මුකුත් කියන්නේ නෑ.. උබලම බලලා කියපන්කෝ...

srinathSSS

Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Screenshot_20250702-225030.png


    :P:P:P
     

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    බාරගත්ත වැඩේ කරලත් බෑ නොකරත් බෑ.. රිටර්න් කරොත් ආයේ Customer කැඩෙනවා... Pin එක හොයන් Ribbon Wire එකක් අරන් පහන්න බැලුවේ...

    math me lap ekata cable ekak hoynwa bn. hama thanama 4000+ . Ali eke 700i :(
    මොකක්ද Cable එක
    ------ Post added on Jul 2, 2025 at 11:17 PM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    බාරගත්ත වැඩේ කරලත් බෑ නොකරත් බෑ.. රිටර්න් කරොත් ආයේ Customer කැඩෙනවා... Pin එක හොයන් Ribbon Wire එකක් අරන් පහන්න බැලුවේ...


    මොකක්ද Cable එක
    ------ Post added on Jul 2, 2025 at 11:17 PM
    ලංකාවේ ලැප්ටෝප් හදලත් ඉවරයි මේ වැඩෙන්. මමත් fan එක දෙපාරක් ලංකාවෙන් අරන් දැම්මා ලැප් එකට පට පට ගාන්න අරන්. මාස හයක් එකක් පාවිච්චි කරන්න බැරි උනා.ඒත් සතියකට තුන්පාරක් විතර පැය දෙකක් තුනක් ෆිල්ම් බලලා.අලි එකෙන් ඔරිජිනල් කියලා එකක් ගෙනත් දැම්මා දැන් අවුරුදු පහකට කිට්ටුයි තාම අවුලක් නැහැ. දැන් නිකමට බැලුවා ලංකාවට no shipping. හෙඩ් සෙට් එකකට ජැක් වගයක් පෙන්වූවා රුපියල් 89 ජැක් එකකට shipping 22000යි. මේ තැපෑලේ ආපුවා. Ugreen mouse එකක් ගෙන්නුවා එක්සත් දැන් shipping 32000යි. ඉස්සර free shipping Singapore post ඒකේ ඇවිත් තැපැල් කන්තෝරුවෙන් ගත්තේ. ඒත් මහ ගෙදර ඇඩ්‍රස් එකට දාපු හින්දා. බුදු සරණයි දෙවි පිහිටයි අපිට.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    යකෝ මේ බලපන්කො. දැන් මේවා ship කරන්නෙත් නෑ

    I just found this on AliExpress: LKR36,650.88 | Soundcore by Anker Life Q30 Hybrid Active Noise Cancelling Headphones Wireless Bluetooth Headphones Over Ear Headset Earphone
    https://a.aliexpress.com/_oC0vkQk