මුං වගේ උන් ඵක්කද රටක් හදන්නේ?.🤬🤬...

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බර වාහන යන්න තහනම් කරල තියෙද්දි කාලකන්නි ගම්මු ඒ පාලමට බර වාහන අැතුළු කරනවට දාපු බාධක අයින් කරල..දැන් ඔය ගිහින් කරගෙන තියෙන්නේ..මුං වගේ මරි මෝඩ හැත්තක් ඵක්කද රටක් හදන්නේ??

     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ලංකා උන් එක්ක මේ රට හදන්න හීන. මවන උඹ යි මොඩ!!
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    රට හදන බලපොරොත්තුවකින් වැඩ කරන එවුන් ඉන්නවයි කියල ඇත්තටම හිතනවද ඔබ තුමා?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කමිබි දාන් නැතුව පාලම් හැදුවෙ කව්ද පොන්ස් ..
    1980 ගණන් වල හදපු ඵකක්..ජේ අාර් පොන්නය වෙන්න අැති..

    දෙනියාය පොහොට්ට්ට්‍රුව නේද දින්නේ?
    කට්ටිය ගැන හිතා ගන්න පුළුවන්නේ.

    ඵතකොට ජෙප්පො දින්නනම් පාලම කඩන් වැටෙන්න නැද්ද?
    ------ Post added on Jan 24, 2022 at 3:03 PM
     
    • Haha
    Reactions: dhanuka kumara

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නකමුරා දැන් කියන්නේ සර්ට රට හදන්න බැරි ඉන්න මිනිස්සු හරි නැති නිසා කියලා 😄
    දැන් එහෙනම් දූපතට වෙන මිනිස්සු ටිකක් ගෙනත් දාන්න වෙනවා 😂
     
    • Haha
    Reactions: Cypress

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,383
    3,541
    113
    ගම්මු ඒ පාලමට බර වාහන අැතුළු කරනවට දාපු බාධක අයින් කරල

    ගොන් හැත්තක් ඉන්නේ

    1643017694258.png
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    මහ එවුන් ගොන්කම් කරන කොට පොඩි එවුනුත් ගොන් වැඩ කරනවා අහන්න දෙයක් නෑ......
     
    • Like
    Reactions: mr.Z

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    බර වාහන යන්න තහනම් කරල තියෙද්දි කාලකන්නි ගම්මු ඒ පාලමට බර වාහන අැතුළු කරනවට දාපු බාධක අයින් කරල..දැන් ඔය ගිහින් කරගෙන තියෙන්නේ..මුං වගේ මරි මෝඩ හැත්තක් ඵක්කද රටක් හදන්නේ??


    පාලමක් හදල් දෙන්න බැරි ගූ අන්ඩුවක්
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පාලම කඩන් වැටෙන්න කිට්ටු නම් අලුතෙන් පාලමක් හදවන්න තමයි ආණ්ඩුවක් තියෙන්නෙ.
    වැඩකට නැති නෙලුම් කුළුණු, වරායවල්, ගුවන්තොටුපළවල්, සමන්ත්‍රන ශාලා ක්‍රීඩාංගන, හදල ඉවර උනාම සල්ලි ඉතුරු උනොත් හදල දෙයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බර වාහන යන්න තහනම් කරල තියෙද්දි කාලකන්නි ගම්මු ඒ පාලමට බර වාහන අැතුළු කරනවට දාපු බාධක අයින් කරල..දැන් ඔය ගිහින් කරගෙන තියෙන්නේ..මුං වගේ මරි මෝඩ හැත්තක් ඵක්කද රටක් හදන්නේ??


    එන්නෙ නං රට හදනවා, හොරු අල්ලනවා කියාගෙන

    ආවට පස්සෙ 3%ක් හින්ද හදන්න බෑ
    සජිය එක්ක හදන්න බෑ
    කබ්බ නැතුව හදන්න බෑ
    ගම්මු හින්ද හදන්න බෑ

    මොන පොන්නයෙක්ද අයිසේ @N A K A M U R A බැරිනං කරන්ඩ පුලුවන් එකෙක්ට දීල යන්ඩ කියපන්
     
    • Haha
    Reactions: Cypress