මුංගෙ සංචරන නිතිය

Fake Kolla

Well-known member
  • Nov 10, 2017
    471
    350
    63
    KO
    මුංගෙ සංචරන නිතිය අහිංසක මිනිසුන්ට විතරයි.ඇදිරිනිති දාලා වැහුවනම් මෙ වෙද්දිත් අඩුවෙලානේ.

    මේ මගේ අදහසයි.

    උබලගෙ අදහස..?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    පලත් මාරු වෙන උන් විතරයි නේද අල්ලන්නේ. අපේ නම් කඩවල්, ඇරලා ත්‍රීවීල් එහෙමත් හයර් දුවනවා. බස් විතරයි නැත්තේ. මන් උනත් මේ දවස් ටිකේම වැඩට යනවාට අමතරව. මගේ වැඩවලටත් 2km විතර එහේ මෙහේ ගියා. ලී වගයක් ඉරා ගන්න ලී ඉරන තැනට ගියා. හම්මට උන්නේ කොට පටවන්නේ දබ වැස්සේ. 🤣🤣🤣 මොන සීමාද.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,379
    20,799
    113
    Panadura
    ඇදිරි නීතිය දැම්මා නම් කොරෝනා බෝ වෙන එක මීට වඩා අඩු වෙයි කියලා හිතෙනවා
     
    • Like
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    Andrew Cuomo Curfew GIF
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිති නොතිබ්බනම් වෙන දේ ගැන හිතාගනින්,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    koheda neethiya thiyenne pons???
    දැන් උබ දකිනවද තෙරපීගෙන යන බස් කෝච්චි??? මිනිස්සු දාස් ගනන් ගැවසෙන උස්සව?? ගම් පිටින් යන ට්‍රිප් මලගෙවල් මගුල් ගෙවල්, ආන්න ඒවට තමයි නිතිය කියන්නෙ..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මුංගෙ සංචරන නිතිය අහිංසක මිනිසුන්ට විතරයි.ඇදිරිනිති දාලා වැහුවනම් මෙ වෙද්දිත් අඩුවෙලානේ.

    මේ මගේ අදහසයි.

    උබලගෙ අදහස..?
    Ara parey asungena unna hamuduro kiwwa eka hari monawa unath. Day job karana duppathun witarai gewalwala welenne

    මේ වගේ cover විතරක් දාගෙන අපිටත් ගෙවල් වල හා පිට පාටි දාන්න සෙට් වෙලා සින්දු කියන්න පුලුවන්ද....
    උන්ට පුලුවන් සහ අපට බැරිනම් එහෙම ඒකට හේතුව??


    ------ Post added on Jun 14, 2021 at 10:04 PM
     
    • Like
    Reactions: isurusam

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් උබ දකිනවද තෙරපීගෙන යන බස් කෝච්චි??? මිනිස්සු දාස් ගනන් ගැවසෙන උස්සව?? ගම් පිටින් යන ට්‍රිප් මලගෙවල් මගුල් ගෙවල්, ආන්න ඒවට තමයි නිතිය කියන්නෙ..

    Ha hodai, ethakota Ajith rohana athuluwa police set eka nawana ewata kiyanne monada pons