මුං හොරෙන් වාහන ගෙන්නලනේ

hitter

Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    ත්රීවිල් එකයි බයික් එකයිනෙ
    තොපිට මොන ඒසි වාහනද
    තුක් වහල්ලු
    තොපි වගේ මහින්ද දුන්න බයික් එක විකුණන කන හිගන ජෙප්පෝ නෙවේ අපි නම්.

    මහින්ද හිගන ජෙප්පන්ට බයික් එකක් හරි දීල මිනිස්සු කරන්න බැලුවා. හිගන ජෙප්පෝ එත් ගු ගොඩවල්.
     
    • Haha
    Reactions: haunte and Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    තොපි වගේ මහින්ද දුන්න බයික් එක විකුණන කන හිගන ජෙප්පෝ නෙවේ අපි නම්.

    මහින්ද හිගන ජෙප්පන්ට බයික් එකක් හරි දීල මිනිස්සු කරන්න බැලුවා. හිගන ජෙප්පෝ එත් ගු ගොඩවල්.
    මයින දුන්න බයික් එක ඇරුනම තොට හම්බ කරල ගත්ත දේකට තියෙන්නෙ ත්‍රීවිල් ලඩිය විතරද පොන්ස්
    බලපන් තොපි ගෙවන කාලකන්නි ජීවිත
     
    • Dislike
    • Haha
    Reactions: Cypress and hitter

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla


    අපිට විතරද නීති තිබිලා තියෙන්නේ

    huttalata ula thiyanna oni balapanko normal manussayekta genan dunne na.para ballo

    වාහන ආනයනය තහනම් කරාට පස්සෙ වාහන 30,000 ගෙනල්ල තියෙනව
    munta ula thiyanna oni .pakayalata henama wadinna oni
    ------ Post added on Oct 26, 2024 at 7:38 PM
     
    • Dislike
    Reactions: hitter

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113

    මුං හොරෙන් වාහන ගෙන්නලනේ - Na​


    meka sure ekata meka vehicles ban ekata kaling genapu ekak wennda one. case eka tiyne A kale katiya balaya tiyann nisa komath genna ewa register karane na, unregistered duwane. agolange wahana check karane na ne malli. dan ithin eka podak aul nisa tama oya hagunna ewa eliyata ene

    meka mage personal adahasak mata therenna vidiyata
     
    • Like
    Reactions: haunte

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    horen wenna baha, gov service wala un nodana kohomada enne? tail ekata yanakan hora gov haththa sudda karanna ona, rata hadenna nam, okun pilalayak wage hamathanama hora game gaha gaha inne kalli gahila... boruwata paniya danawa awanka uwamanawakin wada karanawa wage,
    Gov eke wada karana kariyo dannawane
    Unge wathkam aragena jail dapan lapayo
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Import Ban එකට කලින් දාපු එකක් මෙක 2019 මොඩ්ල් එකක් වගෙ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කමෝන් ලොහාන්

    බන්ධනාගාරයේ ඩාන්ස් කරා
    හොරෙන් වාහන ගෙන්නුවා
    ලේකම් මැරුවා
    ------ Post added on Oct 27, 2024 at 12:36 AM
     
    • Like
    Reactions: Cypress

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    කමෝන් ලොහාන්

    බන්ධනාගාරයේ ඩාන්ස් කරා
    හොරෙන් වාහන ගෙන්නුවා
    ලේකම් මැරුවා
    ------ Post added on Oct 27, 2024 at 12:36 AM
    what next?
     
    • Like
    Reactions: Cypress