මුඛ සංසර්ගයෙ යෙදුනාම ශුක්‍රාණු ගිලුනොත්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    දැං ඉතිං උන දේ උනා. ඕකට පැය 72ක් ඇතුලත ගන්න අර පෙත්තත් වැඩ කරන්නෙ නෑ. මොකද කටින් ගියාම ශුක්‍රාණු ටික ඔය පෙත්තෙන් විනාශ වෙන්නෙ නෑ. කෙල්ලව ඉක්මනට බැදපං වෙන විකල්පයක් නෑ.

    හැබැයි උඹට දුක් වෙන්න දෙයක් නෑ. පුරාණ ඉන්දියාවේ කියලා තියන්නේ කටින් ගිලුනාම උපදින්නේ බ්‍රාක්මණ දරුවෝ කියලා. 'බ්‍රහක්මනෝශ්‍ය මුඛ මාශී' කියලා කවියක් අහලා නැද්ද?

     

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    අනේ යකෝ ඉක්මනට වමනේ කරවන්න එපැයි. කොහෙන් ඇතුලට ගියත් ඕව දස්සයි පීනලා පාර හොයාගෙන යන්න.

    :lol::lol::lol::lol:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    කෙල්ල 18ට අඩු නම් උඹට බඩු බනිස්. හිරේ යන්න වෙනවා බාල අපරාධ වලට...:sorry:
    හංගන්නත් බෑනේ. කටින් කෙලින්ම බඩට යන නිසා බඩ එයි බුග් ගාල...
    :dull:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කොහෙහරි කියෙව්වා මතකයි පෑපුවා නිවුගිනියාවල ගෝත්‍රයක් ඉන්නවාලු උන් ජීවිතේට පිරිමියෙක්ගේ එකක් ගෑනියෙක්ගේ එකක් ඈතුලට දාන්නේ නෑ ලු.. ඒක උන්ගේ ආගමට විරුද්දයි ලු. ලමයි හදන්නේ මුඛ සන්සර්ගයෙන් විතරලු. උන්ගේ ආගමේ හෑටියර ගෑනියෙක් කවදහරි මෑරෙන්න ඕන වර්ජින් කෙනෙක් හෑටියටලු නෑත්තන් අපායේ යනවලු.

    උබ මේ වෙලාවේ හිත හයිය කරගන්න ඕන මචන් , පිස්සු කෙලින්න යන්න එපා. ගෙවල් වලට කියපන්.
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo


    හැබැයි උඹට දුක් වෙන්න දෙයක් නෑ. පුරාණ ඉන්දියාවේ කියලා තියන්නේ කටින් ගිලුනාම උපදින්නේ බ්‍රාක්මණ දරුවෝ කියලා. 'බ්‍රහක්මනෝශ්‍ය මුඛ මාශී' කියලා කවියක් අහලා නැද්ද?


    :lol::lol::lol:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මෙතන ඉන්න එවුන් උබට උත්තර දෙන එකක් නෑ . family doc හම්බවෙලා seen එක කියපන්.
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    ow yako.. ikmanata polkiri koppayak powala wamane karawapan. habai ubanam katata gatte baya wenna deyak na.

    ow gannawa :yes:


    අනේ යකෝ ඉක්මනට වමනේ කරවන්න එපැයි. කොහෙන් ඇතුලට ගියත් ඕව දස්සයි පීනලා පාර හොයාගෙන යන්න.

    හපල ගිල්ලනම් ප‍්‍රශ්නයක් නෑ මයෙ හිතේ

    අනේ යකෝ උබ වගේ ගොන් හරකෙක් , ලංකාවේ ලිංගික අධ්‍යාපනයේ තරම තමා මේක .. කරන්න තියෙන සේරම කරන්න දන්නවා .. හැබැයි කටට දුන්නට පස්සේ ගැබ් ගන්නවද නැද්ද කියල දන්නේ නෑ .. ඕව කරන්න කලින් නෙවෙයිද හිතන්න ඕනේ .. ලංකාවේ අධ්‍යාපන ක්‍රමෙන් උගන්නන්නේ නැත්තන් නෙට් එකේ හරි සර්ච් කරලා බලහන් .. ගූගල් කරලා බලහන් .. කටට අරන් කැරි ගිල්ලම ගැබ් ගැනීමේ සන්භාවිතාවය 94% තියෙනවලු.. ඉක්මනට චෙක් කරගනින් ගැබ් අරන් ද කියල .. පැය 72ක් ඇතුලට අර පෙත්තක් ගහන්න තියෙනවා නැත්තන් කැරි ටික බඩ වැල හරහා ගිහිල්ල අහාර ජීර්ණ පද්දතිය මග ඇරලා උණ්ඩුක පුච්චේ ගාවින් ගර්භාෂයට ඇතුළු වෙනවලු . ඊට පස්සේ ඒකේ බිත්ති වල තැන්පත් උනාම උබ මාස නමයකින් තාත්ත කෙනෙක් තමයි .. සුබ පැතුම් එහෙනං !

    ඇට්ටරයා;21124871 said:
    අනිවා... හරියට හැපුනේ නැත්තන් සොරි තමා

    Machan ikmanata pahalimuth daala yawapan. Mathakane newtonge niyamaya.
    Ethakota mukayen athul una ewai ahawal thenen athul una ewai athuledi ekata gattanaya wenawa. Ethakota mukayen gudayen saha choo eken ewa visiwenawa.
    Bayawenna deyak naha.
    Denma kathakarala daapan .....

    එලකිරිය තරම් ආතල් දෙන එවුන් සෙට් වෙන තැනක් කොහෙවත් නැතුව ඇති :D :D :lol: :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ ඉඳගෙන බබෙක් හම්බෙන්නේ නෑ කිය කිය විහිලු කරන උන්ටයි මේ කියන්නේ, තාත්තෙක් නැතුව බබා උපන්නම තොපිල යනවද උප්පැන්නෙට අස්සන් කරන්න :angry: නොහිතපු වෙලාවක බබෙක් ඉන්න බව දැනගෙන අර අහිංසකී මොනවහරි කරගත්තොත් උඹල යනවද ඒකිව කසාද බඳින්න :angry: සහගහන අපරාද මේව, ඒ දරු පැටියාගේ අනාගතේ එක්ක සෙල්ලන් කරන්න එපා. මුට මේ වෙලාවේ කාරණා කාරනා කියල දීල මුගේ හිත සක්තිමත් කරන එකයි වගකියයුතු වැඩිහිටියෝ හැටියට අපේ වගකීම. :dull:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැං ඉතිං උන දේ උනා. ඕකට පැය 72ක් ඇතුලත ගන්න අර පෙත්තත් වැඩ කරන්නෙ නෑ. මොකද කටින් ගියාම ශුක්‍රාණු ටික ඔය පෙත්තෙන් විනාශ වෙන්නෙ නෑ. කෙල්ලව ඉක්මනට බැදපං වෙන විකල්පයක් නෑ.

    හැබැයි උඹට දුක් වෙන්න දෙයක් නෑ. පුරාණ ඉන්දියාවේ කියලා තියන්නේ කටින් ගිලුනාම උපදින්නේ බ්‍රාක්මණ දරුවෝ කියලා. 'බ්‍රහක්මනෝශ්‍ය මුඛ මාශී' කියලා කවියක් අහලා නැද්ද?


    උඹ කොහොමද එහෙම කියන්නේ. සාමාන්‍යයෙන් සංසර්ගයේදී ශුක්‍රානු ඇතුලට ගියහම පොස්ටිනොර් එක හරි යනවනම් කටින් ශුක්‍රානු ගිලුනම පොස්ටිනොර් එක අනික් පැත්තෙන් ඇතුල් කලහම හරි යන්න ඕනේ නේද???
     

    asanka0715770798

    Junior member
  • Feb 21, 2011
    70
    6
    8
    මුඛ සංසර්ගය යනු

    යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය​‌ ලෙස සැලකෙනවා.

    මෙහිදී කාන්තාවකගේ ලිංගේන්ද්‍රිය උත්තේජනය කිරීම භගලේහය (cunnilingus) ලෙසත් පුරුෂයකුගේ ලිංගේන්ද්‍රිය උත්තේජනය කිරීම ෆෙලාශියෝ (fellatio)ලෙසත් හැඳින්වෙනවා. බොහෝ දෙනෙකු සිතාගෙන සිටින පරිදි මුඛය මගින් සිරුරේ වෙනත් ස්ථාන සිප ගැනීම, ලෙව කෑම යනාදිය මුඛ සංසර්ගය යන්නට අයත් වන්නේ නැහැ.

    මුඛ සංසර්ගය නිසා ගැබ් ගැනීමක් සිදු නොවන අතර මුඛ සංසර්ගය සනීපාරක්ශාවට තරමක් අහිතකර බවටත් ඇතැමුන් මත පල කරනවා. නමුත් එය පදනම් වන්නේ ලිංගික කටයුතුවල යෙදෙන දෙදෙනා තම පෞද්ගලික සනීපාරක්ෂාව පිලිබඳ කෙතරම් සැලකිලිමත් වනවාද යන්න අනුවයි. විශ්වාසවන්ත අයෙකු සමඟ ලිංගිකව හැසිරෙනවානම් සනීපාරක්ෂාව යනු ගැටළුවක් කරගත යුතු කාරණයක් නෙවෙයි.

    මුඛ සංසර්ගය මගින් ද HIV, HPV, හර්පීස්, ගොනෝරියා වැනි ලිංගිකව සම්ප්රෙෂනයවන රෝග වැළඳීමේ සම්භාවිතාව තිබුණත් යෝනි සංසර්ගය සහ ගුද සංසර්ගය හා සසදන විට එය ඉතාම සුළු ප්‍රතිශතයක් වනවා.

    ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතික මතිමතාන්දර නිසා අවිවාහකයන් ලිංගික තෘප්තිය ලබා ගැනීමට මුඛ සංසර්ගයේ යෙදෙනවා. එමෙන්ම ලිංගික සංසර්ගයට පෙර උත්තේජනයක් ලබා ගැනීමටද මෙය වැදගත් සාධයකයක් වනවා. විශේෂයෙන් කාන්තාව මුඛ ලිංගිකව උත්තේජනය කිරීමෙන් ඇගේ යෝනි මාර්ගයෙන් ලිහිසි ද්‍රව්‍ය ස්‍රාවය වී යෝනි සංසර්ගය පහසු කරනවා.

    එමෙන්ම ශුක්‍ර තරලය ගිලීම නිසා ගබ්සාවීමේ අවදානම ද යම් ප්‍රමාණයකින් අඩු වෙතැයි වෛද්‍යවරුන් කියා සිටිනවා.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබත් තාත්ත කෙනෙක් වෙයි, මේකෙ හිටිය ක්රේසිබඩීටත් ඕක උනා
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    මේකේ ඉඳගෙන බබෙක් හම්බෙන්නේ නෑ කිය කිය විහිලු කරන උන්ටයි මේ කියන්නේ, තාත්තෙක් නැතුව බබා උපන්නම තොපිල යනවද උප්පැන්නෙට අස්සන් කරන්න :angry: නොහිතපු වෙලාවක බබෙක් ඉන්න බව දැනගෙන අර අහිංසකී මොනවහරි කරගත්තොත් උඹල යනවද ඒකිව කසාද බඳින්න :angry: සහගහන අපරාද මේව, ඒ දරු පැටියාගේ අනාගතේ එක්ක සෙල්ලන් කරන්න එපා. මුට මේ වෙලාවේ කාරණා කාරනා කියල දීල මුගේ හිත සක්තිමත් කරන එකයි වගකියයුතු වැඩිහිටියෝ හැටියට අපේ වගකීම. :dull:

    Siarawata bn .. :( :yes:
     
    Last edited: