මුංගෙ ආච්චිට හා...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මුංගෙ ආච්චිට හා...

    8881

    Thank you,
    Your registration request
    for CLT Singlish Monthly Subs
    Tamil Guru-
    Rs.30 has been received.
    You will receive
    the content
    once you are
    successfully charged.
    To unsubscribe,
    send CAN SMSTG


    කවුද දැං මේක සබස්ක්‍රයිබ් කළේ.. රු 30ක් මාසෙට :angry:

    දැං මට කියල දියල්ල මේක අන්සබස්ක්‍රයිබ් කරන හැටි, මොකක්ද ඒ කියල තියෙන්නෙ, මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.. මොන නොබ්බරේටද ගහල යවන්නෙ, මොකක් කියලද ගහන්ඩ ඕන :confused:
    මේ මැසේජ් එක ආපු නොම්බරේට නං රිප්ලයි වැඩ නෑ..

    ආහ්.. අමතක වුණා.. මේ මොබිටෙල්
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඇයි හුත්තියෙ ඕකෙ තියෙන්නෙ අන් සබ්ස්ක්‍රයිබ් කියලා නො තියෙන්නෙ උඩම. හුත්තක්නෙ බන් තොගෙ ත්‍රෙඩ් දැමිල්ල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඇයි හුත්තියෙ ඕකෙ තියෙන්නෙ අන් සබ්ස්ක්‍රයිබ් කියලා නො තියෙන්නෙ උඩම. හුත්තක්නෙ බන් තොගෙ ත්‍රෙඩ් දැමිල්ල

    ඉතිං ඒ නොම්බරේට රිප්ලයි යවන්ඩ බෑ...:angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හරි හරි මචංල..
    මම වෙනම මැසේජ් එකක් ගහල 8881 ට යැව්ව..
    මොකුත් රිප්ලයි එකක් නං ආවෙ නෑ..