මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....

ogsamoda

Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    කාෂ්‍යප කියන්නේ යක්ෂ ගෝත්‍රික බිසවකට දාව ඉපදුනු අයෙක්. යක්ෂ ගෝත්‍රිකයෝ කොහොමත් සිංහලයන් එක්ක එතරම් ඇයි හොඳැයියක් තිබිලා නෑ. කාෂ්‍යප පියා මරා රජවීම ඒ කාලයේ බලවත්ව පැවති යක්ෂ ගෝත්‍රිකයන් රාජ්‍ය බලය ලබා ගැනීමක් ලෙස සලකන්න පුලුවන්. මීට අමතරව තවත් ගොඩක් හේතු තිබුනා.

    වැඩිදුර විස්තර මහාචාර්ය නලීන් ද සිල්වාගේ අපේ ප්‍රවාද 3 පොතෙන් කියවන්න පුලුවන්.
     
    bubu

    Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    මේ කථාවෙත් ගන්න දෙයක් තියෙනවා, ඉතිහාසය හරිම සාක්ෂියක් නැතුවයි අපි ගොඩක් දේවල් පිලිගන්නේ.
    ඒක නිසා හැමවිදිහටම ඕනෙම දෙයක් දකින්න පුළුවන්.

    මමත් හිතන්ෙන් ඒෙහම තමා
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    උඹට නොදුන් රෙප් තවකුමක්කරන්නද

    gdpit_com_96762788_6.gif
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
    මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...
    :):):):):):):):)
     
    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    machan thawa facts ekathu kaloth meka ubata oppu karanda puluwan wei.thawa tikak hoyapan.ubata jaya wewa.....
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    machan mata mehama parashanyak tyenwa "umbagen tama meka danaganna puluwan ekakma ekena. meka hari abirahaska smahara wita moda prashnayak wenna puluwan!! Sinhaya kiyana sankalpaya kohamada ape hela kala karuwanta awe!!! meka hena gatuluwak ban mata. sinhaya kiyana satwaya lankawe hitiye neha!!! namuth indiya uttara pradehs wasaya kala.namuth oya sanklapa sigiriya, yapuwa ,tawa godak ten wala tyenwa. sri lanka kisima sadakayak neha sinhaya gana e wenakota. lankawe ehema sataek hitapu neti hinada. mahawanshayeth oya kathwa abi rasak!!!
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626

    matath thiyanwa prashnayak. Wijaya awe indiawen nam wijayagen api pawatha enawanam ethakota indiawe hitapu sinhala katha karapu set eka dan ko? :no:
     
    aruna47

    Well-known member
  • REPLY TO MLSK :eek:

    HitlerArtCritic-300x222.jpg

    drawing.bmp

    මුගලන් ඉතිහාසය

    Q1.කාෂ්යප කෙසේද තම පියා මරන්නේ මොහුගේ ක්රියා කාරකම් බලද්දි
    මොහු ගොඩක් කලා කාම් පුද්ගලයෙක් බලන්න ඔහුගේ නිර්මාන.....

    A1.ඔබ පළමුව හිට්ලෙර් ගේ ජිවිත කතාව අධ්යනය කර බලන්න ලෝකයේ මෙතෙක් පහලවූ කුරිරුතම ඝාතකයෙක් වන ඔහුද එතාමත් කලාකාමී පුද්ගලයෙකි , සිත්තරුවෙකි , දක්ෂ පියානෝ වාදකයෙකි ඔපෙරා රසිකයෙකි .

    Q2.ඔහුගේ මාලිගාව අසල තව පන්සලක් පවා තිබෙනවා එහි රහතන්
    වහන්සෙලා පවා වැඩ වසා තිබේනවා.

    A2.රහටහන්වහන්සේලා පමණක් නොව සාමාන්ය බික්ෂුවක් උවද තමන්වෙතට පැමිණෙන ඕනෑම කෙනකුට අනුකම්පාවෙන් සැලකීම අරුමයක් නොවේ . පිය මැරූ කෙනකුගේ මාලිගාවක් අසල වැඩ සිටීම උන්වහන්සේලාට ප්රස්නයක් නොඋවට සැක නැත . අමටක කරන්න එපා අන්ගුලිමලද පසුව පැවිද්ද ලැබුවම බුදුහාමුදුරුවෝ පැවිද්ද ලබාදීම ප්‍රතික්ෂේප කර නැත .

    Q3.බලන්න සිගිරියට ගිය විට එහි කිසිම ගලකට හානියක් කර තිබෙනවාද
    කියා එම ගල තිබියදි එම ගලේම ඔහුගේ නිරමානය කර තිබේනව...
    එම ගල් ඉවත් කිරිමක් කර නොමැත.

    A3.ඒ ඔහුගේ කලාකාමී සිතයි. හිට්ලර් ව නැවත මතක් කරමි

    Q4.තවත් කාරනයක් තිබේනවා කෙසෙද මොහු මේ නිර්මාන කලේ...
    කෞද මොහුට උදව් කලේ.

    A4.ඒ පිලිබදව විවිද මතයන් ප්‍රකාශ වෙමින් පවතී. පොත් ගණනාවක් ලියවී ඇත. මෙය කාශ්යප විසින් මාලිගාවක් බවට පත් කිරීමට ප්රථමව බෞද්ධ සිදස්ථානයක් ලෙස පවතී බවට කරනු ඉදිරිපත් වී ඇත .බව්තික සාදක මත පමණක් නොසිට තව කියවන්න

    Q5.මහසේන් දෙවියන් සේ සලකන එම ගම් වැසියන් කෙසේද හිත හදන්
    මොහුට උදව් කලේ මේ මාලිගාව සදන්න....
    එම ගම් වැසියන් බිය ගුල්ලන්ද එසෙ නැතිනම් හැගීම් දැනීම් නැති
    පුදගලයන්ද....
    ඇයි එහෙනම් එම මාලිගාව තනන්න උදව් කලේ....

    A5.රජුට තිබුන බයත් පක්ෂපතිත්වයත් නිසා ඔවුන් උදව් කලාට සැක නැත. කව්රුත් තම ජීවිතයට ආදරය කරති.

    Q6.ඇයි මුගලන්ට බැරිවුනේ ගම්වැසියන් එක් රැස් කරගෙන කාෂ්යපව
    පන්නා දමන්න ඇයි කිසිම දේකට වැරද්දක් නැති මුගලන් පැන ගියේ
    ඉන්දියාවට....
    අති දැවන්ත ගලක් නගරයක් කරන කන් කෙසේද බලන් හිටියේ.

    A6.එවකට පවතී දේශපාලන තත්වය අනුව රජසබාවේ වැඩි පිරිසක් කාශ්යපට උදව් කලාට සැක නැත.මුගලන්ට කාශ්යපට විරුද්ධ වීමට සේනාවක් හෝ එවැනි දෙයක් කිරීමට දේශපාලන බලයක් හෝ තිබෙන්නට නොමැත .ශ්‍රිලන්කිකයන් සාමාන්යයෙන් කලහකාරී ජාතියක් නොවෙති .තම පිය මැරූ කාශ්යප තමාව (මුගලන්) අතහරි යයි මුගලන් කෙස සිතන්නද . ඔහු තම ජීවිත ආරක්ෂාව පතා ඉන්දියාවට පැනගිය විය හැක

    Q7.එකට හෙතුවක් තියනවා හෙතුව මුගලන් මැරුවේ ධාතුසේන රජතුමාව
    ඔහුට කෂ්යප සහා මාහාසේන් දෙවියන් ලෙස සලකන ගම් වාසින්
    මොහුව මරයි කියා සිතා රටින් පැන ඉන්දියාවට ගියා...

    A7.එය ඔබේ අදහසක් පමණි. ඔප්පු කිරීම සදහා සාක්ෂි නොමැත ලිකිත සාදක වෙනස් කලා යයි සිතිය හැකි උවද වාචික සාදක( ජනසෘති ) වෙනස් කිරීම ම දන්නා තරමින් කිරීම ඉතා අපහසුයි

    Q8.කාෂ්යප ස්වබාව ධරමයාට ආදරය කරන ඔහු කිසියම් හෙතුවක් මත එම
    පිහිටි ගල විනාශ නොකරපු ඔහු ධාතුසේන රජතුමා විශාල වැව පෙන්වු විට මේ මාගේ වස්තුවයි
    කිවාම ඔහුව මරන්න තරම් කුරිරු වන පුද්ගලයකු නොවේ.

    A8.ගලෙන් ඔහුගේ රජකමට අබියෝගයක් නොවිය. ඒ රජකම සදහා සිටි බාදකය තම පියාය. එම නිසා පිය ගාතනය කර රජකම ලබා ගත්තේය. ගල හැඩ කර මාලිගාව අලංකාර කර ගත්තේය.
    ඔබ පළකර ඇති අදහස් අගනේය එය නවකතිකවතක් සදහා මග විවර කරයි. ඉතිහාසය සැමදා විවාදයට බදුන් වන දෙයකි. කාශ්යප මුගලන් සිගිරිය දතුසේන යන ඉතිහාස චරිතයන්ටද එය එසමය. සැමදා විවාදයට බදුන් වේ. ඉතිහාසයේ ඇති අරුමයද එයයි. සත්ය කවද හෝ ජයගනී

    :yes::yes::yes::yes::yes:
     
    aruna47

    Well-known member
  • Untitled-1-9.png

    මා මෙය කියු විට ඔබ බලනවා ඇති දැන් මොකද්ද කියන්නේ කිලා එක පාරක් ලෝක විනාසයක්

    2012 Loka Vinasaya Part 01
    http://www.elakiri.com/forum/showthr...12#post8906412
    ගැන කිවා දැන් තව එක්කක්.....

    4827939-Things_To_Do-Sigiriya.jpg

    ඔව් මේ පිලිබදව මා විසින් සොයා ගත් විස්තර ටික්කක් මා සතුව තියනවා...
    (දැන් බයික් එක්කක් තියන නිසා තොරතුරු හොයන්න ලෙසි.....
    හැමතැනම ගිහින් මේ පිලිබදව හෙව්වා....)

    මා මේ කියනා දේ හොදින් සාවදානව කියවන්න මෙහි යම් සත්‍යයක්
    තියනවා තමන් තනියම සිටිනා විට මේ පිලිබද අධ්‍යනය කරන්න....
    එවිට මා කි
    දේ.....
    සත්‍යයක් කියා සිතෙයි......

    කාෂ්‍යප කෙසේද තම පියා මරන්නේ මොහුගේ ක්‍රියා කාරකම් බලද්දි
    මොහු ගොඩක් කලා කාම් පුද්ගලයෙක් බලන්න ඔහුගේ නිර්මාන.....

    sigiriya.jpg

    තම මාලිගාව නිර්මානය කිරිමට යොදා ගත්තෙ මේ මහා දැවැන්ත
    සිගිරි ගලයි....
    ඇයි එයම යොදා ගත්තේ කවදා හෝ තිරිසන් මුගලන් පැම්න ඔහුව
    ඝාතනය කරයි කියා සිතා වෙන්න පුලුවන්......
    ඔව් එයයි සත්‍යය...

    මෙම සිගිරිය තුල ඔහුගේ මාලිගාව නිර්මානය කරන විට ඔහු එම සිගිරි
    ගලට තියා අඩු තරමේ එහි ඇති කිසිම ගලකට හින්සනයක් කර
    නොමැත මුවන් තව සත්වයින් එහි වාසය කර තිබෙනවා...

    ඔහුගේ මාලිගාව අසල තව පන්සලක් පවා තිබෙනවා එහි රහතන්
    වහන්සෙලා පවා වැඩ වසා තිබේනවා....

    මෙවැනි පරිසරයක් සිටින ඔහු කෙසේද තම පියා මරන්නේ....
    sigiriya2.jpg
    sigiriya-boulder-gardens1.jpg

    බලන්න සිගිරියට ගිය විට එහි කිසිම ගලකට හානියක් කර තිබෙනවාද
    කියා එම ගල තිබියදි එම ගලේම ඔහුගේ නිරමානය කර තිබේනව...
    එම ගල් ඉවත් කිරිමක් කර නොමැත....

    මෙය පොඩ්ඩක් සිතන්න....
    5341941309_67976c3b59.jpg

    තවත් කාරනයක් තිබේනවා කෙසෙද මොහු මේ නිර්මාන කලේ...
    කෞද මොහුට උදව් කලේ.....

    මහසේන් දෙවියන් සේ සලකන එම ගම් වැසියන් කෙසේද හිත හදන්
    මොහුට උදව් කලේ මේ මාලිගාව සදන්න....
    එම ගම් වැසියන් බිය ගුල්ලන්ද එසෙ නැතිනම් හැගීම් දැනීම් නැති
    පුදගලයන්ද....
    ඇයි එහෙනම් එම මාලිගාව තනන්න උදව් කලේ....

    ඒ කාලයේ ජාති ආලය පිරුන සිය මව් පිය උපස්තානයට ඉතා ඉහල
    තැනක් තිබුන කාලයක්.....

    ඇයි මුගලන්ට බැරිවුනේ ගම්වැසියන් එක් රැස් කරගෙන කාෂ්‍යපව
    පන්නා දමන්න ඇයි කිසිම දේකට වැරද්දක් නැති මුගලන් පැන ගියේ
    ඉන්දියාවට....
    අති දැවන්ත ගලක් නගරයක් කරන කන් කෙසේද බලන් හිටියේ.....
    මොකද්ද හෙතුවා....

    එකට හෙතුවක් තියනවා හෙතුව මුගලන් මැරුවේ ධාතුසේන රජතුමාව
    ඔහුට කෂ්‍යප සහා මාහාසේන් දෙවියන් ලෙස සලකන ගම් වාසින්
    මොහුව මරයි කියා සිතා රටින් පැන ඉන්දියාවට ගියා....

    කාෂ්‍යප ස්වබාව ධරමයාට ආදරය කරන ඔහු කිසියම් හෙතුවක් මත එම
    පිහිටි ගල විනාශ නොකරපු ඔහු ධාතුසේන රජතුමා විශාල වැව පෙන්වු විට
    මේ මාගේ වස්තුවයි

    කිවාම ඔහුව මරන්න තරම් කුරිරු වන පුද්ගලයකු නොවේ...

    දැන් රටේ ලොකේ සිදුවන දෙවල් දිහා බැලුවිට මෙහිදි ද මුගලන් යම්
    කිසි දෙයල් ඉතිහාසයට කර ඇත.....

    මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
    ඒ සැගවුන ඉතිහාසය අප හෝ අපේ
    අනාගත භාර කරුවන් හෝ එලියට ගත
    යුතුයි.....

    ඔබ තාමත් සිටින්නේ මුගලන් වෙනස් කල ඉතිහාසය මතද.....
    සත්‍ය කවදා හෝ ජයගනි.....

    පිටපත MLSK

    කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන
    Untitled-1-4.png
    ගෙන්

    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Supercomputer History.......
    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    2012 Loka Vinasaya Part 01
    http://www.elakiri.com/forum/showthr...12#post8906412

    Wikipedia History.....
    http://www.elakiri.com/forum/showthread.php?t=884411
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png

    REPLY TO MLSK :eek:

    HitlerArtCritic-300x222.jpg

    drawing.bmp

    මුගලන් ඉතිහාසය

    Q1.කාෂ්යප කෙසේද තම පියා මරන්නේ මොහුගේ ක්රියා කාරකම් බලද්දි
    මොහු ගොඩක් කලා කාම් පුද්ගලයෙක් බලන්න ඔහුගේ නිර්මාන.....

    A1.ඔබ පළමුව හිට්ලෙර් ගේ ජිවිත කතාව අධ්යනය කර බලන්න ලෝකයේ මෙතෙක් පහලවූ කුරිරුතම ඝාතකයෙක් වන ඔහුද එතාමත් කලාකාමී පුද්ගලයෙකි , සිත්තරුවෙකි , දක්ෂ පියානෝ වාදකයෙකි ඔපෙරා රසිකයෙකි .

    Q2.ඔහුගේ මාලිගාව අසල තව පන්සලක් පවා තිබෙනවා එහි රහතන්
    වහන්සෙලා පවා වැඩ වසා තිබේනවා.

    A2.රහටහන්වහන්සේලා පමණක් නොව සාමාන්ය බික්ෂුවක් උවද තමන්වෙතට පැමිණෙන ඕනෑම කෙනකුට අනුකම්පාවෙන් සැලකීම අරුමයක් නොවේ . පිය මැරූ කෙනකුගේ මාලිගාවක් අසල වැඩ සිටීම උන්වහන්සේලාට ප්රස්නයක් නොඋවට සැක නැත . අමටක කරන්න එපා අන්ගුලිමලද පසුව පැවිද්ද ලැබුවම බුදුහාමුදුරුවෝ පැවිද්ද ලබාදීම ප්‍රතික්ෂේප කර නැත .

    Q3.බලන්න සිගිරියට ගිය විට එහි කිසිම ගලකට හානියක් කර තිබෙනවාද
    කියා එම ගල තිබියදි එම ගලේම ඔහුගේ නිරමානය කර තිබේනව...
    එම ගල් ඉවත් කිරිමක් කර නොමැත.

    A3.ඒ ඔහුගේ කලාකාමී සිතයි. හිට්ලර් ව නැවත මතක් කරමි

    Q4.තවත් කාරනයක් තිබේනවා කෙසෙද මොහු මේ නිර්මාන කලේ...
    කෞද මොහුට උදව් කලේ.

    A4.ඒ පිලිබදව විවිද මතයන් ප්‍රකාශ වෙමින් පවතී. පොත් ගණනාවක් ලියවී ඇත. මෙය කාශ්යප විසින් මාලිගාවක් බවට පත් කිරීමට ප්රථමව බෞද්ධ සිදස්ථානයක් ලෙස පවතී බවට කරනු ඉදිරිපත් වී ඇත .බව්තික සාදක මත පමණක් නොසිට තව කියවන්න

    Q5.මහසේන් දෙවියන් සේ සලකන එම ගම් වැසියන් කෙසේද හිත හදන්
    මොහුට උදව් කලේ මේ මාලිගාව සදන්න....
    එම ගම් වැසියන් බිය ගුල්ලන්ද එසෙ නැතිනම් හැගීම් දැනීම් නැති
    පුදගලයන්ද....
    ඇයි එහෙනම් එම මාලිගාව තනන්න උදව් කලේ....

    A5.රජුට තිබුන බයත් පක්ෂපතිත්වයත් නිසා ඔවුන් උදව් කලාට සැක නැත. කව්රුත් තම ජීවිතයට ආදරය කරති.

    Q6.ඇයි මුගලන්ට බැරිවුනේ ගම්වැසියන් එක් රැස් කරගෙන කාෂ්යපව
    පන්නා දමන්න ඇයි කිසිම දේකට වැරද්දක් නැති මුගලන් පැන ගියේ
    ඉන්දියාවට....
    අති දැවන්ත ගලක් නගරයක් කරන කන් කෙසේද බලන් හිටියේ.

    A6.එවකට පවතී දේශපාලන තත්වය අනුව රජසබාවේ වැඩි පිරිසක් කාශ්යපට උදව් කලාට සැක නැත.මුගලන්ට කාශ්යපට විරුද්ධ වීමට සේනාවක් හෝ එවැනි දෙයක් කිරීමට දේශපාලන බලයක් හෝ තිබෙන්නට නොමැත .ශ්‍රිලන්කිකයන් සාමාන්යයෙන් කලහකාරී ජාතියක් නොවෙති .තම පිය මැරූ කාශ්යප තමාව (මුගලන්) අතහරි යයි මුගලන් කෙස සිතන්නද . ඔහු තම ජීවිත ආරක්ෂාව පතා ඉන්දියාවට පැනගිය විය හැක

    Q7.එකට හෙතුවක් තියනවා හෙතුව මුගලන් මැරුවේ ධාතුසේන රජතුමාව
    ඔහුට කෂ්යප සහා මාහාසේන් දෙවියන් ලෙස සලකන ගම් වාසින්
    මොහුව මරයි කියා සිතා රටින් පැන ඉන්දියාවට ගියා...

    A7.එය ඔබේ අදහසක් පමණි. ඔප්පු කිරීම සදහා සාක්ෂි නොමැත ලිකිත සාදක වෙනස් කලා යයි සිතිය හැකි උවද වාචික සාදක( ජනසෘති ) වෙනස් කිරීම ම දන්නා තරමින් කිරීම ඉතා අපහසුයි

    Q8.කාෂ්යප ස්වබාව ධරමයාට ආදරය කරන ඔහු කිසියම් හෙතුවක් මත එම
    පිහිටි ගල විනාශ නොකරපු ඔහු ධාතුසේන රජතුමා විශාල වැව පෙන්වු විට මේ මාගේ වස්තුවයි
    කිවාම ඔහුව මරන්න තරම් කුරිරු වන පුද්ගලයකු නොවේ.

    A8.ගලෙන් ඔහුගේ රජකමට අබියෝගයක් නොවිය. ඒ රජකම සදහා සිටි බාදකය තම පියාය. එම නිසා පිය ගාතනය කර රජකම ලබා ගත්තේය. ගල හැඩ කර මාලිගාව අලංකාර කර ගත්තේය.
    ඔබ පළකර ඇති අදහස් අගනේය එය නවකතිකවතක් සදහා මග විවර කරයි. ඉතිහාසය සැමදා විවාදයට බදුන් වන දෙයකි. කාශ්යප මුගලන් සිගිරිය දතුසේන යන ඉතිහාස චරිතයන්ටද එය එසමය. සැමදා විවාදයට බදුන් වේ. ඉතිහාසයේ ඇති අරුමයද එයයි. සත්ය කවද හෝ ජයගනී

    :yes::yes::yes::yes::yes:
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන
    Untitled-1-4.png
    ගෙන්

    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Papal එක්ක eBay එකට දාන හැටි
    http://www.elakiri.com/forum/showthread.php?t=1182289

    Supercomputer History.......
    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    2012 Loka Vinasaya Part 01
    http://www.elakiri.com/forum/showthr...12#post8906412

    Wikipedia History.....
    http://www.elakiri.com/forum/showthread.php?t=884411

    මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
    http://www.elakiri.com/forum/showthread.php?t=1141886

    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png

    අනාගතයේදි පැම්නීමට ඇති ත්‍රෙඩ් පෙල

    [:::::::] eBay එකෙන් Bit කරලා බඩු ගන්නේ මෙහෙමයි [:::::::]

    [:::::::] සිගිරි කාශ්‍යප රජුගේ සිගිර් මලිගාවේ තවත් රහසක් [:::::::]

    [:::::::] බුදුරදුන් සහ පිටසක් වල ජිවය [:::::::]

    [:::::::] දෙව්යන් යනු එක් පිටසක්වල ජිවින් කොට්ථාෂයක්ද ? [:::::::]

    [:::::::] පිටසක් වල ජිවින් බුදුරදුන් ගැන දැන සිට්යා ද? [:::::::]

    [:::::::] වසර 2500 කින් බුදුදහම නැති වන්නේ එක හෙතුවක් මතයි ඒ මේකයි [:::::::]​
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ow machan eka aththa.ape ithihasaya mahanama kiyana indian hamuduru kenek liyapu mahawanshaya matha padhanamwa wishwasa karanawa.eka waradi.ape raavana wani great rajawaru dushtayo wela .....arisen ahubudu,gunapala malalasekara,kumarathunga munidasa wani sinhala buddimathun e gana ingi kala.api ape parana senarath paranawithanama kiyana eka naha sathyaya soya ya yutui.e aluth ithihasaya ape anaagathe kollange moral eka wenawa sikurui.........good post.......budu saranai......
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලන්කාවේ ඉතිහාසයට පදනම වෙලාතියෙන්නෙ... මහාවන්ශයයි.. අපිති ඔය මහාවන්ශෙ තියන සෑම දේම ඒවිදිහටම පිලිගන්නවද????

    උදාහරනක් ලෙස මහවන්ශය පුරාවටම දුටුගෑමුනු රජතුමාව වීරයෙක් විදිහට මුරුන්ගාඅත්තෙ තියනවා,, නමුත් සෑගවීසිට දුක්විද සේනාව රෑස්කර සොලීන්ට පහර දී එලවා දෑමූ පරාක්ක්‍රම බාහු රජතුමන් ගෑන කොච්චර පොඩ්ඩද කතාකරල තියෙන්නෙ

    ඔබය ඉදිරිපත් කරන කාරනාව ඈත්ත වෙන්නත් පුලුවන්.. නමුත් ඔබට එය සනාත කීරීමට ප්‍රබල සාක්ශි ඉදිරිපත් කිරීමට සිදුවෙන්වා මොකද මාහාවන්ශය පිලිගන්නා බහුතරයට , එය බොරුකියා ඒතුගන්නවන්න අවශ්ය වන නිසා..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තවත් දෙයක් ඔබ පවසන පරිදි කාශප රජු සීගිරි පර්වතයට කිසිදු හානියක් සිදු නොකරසිට නෑ.. හොදට බලන්න කාශයප රජුගේ සින්හාසනය තිබෙන තෑන [ ස0වාදමන්ඩපය] එම ගල සීගිරිපර්වතයෙන් කාඩාවෙන්කල ගල් පතුරක් බවට සාදක ඕනෙතර්ම් තියනව..

    අවදානය යොමුකරන්න මුර කුටි දෙස ගල උඩ තිබෙන මෙමෙ කුටි ඉතා බෑවුම් සහිත කෝනාකාරව නිර්මානය කර තිබෙන්නෙ බෑරිවෙලාවත් සෙබලුන්ට නින්දගියොත් සමබරතාවය ගිලිහී ඔවුන්ව බිමට වෙටෙන්න.. ඒ ගලෙන් බිමට වෙටුනහම වෙන දේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.. එතකොට කාශප ඔබ ඔය කියන තරම් හොදපලකයෙකිත් නෙමේ

    අනිත් ප්‍රදානම කාරනය තමා ඔබ ඔය ලිපියෙන් කියාතිබෙන්නෙ එවන් වටපිටාවක ජීවත්වූ කාශප කොහොමද පියාව මරන්නෙ කියල..
    මතකතියාගන්නෙ ඉතිහාසයෙ කොතෙනකවත් නෑහෑ සීගිරියට ආවයින් පස්සෙ කාශප පිය රජුව මෑරුවකියල.. ඔහුපිය රජුමරා ඈතිවූ සිත්තෑවුල නෑතිකරගන්න මේක කලා කියල තමා සදහන්වෙන්නෙ..