මුකුත් නැත

pradeepsusa

Member
Nov 24, 2010
420
24
0
ගම:ගම්පහ
ගුරු කුල අකුරුකල
වචනෙක අකුරු නැත
පිල්ලමි කොමා නැත
නැවතුමි තිතක් නැත

පණකුරු කිසිත් නැත
ගතකුරු පේලි නැත
ණන ළල බේද නැත
විසර්ගය හා යංශයක් නැත

පෙමිවතිය මට දුන්න
අ;දරය කියවන්න
යුනිකෝඩි ලින්ක් එකක්
කවුරු හරි මට දෙන්න...