මුඛ ලිංගික සංසර්ගය පිලිබඳව මේ කරුණු ඔබ දැ&#350

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
මුඛ ලිංගික සංසර්ගය පිලිබඳව මේ කරුණු ඔබ දැ&#350

2psd-37.png


යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය​‌ ලෙස සැලකෙනවා.

මෙහිදී කාන්තාවකගේ ලිංගේන්ද්‍රිය උත්තේජනය කිරීම භගලේහය (cunnilingus) ලෙසත් පුරුෂයකුගේ ලිංගේන්ද්‍රිය උත්තේජනය කිරීම ෆෙලාශියෝ (fellatio)ලෙසත් හැඳින්වෙනවා. බොහෝ දෙනෙකු සිතාගෙන සිටින පරිදි මුඛය මගින් සිරුරේ වෙනත් ස්ථාන සිප ගැනීම, ලෙව කෑම යනාදිය මුඛ සංසර්ගය යන්නට අයත් වන්නේ නැහැ.

මුඛ සංසර්ගය නිසා ගැබ් ගැනීමක් සිදු නොවන අතර මුඛ සංසර්ගය සනීපාරක්ශාවට තරමක් අහිතකර බවටත් ඇතැමුන් මත පල කරනවා. නමුත් එය පදනම් වන්නේ ලිංගික කටයුතුවල යෙදෙන දෙදෙනා තම පෞද්ගලික සනීපාරක්ෂාව පිලිබඳ කෙතරම් සැලකිලිමත් වනවාද යන්න අනුවයි. විශ්වාසවන්ත අයෙකු සමඟ ලිංගිකව හැසිරෙනවානම් සනීපාරක්ෂාව යනු ගැටළුවක් කරගත යුතු කාරණයක් නෙවෙයි.

මුඛ සංසර්ගය මගින් ද HIV, HPV, හර්පීස්, ගොනෝරියා වැනි ලිංගිකව සම්ප්රෙෂනයවන රෝග වැළඳීමේ සම්භාවිතාව තිබුණත් යෝනි සංසර්ගය සහ ගුද සංසර්ගය හා සසදන විට එය ඉතාම සුළු ප්‍රතිශතයක් වනවා.

ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතික මතිමතාන්දර නිසා අවිවාහකයන් ලිංගික තෘප්තිය ලබා ගැනීමට මුඛ සංසර්ගයේ යෙදෙනවා. එමෙන්ම ලිංගික සංසර්ගයට පෙර උත්තේජනයක් ලබා ගැනීමටද මෙය වැදගත් සාධයකයක් වනවා. විශේෂයෙන් කාන්තාව මුඛ ලිංගිකව උත්තේජනය කිරීමෙන් ඇගේ යෝනි මාර්ගයෙන් ලිහිසි ද්‍රව්‍ය ස්‍රාවය වී යෝනි සංසර්ගය පහසු කරනවා.

එමෙන්ම ශුක්‍ර තරලය ගිලීම නිසා ගබ්සාවීමේ අවදානම ද යම් ප්‍රමාණයකින් අඩු වෙතැයි වෛද්‍යවරුන් කියා සිටිනවා.
මුඛ සංසර්ගයේ අවදානම් තත්ත්ව

උගුරේ පිළිකා තත්ත්ව ඇතිවීමේ අවදානම – කෙළ සහ තරල මගින් human papillomavirus (HPV) සම්ප්‍රේෂණය වීම නිසායි මෙම අවදානම ඇතිවන්නේ.

බැක්ටීරියා ආසාදන තත්ත්ව – ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳීමේ අවදානම

ඉහත අවදානම් දෙකම යෝනි සංසර්ගයට සා ගුද සංසර්ගයට සාපේක්ෂව ඉතාම සුළු සම්භාවිතාවක් තමයි මුඛ සංසර්ගයේ යෙදීමෙන් ඇතිවන්නේ.

REP+++++++