මුංගෙ මොලේ මැරිලද?? :angry:

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    යකෝ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් පලවෙනි නැව පිටත් වෙච්ච දවසෙමනෙ මුං ප්ලෑන් කරන්න ඕන ණය ටික ඉවරවෙන දවසට කොහොමද තෙල් ගේන්නෙ කියලා..

    අඩුගානෙ සලාක ක්‍රමයක් / කාඩ් එකක් වත් දීලා, ඉල්ලුම සීමා කරලා වෙනදට මාස 3කට ඇති වෙන තෙල් ටිකෙන් මාස 6 ක් වත් අදින හැටි ගැන සැලසුමක් තියාගන්න එපැයි..

    වල් වේසිගෙ පුතාලා ඔක්කොම ඉන්නෙ එක්කො මොලේ මැරුන නාකියො, අර විදුලි බල මණ්ඩලේ හිටපු සබාපති ගොබ්බයා වගේ.. නැත්තං වෙන මෙලෝ හුත්තක් තේරුම්ගන්න බැරි කැන්දෙ නරියා වගේ ගොං ගස්.. තූහ් නොදකිං.. 🤬🤬🤬
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    වැඩක් නෑ කියලා.....IMF එකෙන් නෙවෙයි වෙන මොකෙන් උනත් ඩොලර් බිලියන ගණන් හබවුනත් ඔච්චර තමා...
    මේ වේස බල්ලො ඉන්නකන් ගොඩ ඒමක් නෑ
    කියලා වැඩක් නෑ බං. රටක තෙල් ඉවර වුනා කියන එක පොඩි දෙයක්ද බං,, අර ඇෆ්ගනිස්තානෙ අල්කයිඩා කාරයො හොඳට කරන් යනවා මෙහෙ පිස්සන්ට වඩා.. සිරාවට පිස්සො මුං නම්. 🤬🤬
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,025
    27,681
    113
    36
    Mirihana
    alis.alberta.ca
    533512.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාවේ මුලු ණය බිලියන 53ම ගෙවලා හරි දැන් රට හදපන් කිව්වත් මුං ආපහු කරන්නෙ ණය අරන් කොමිස් ගහලා හොරා කාලා සුදු අලි ප්‍රොජෙක්ට් කරන එක. ලංකාව ඉවරයි. ආයෙ ගොඩ ඒමක් නෑ. බොරුවට හිතලා ඔලුව මහන්සි නොකර තමන්ගෙ පවුලේ සුබසෙත සදහා ක්‍රියාමාර්ග ගන්න. ප්‍රමාදවී පසුතැවිලි නොවන්න.
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,863
    1,550
    113
    මුන්ට තාමත් කිසිම පැල්නක් නැ මේක විසදන්න පුදුම කාලකනි සෙට් එකක්,
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඔහේ පිස්සු කෙල කෙල ඉන්නව
    රාජ්‍ය ආයතන වල ඉන්ධන දීමනාව ගන්නම කොච්චර ලොකු පුටු වල උන් නටනවද මේ කාලෙත්
    දේසපාලුවො විතරක් නෙමෙයි අමාත්‍යාංශ වල සල්ලි නාස්ති කරන්නෙ කිසිම ගානක් නැතුව
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    වැඩක් නෑ මුන් ඉන්නවා මේ ඊළඟ අවුරුදු ටික ඉවරවෙනකම්...
    අපේ උන්ට කිසි උනන්දුවක් නෑ... තියෙන උන් ඉන්නව අතලොස්සයි... 🥴
    බහුතරේට කිසි එකමුතුවක් නෑ... එකෙක්ට එකෙක් නෑ... :no:
    මුන්ව පන්නන්න කිසිම ඕනෑකමක් නෑ... ඉතින් මුන් ඉන්නවා මේ ටිකේ උන්ගේ ආතල් එක අරන් අපිට පුම්කේ ඇර ඇර...
    දැන් ඉතින් හැමිනෙන්න තියෙන්නෙ...
    කරුම ගෙවනව බං... :confused:
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ලංකාවේ මුලු ණය බිලියන 53ම ගෙවලා හරි දැන් රට හදපන් කිව්වත් මුං ආපහු කරන්නෙ ණය අරන් කොමිස් ගහලා හොරා කාලා සුදු අලි ප්‍රොජෙක්ට් කරන එක. ලංකාව ඉවරයි. ආයෙ ගොඩ ඒමක් නෑ. බොරුවට හිතලා ඔලුව මහන්සි නොකර තමන්ගෙ පවුලේ සුබසෙත සදහා ක්‍රියාමාර්ග ගන්න. ප්‍රමාදවී පසුතැවිලි නොවන්න.
    ඔවු බං, සිරාවටම.මේ වෙන දේවල් හිතන්න ගියොත් මානසික රෝගියෙක් වෙනවා අන්තිමේ..

    රටේ බහුතරයෙ නියෝජනයනෙ බං ඔතන ඉන්නෙ ඉතින්. උනුත් බහුතර මිනිස්සු වගේම තමා අද කෑව හිටිය එච්චර තමා දන්නෙ.
    ඔවු බං, එක අතකට මෙච්චර කාලයක් හරි ඇදගෙන ආපු එක ගැන පුදුමයි.
    ------ Post added on Jun 25, 2022 at 8:56 PM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    උම්බල කට වහන හිටපන් මම හිතන්නේ ගෝටා රටේ මිනිස්සුන්ට අායෙත් මුල ඉඳන් නැඟිටින්න පුරුදු කරනවද කොහෙද..මේ බලපං අතීතයේ කරපු දේවල් වලට අායෙත් මිනිස්සු හුරු කරන ඵක කරන්නේ..ගෝටා කියන්නේ සුපිරිම මොළයක් කියල ඵයාගේ චන්ද දායකයෝ කිව්වෙ බොරු වෙන්න බෑ..අපි නොදන්නව වුනාට රටම වට්ටල මිනිස්සු අායෙත් ඒ කාලේ හිටිය වගේම දුක් වින්ඳවල රට දියුණු කරන ක්‍රමයක් ගෝටගෙ ඔළුවේ අැති..

    DPRcyKJ.jpeg
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    යකෝ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් පලවෙනි නැව පිටත් වෙච්ච දවසෙමනෙ මුං ප්ලෑන් කරන්න ඕන ණය ටික ඉවරවෙන දවසට කොහොමද තෙල් ගේන්නෙ කියලා..

    අඩුගානෙ සලාක ක්‍රමයක් / කාඩ් එකක් වත් දීලා, ඉල්ලුම සීමා කරලා වෙනදට මාස 3කට ඇති වෙන තෙල් ටිකෙන් මාස 6 ක් වත් අදින හැටි ගැන සැලසුමක් තියාගන්න එපැයි..

    වල් වේසිගෙ පුතාලා ඔක්කොම ඉන්නෙ එක්කො මොලේ මැරුන නාකියො, අර විදුලි බල මණ්ඩලේ හිටපු සබාපති ගොබ්බයා වගේ.. නැත්තං වෙන මෙලෝ හුත්තක් තේරුම්ගන්න බැරි කැන්දෙ නරියා වගේ ගොං ගස්.. තූහ් නොදකිං.. 🤬🤬🤬
    Ewa naa Sinhalunta full joly karanna deela.. trip ehema gihin athal aragena eeta passe wenne mokakada kiyala uda balagena inna oni ne.. welawakata hithenawa mun monada karanne laranne kiyala dawaswma
     
    • Like
    Reactions: zid2021

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    යකෝ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් පලවෙනි නැව පිටත් වෙච්ච දවසෙමනෙ මුං ප්ලෑන් කරන්න ඕන ණය ටික ඉවරවෙන දවසට කොහොමද තෙල් ගේන්නෙ කියලා..

    අඩුගානෙ සලාක ක්‍රමයක් / කාඩ් එකක් වත් දීලා, ඉල්ලුම සීමා කරලා වෙනදට මාස 3කට ඇති වෙන තෙල් ටිකෙන් මාස 6 ක් වත් අදින හැටි ගැන සැලසුමක් තියාගන්න එපැයි..

    වල් වේසිගෙ පුතාලා ඔක්කොම ඉන්නෙ එක්කො මොලේ මැරුන නාකියො, අර විදුලි බල මණ්ඩලේ හිටපු සබාපති ගොබ්බයා වගේ.. නැත්තං වෙන මෙලෝ හුත්තක් තේරුම්ගන්න බැරි කැන්දෙ නරියා වගේ ගොං ගස්.. තූහ් නොදකිං.. 🤬🤬🤬
    පලයන් බං යන්න උඹල කළේ බැසිලා ගත්තේ credit line එකෙන් තෙල් ලැඛෙන ඌටම horn ගහපු එක නේ.
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    මුන්ට අඩුම තිබ්බ වාහනේ නම්බර් එක බේස් කරන් අඩුම ලීටර් 2ක් වත් දෙන්න එකෙක්ට.
    යකෝ ඕක කරන එක මහ දෙයක් නෙමේනෙ....
    database එකකට ඔක්කොම දාල filter කරලා කරන එක...
    අර මුකුත්ම නැති වගේ කරන්නේ...
    පොලිස් බේසික හැත්ත එහෙම උගෙ පරම්පරාවටම ගහගන්නව ඇවිල්ල...
    වැඩක් නෑ මේව කතා කරලා...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    යකෝ ඕක කරන එක මහ දෙයක් නෙමේනෙ....
    database එකකට ඔක්කොම දාල filter කරලා කරන එක...
    අර මුකුත්ම නැති වගේ කරන්නේ...
    පොලිස් බේසික හැත්ත එහෙම උගෙ පරම්පරාවටම ගහගන්නව ඇවිල්ල...
    වැඩක් නෑ මේව කතා කරලා...
    database මතක් කරන්න එපා. ඕකුන් ගේ database, හාල් මතක නේ...
    ඕකුන් හරියට කරපු එකක් මතක් උනොත් අටපට්ටමට කියපන් හොදේ....