මුංගෙන් එකෙක්ද දන්නෙ නෑ පූසට දෂ්ඨ කෙරුවෙ

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අපේ ගෙදර හිටපු බළලෙක් දගළල පණ ගියා පොඩ්ඩෙන්. 😭 මැරුණට පස්සෙ උගෙ නහයෙන් ලේ ටිකකුත් ආව

    දැං සිද්ධිය වෙලා අවුරුද්දකට වැඩියි
    එහෙම කිසිම විස සර්පයෙක් හම්බවුණේ නෑ

    අපෙ ගෙවල් පැත්ත කැලැ මොකුත් නෑ. ලග ලග ගෙවල් එලිමහන් ගොඩක්

    හැබැයි අද ඉස්තෝපුවෙ තිබුණ බෑග් එකක පොඩි සරපයි පැටියෙක් හිටියනෙ කලු පාට 😳
    මාපිල් පැටියෙක්ද මංද
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    මැරිච්ච පූසා සර්පයෙක් වෙලා එන්න ඇති
    යන්න කාලේ හරි දැන් :rolleyes:

    Bored Cat GIF
     
    • Love
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Photo ekak daapan
    මම සර්පයින්ට හෙන බයයි
    මොන පොටෝ ගහනවද
    ඒ වෙලාවෙ ගෙදරට යාලුවෙක් ඇවිල්ල හිටිය
    ඌ සතාව මැරුව
    මං පැත්ත පලාතෙ ගියෙ නෑ

    මට හෙන අවුල් බං
    1 ගෙදර සරපයෙක් හිටීම
    2. ඌව අමු අමුවෙ මරා දැමීම
    නොමරත් බෑ
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    මම සර්පයින්ට හෙන බයයි
    මොන පොටෝ ගහනවද
    ඒ වෙලාවෙ ගෙදරට යාලුවෙක් ඇවිල්ල හිටිය
    ඌ සතාව මැරුව
    මං පැත්ත පලාතෙ ගියෙ නෑ

    මට හෙන අවුල් බං
    1 ගෙදර සරපයෙක් හිටීම
    2. ඌව අමු අමුවෙ මරා දැමීම
    නොමරත් බෑ
    මාපිලා නම් එකෙක් මැරුවම තව උන් එනවා
     
    • Wow
    Reactions: Avast0

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මම සර්පයින්ට හෙන බයයි
    මොන පොටෝ ගහනවද
    ඒ වෙලාවෙ ගෙදරට යාලුවෙක් ඇවිල්ල හිටිය
    ඌ සතාව මැරුව
    මං පැත්ත පලාතෙ ගියෙ නෑ

    මට හෙන අවුල් බං
    1 ගෙදර සරපයෙක් හිටීම
    2. ඌව අමු අමුවෙ මරා දැමීම
    නොමරත් බෑ


    ගෙරි මොඩ අමන සින්හලු වගෙ සර්පයෙක් දැක්කම පොලු උස්සන් දුවන්න එපා බන්.
    සර්පයො අදුරගන්න එක මහ ගෙමක් නෙවෙ, උබ අදුරගන්න ඕන සර්පයො 8-10ක් වගෙ
    අනිත් එවුන් වැඩකට නැ ( විස පැත්තෙන් )
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,907
    113
    ගෙරි මොඩ අමන සින්හලු වගෙ සර්පයෙක් දැක්කම පොලු උස්සන් දුවන්න එපා බන්.
    සර්පයො අදුරගන්න එක මහ ගෙමක් නෙවෙ, උබ අදුරගන්න ඕන සර්පයො 8-10ක් වගෙ
    අනිත් එවුන් වැඩකට නැ ( විස පැත්තෙන් )
    සිරා. ගොඩක් උන් නයි කියල ගැර්ඩ් පැටව් හිටං මරනවා.
     
    • Sad
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මාපිලා wisa nane ban. mal / thel karawala patiyek wenna athi.
    kawoth on the spot puthe.
    මාර සීන් එක බං
    මං දැක්කෙ තනිකර කලු සරපයෙක්. පොඩි පැටියෙක් වෙන්න ඇති
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    හැබැයි අද ඉස්තෝපුවෙ තිබුණ බෑග් එකක පොඩි සර පයි පැටියෙක් හිටියනෙ කලු පාට 😳
    මාපිල් පැටියෙක්ද මංද

    On My Way Goodbye GIF by Bubble Punk
    Dogs Reaction GIF
     
    • Like
    Reactions: Avast0

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,907
    113
    මාර සීන් එක බං
    මං දැක්කෙ තනිකර කලු සරපයෙක්. පොඩි පැටියෙක් වෙන්න ඇති
    උබ ඉන්න හරියේ නං තනි කළු ඉන්නේ නයි ගැරඬින්ට අමතරව නාකි වෙච්ච කරවල්ලු තමා.

    කරවල පොඩි උන්ගේ වයිරම් තියෙනවා
     
    • Wow
    Reactions: Avast0

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මාර සීන් එක බං
    මං දැක්කෙ තනිකර කලු සරපයෙක්. පොඩි පැටියෙක් වෙන්න ඇති

    EcFdWaF0Sn2NsdF4_8bz8w.png


    Common krait
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    EcFdWaF0Sn2NsdF4_8bz8w.png


    Common krait
    හපොයි...
    උබ ඉන්න හරියේ නං තනි කළු ඉන්නේ නයි ගැරඬින්ට අමතරව නාකි වෙච්ච කරවල්ලු තමා.

    කරවල පොඩි උන්ගේ වයිරම් තියෙනවා
    වයිරමක් දැක්කෙ නෑ
    තනිකර කලු එකෙක්ව දැක්කෙ
    අපරාදෙ හොදට බලාගත්තෙ නෑනෙ මම