
රේගුවෙ උන් දාගත්ත ලබ්බක් නෙමේ ඔය අබේ ලපයාගේ වැඩ තමා.medain passe panina rilaunta iniman thibba
https://elakiri.com/threads/රේගුව-logical-නැහැ-නේද-මෙතනදී.2215432/
බාරගත්ත වැඩේ කරලත් බෑ නොකරත් බෑ.. රිටර්න් කරොත් ආයේ Customer කැඩෙනවා... Pin එක හොයන් Ribbon Wire එකක් අරන් පහන්න බැලුවේ...
මොකක්ද Cable එකmath me lap ekata cable ekak hoynwa bn. hama thanama 4000+ . Ali eke 700i![]()
මොකක්ද Cable එක
ලංකාවේ ලැප්ටෝප් හදලත් ඉවරයි මේ වැඩෙන්. මමත් fan එක දෙපාරක් ලංකාවෙන් අරන් දැම්මා ලැප් එකට පට පට ගාන්න අරන්. මාස හයක් එකක් පාවිච්චි කරන්න බැරි උනා.ඒත් සතියකට තුන්පාරක් විතර පැය දෙකක් තුනක් ෆිල්ම් බලලා.අලි එකෙන් ඔරිජිනල් කියලා එකක් ගෙනත් දැම්මා දැන් අවුරුදු පහකට කිට්ටුයි තාම අවුලක් නැහැ. දැන් නිකමට බැලුවා ලංකාවට no shipping. හෙඩ් සෙට් එකකට ජැක් වගයක් පෙන්වූවා රුපියල් 89 ජැක් එකකට shipping 22000යි. මේ තැපෑලේ ආපුවා. Ugreen mouse එකක් ගෙන්නුවා එක්සත් දැන් shipping 32000යි. ඉස්සර free shipping Singapore post ඒකේ ඇවිත් තැපැල් කන්තෝරුවෙන් ගත්තේ. ඒත් මහ ගෙදර ඇඩ්රස් එකට දාපු හින්දා. බුදු සරණයි දෙවි පිහිටයි අපිට.බාරගත්ත වැඩේ කරලත් බෑ නොකරත් බෑ.. රිටර්න් කරොත් ආයේ Customer කැඩෙනවා... Pin එක හොයන් Ribbon Wire එකක් අරන් පහන්න බැලුවේ...
මොකක්ද Cable එක
------ Post added on Jul 2, 2025 at 11:17 PM
කමක් නෑ බන්, මේවා අපිට ලංකාවෙ හදන්න පුලුවන්
මේවා නන් ධාතු වැඩ. Uni වල ළමයින්ට කෙල වෙනවා.
Rs.800 වගේ වෙයි...බොහෝදුරට![]()
Laptop Power Jack Cable Socket for HP 240 246 250 255 G4 G5 799736-F57 813945-001 DC Jack