්‍රයෝජනවත් සත්තුනේ.වත්තක ඉන්න එක සුභයි තමයි කොහොමත්.

    මුන් එතනින් ගියාට ඇති වෙන්න කනෙයි මැසි වද තියෙනවා වත්තේ.

    උඹ කියන්නේ ගෙමැස්සෙකුටත් වඩා පොඩි මේ මැස්සෝ ගැන නේද.දැන් රෙකෝඩ් කලේ.රෑ හින්ද මැස්සෝ පේන්නේ නෑ හරියට.

    අනින්න බෑ උන්ට .ඇගේ ඔලුවේ එල්ලෙනවා විතරයි .හෙන අහිංසක මැස්සෝ වර්ගයක්

    මි වද කැඩුවා කියලා අවුලක් නැහැ මචං පැණි විතර්යි ගන්නේ පිලවු ඉන්න කෑලි තියලා බදිනාව
    ගෙදරකට මීමැස්සෝ ඉන්නවා නම් ගස්වල පරාගනය ඉක්මන් වෙලා ගෙඩි හැදෙනවා වැඩි
    කලගෙඩි වල මීමැස්සෝ ඉන්නේ නැහැ උන්ට දිලීර රෝග හැදෙනවා නැතන්නම් කුබී එනවා එක නිසා උන් ආපහු යනවා

    ආයේ අවොත් අල්ලා කූඩුවකට අරගෙන හදන්න කුඩු උන්ට හොදට ආරක්ෂාව තියෙනවා