machan mey tikak ivasal hitapan fb block karal ehema scene ekak neemi thiyenny
mama htianne server huta patayak
youtube gana no idea
නෑ මචං කලින් Post එකේ පොඩි Mistake එකක් තිබ්බා...
මම ඒක හදලා ආයෙත් දැම්මා දැන්...
මම ඒක හදලා ආයෙත් දැම්මා දැන්...
machan mey tikak ivasal hitapan fb block karal ehema scene ekak neemi thiyenny
mama htianne server huta patayak
youtube gana no idea
නෑ මචං කලින් Post එකේ පොඩි Mistake එකක් තිබ්බා...
මම ඒක හදලා ආයෙත් දැම්මා දැන්...
අද...
Internal Server Error - Read
The server encountered an internal error or misconfiguration and was unable to complete your request.
Reference #3.c7a8a5de.1285271383.1ec682f2
Service Unavailable - DNS failure
The server is temporarily unable to service your request. Please try again later.
Reference #11.c7a8a5de.1285271771.1ec6f34c
හෙට අනිද්දට...
සුබ අනාගතයක්
ම*** රා**** කියනකම් අපි ආයෙත් වැඩ නැත...
( Sites වැඩ නැති එකේ ටිකක් හිනාවෙන්න මේක දැම්මේ... )
http://code.google.com/speed/public-dns/docs/using.htmlthis is not only for SL, i also cannot access to facebook here in russia, i think its a problem of facebook servers


mehe UK walath FB wada na. King monawa karannada ban okata.. poddak iwasala imu..![]()



dan youtube weda neda
?
නෑ බං තාමත් YouTube යන්න බැහැ...
ඒත්...
http://www.youtube.com - වැඩ නැහැ...
https://www.youtube.com - වැඩ...
මේක වෙන්නේ කොහොමද...??
නෑ බං තාමත් YouTube යන්න බැහැ...
ඒත්...
http://www.youtube.com - වැඩ නැහැ...
https://www.youtube.com - වැඩ...
මේක වෙන්නේ කොහොමද...??

මොන මගුලක්ද මේ... 


මම යනවා බං දොයියන්න... 


උඹලා මේකේ Post දාන්න... 


ElaKiri එක Block කරලා තිබ්බේ නැතිනම් මම හෙට උදේට බලන්නම්... 