බර වාහන යන්න තහනම් කරල තියෙද්දි කාලකන්නි ගම්මු ඒ පාලමට බර වාහන අැතුළු කරනවට දාපු බාධක අයින් කරල..දැන් ඔය ගිහින් කරගෙන තියෙන්නේ..මුං වගේ මරි මෝඩ හැත්තක් ඵක්කද රටක් හදන්නේ??
1980 ගණන් වල හදපු ඵකක්..ජේ අාර් පොන්නය වෙන්න අැති..කමිබි දාන් නැතුව පාලම් හැදුවෙ කව්ද පොන්ස් ..
දෙනියාය පොහොට්ට්ට්රුව නේද දින්නේ?
කට්ටිය ගැන හිතා ගන්න පුළුවන්නේ.
ගම්මු ඒ පාලමට බර වාහන අැතුළු කරනවට දාපු බාධක අයින් කරල
ඵතකොට ජෙප්පො දින්නනම් පාලම කඩන් වැටෙන්න නැද්ද?
------ Post added on Jan 24, 2022 at 3:03 PM
බර වාහන යන්න තහනම් කරල තියෙද්දි කාලකන්නි ගම්මු ඒ පාලමට බර වාහන අැතුළු කරනවට දාපු බාධක අයින් කරල..දැන් ඔය ගිහින් කරගෙන තියෙන්නේ..මුං වගේ මරි මෝඩ හැත්තක් ඵක්කද රටක් හදන්නේ??
වැඩකට නැති නෙලුම් කුළුණු, වරායවල්, ගුවන්තොටුපළවල්, සමන්ත්රන ශාලා ක්රීඩාංගන, හදල ඉවර උනාම සල්ලි ඉතුරු උනොත් හදල දෙයිපාලම කඩන් වැටෙන්න කිට්ටු නම් අලුතෙන් පාලමක් හදවන්න තමයි ආණ්ඩුවක් තියෙන්නෙ.