මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    tharaha wenna epa kiwata..nirmana shiliwa hithana eka hodai..eth hari hati sakshi nathuwa thaman hithana ekama hariyi kiyala kiyana eka waradiyi..oya oyata hithena de kiwa..dan kenek oyata uththara dila thiyenawa..ithin thaman dapu threds ui enna thiyena ewai kiyala post dada in nathuwa kiyala thiyena ekata uththara denna puluwan nam hodai..

    lanka ithihasaye mugalan withrak neme raja kamata saba ayithiya thibunath karaganna deyak nathi nisa ratin panala gihin passe sena aran awith raja kama labagaththe..niwaradi karaya nam panala yan na kiyana eka moda tharkayak
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
    මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...
    :):):):):):):):)

    අනාගතයේදි පැම්නීමට ඇති ත්‍රෙඩ් පෙල

    [:::::::] eBay එකෙන් Bit කරලා බඩු ගන්නේ මෙහෙමයි [:::::::]

    [:::::::] සිගිරි කාශ්‍යප රජුගේ සිගිර් මලිගාවේ තවත් රහසක් [:::::::]

    [:::::::] බුදුරදුන් සහ පිටසක් වල ජිවය [:::::::]

    [:::::::] දෙව්යන් යනු එක් පිටසක්වල ජිවින් කොට්ථාෂයක්ද ? [:::::::]

    [:::::::] පිටසක් වල ජිවින් බුදුරදුන් ගැන දැන සිට්යා ද? [:::::::]

    [:::::::] වසර 2500 කින් බුදුදහම නැති වන්නේ එක හෙතුවක් මතයි ඒ මේකයි [:::::::]

    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=11766748
     
    • Like
    Reactions: Mr PERERA

    lol.. mona magulakda ban ? hamadama enna thiyena kehelmal danne ..enawa nam ewapan..oya kehelmal da da inna wele puluwan nam ahala thiyana ekakata uththara diyan ..
     
    • Like
    Reactions: MLSK

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
    මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...
    :):):):):):):):)

    කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන
    Untitled-1-4.png
    ගෙන්

    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Papal එක්ක eBay එකට දාන හැටි
    http://www.elakiri.com/forum/showthread.php?t=1182289

    Supercomputer History.......
    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    2012 Loka Vinasaya Part 01
    http://www.elakiri.com/forum/showthr...12#post8906412

    Wikipedia History.....
    http://www.elakiri.com/forum/showthread.php?t=884411

    මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
    http://www.elakiri.com/forum/showthread.php?t=1141886

    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png

    අනාගතයේදි පැම්නීමට ඇති ත්‍රෙඩ් පෙල

    [:::::::] eBay එකෙන් Bit කරලා බඩු ගන්නේ මෙහෙමයි [:::::::]

    [:::::::] සිගිරි කාශ්‍යප රජුගේ සිගිර් මලිගාවේ තවත් රහසක් [:::::::]

    [:::::::] බුදුරදුන් සහ පිටසක් වල ජිවය [:::::::]

    [:::::::] දෙව්යන් යනු එක් පිටසක්වල ජිවින් කොට්ථාෂයක්ද ? [:::::::]

    [:::::::] පිටසක් වල ජිවින් බුදුරදුන් ගැන දැන සිට්යා ද? [:::::::]

    [:::::::] වසර 2500 කින් බුදුදහම නැති වන්නේ එක හෙතුවක් මතයි ඒ මේකයි [:::::::]​
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    421
    76
    28
    ඇත්තම කතාවක් ,අපේ ඉතිහාසය ගොඩක් විකුර්ති කරලා තියෙන්නේ, (රාවනාගේ සිටම ) ,සිද්දත් මේවට වග කියන්න ඕන ,අනික සිර සිද්දිය මේ දවස වල රිවිර පත්තරේ යනවා (රාවනා ගැන )එක කියවපුවහම සිර සිද්දිය තේරෙනවා ,ඒ කලේ හැටියට අපිට මාර තාක්‍ෂණයක්‌ තිබිල තියෙන්නේ

    මේ ලිපිය සෑහෙන්න වටිනවා .

    බොහොම ස්තුතියි.
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
    මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...
    :):):):):):):):)
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
    මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...
    :):):):):):):):)

    කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන
    Untitled-1-4.png
    ගෙන්

    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Papal එක්ක eBay එකට දාන හැටි
    http://www.elakiri.com/forum/showthread.php?t=1182289

    eBay Badu Ganna Hati
    http://www.elakiri.com/forum/showthread.php?t=1183921

    Supercomputer History.......
    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    2012 Loka Vinasaya Part 01
    http://www.elakiri.com/forum/showthr...12#post8906412

    Wikipedia History.....
    http://www.elakiri.com/forum/showthread.php?t=884411

    මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
    http://www.elakiri.com/forum/showthread.php?t=1141886

    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png

    අනාගතයේදි පැම්නීමට ඇති ත්‍රෙඩ් පෙල

    [:::::::] eBay එකෙන් Bit කරලා බඩු ගන්නේ මෙහෙමයි [:::::::]

    [:::::::] සිගිරි කාශ්‍යප රජුගේ සිගිර් මලිගාවේ තවත් රහසක් [:::::::]

    [:::::::] බුදුරදුන් සහ පිටසක් වල ජිවය [:::::::]

    [:::::::] දෙව්යන් යනු එක් පිටසක්වල ජිවින් කොට්ථාෂයක්ද ? [:::::::]

    [:::::::] පිටසක් වල ජිවින් බුදුරදුන් ගැන දැන සිට්යා ද? [:::::::]

    [:::::::] වසර 2500 කින් බුදුදහම නැති වන්නේ එක හෙතුවක් මතයි ඒ මේකයි [:::::::]

    ගොඩක් අය මට කියනවා අනාගතයේ පැමිනේන් ත්‍රෙඩ් ඇයි දාන්නේ නැත්තේ කිලා මන් ඒ සෙරම හදලා ඉවරයි එත් තව අලුත් විස්තර මට ලැබෙනවා එවත් එකතු කරලා Part 01 , Part 02 වන ආකාරයට දානවා...
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
    මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...
    :):):):):):):):)
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මචං මම මේක කැම්පස් ඉන්න කාලෙ කියවපු දෙයක්. සීගිරිය කියන්නේ කශ්‍යප රජ්ජුරුවන්ට කලින් රාවනාගේ පරපුරේ ( යක්ශ ගොත්‍රිකයන් ) අයෙගේ රාජධානියක්. ඒ වගේම මුගලන් කාශ්‍යප සහෝදරයන් වුනාට එකම අම්මගේ දරුවන් නෙවෙයි. කාශ්‍යප කියන්නේ යක්ශ්‍ය ගෝත්‍රික බිසවක්ට ලැබුන දරුවෙක්, ඒත් මුගලන් ඉන්දියාවෙ බිසවකගේ දරුවෙක්. ධාතුසේන රජ්ජුරුවන්ව කාශ්‍යප මැරුවට පස්සේ යක්ශ ගෝත්‍රිකයෝ ඉදිරිපත් වෙලා කාශ්‍යපව සීගිරියේ ආරක්ශා කලා. මුගලන්ට උදව් හොයාගෙන ඉන්දියාවට යන්න වුනේ ඒකයි. නැතිනම් මින්නෙරිය දෙවියො කියලා දේවත්වයෙන් සලකපු රජෙක් මරපු මිනීමරුවගෙන් පලිය ගන්න මුගලන්ට ඉන්දියාවේ සහය ඕන වෙන්නෙ නෑ. මේක මම අහපු කතාවක්. ඇත්ත නැත්ත හරියට දන්නෙ නෑ. අනිත් එක මම කැම්පස් එකේ ඉගෙන ගත්තෙ ඉතිහාසය නෙවෙයි.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කාශ්‍යප රජ්ජුරුවෝ මහා විහාරයට දක්වපු සම්බන්ධය මොන වගේද? මොකද මහාවංශය එහෙම ලිව්වේ හාමුදුරුවරු, එතකොට මහා විහාරයට සම්බන්ධ නැති රජවරු ගැන වැඩිය වර්ණනා කෙරුවේ නෑ. උදා: වළගම්බා රජු

    ඊළඟ එක. සරත් ෆොන්සේකාව මහා වංශයෙන් අහක් කරා වගේ මුගලන් බලෙන් එක වෙනස් කරා වෙන්නත් පුළුවන්.

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම අහලා තියෙන විදිහට ධාතුසේන රජුගේ දියණිය විවාහ වෙලා හිටියේ රජුගේ නැගනියගේ පුතා මිගාර (මට මතක විදිහට නම )සෙනෙවියා එක්ක.යම්කිසි ප්‍රශ්නයක් නිසා මිගාර සෙනෙවියා රජුගේ දියණියට පහර දෙනවා.ඒ තරහට ධාතුසේන රජු මිගාරගේ මව පුළුස්සා මරා දමනවා.මේ සිද්ධිය නිසා ධාතුසේන රජු සමග වයිර බැඳගන්නවා.කාශ්‍යප කුමරු ධාතුසේන රජුගේ මුල් බිරිඳකගේ පුතා. රජවූ පසු අග මෙහෙසිය ලෙස පත්කරගන්නේ මුගලන් කුමරුගේ මව වුනත් මුල් බිරිඳට කිසි අඩුවක් කරන්නේ නෑ ධාතුසේන රජු.රාජ උරුමය අනුව රජකම නීත්‍යානුකූල ලෙස අයිති විය යුත්තේ මුගලන් කුමරුටයි.මේ දේවල් කාශ්‍යප රජුගේ ඔලුවට දාන්නේ මිගාර සෙනෙවියයි.ඉතින් කාශ්‍යප කුමරු තම පියා සමග වයිරයෙන් ඉන්නේ.මිගාර සෙනෙවියගේ කුමන්ත්‍රණයෙන් ධාතුසේන රජු මරා ඒ නරක නාමය කාශ්‍යප කුමරුට දෙනවා.ඝාතනය ප්‍රසිද්ධ වෙන්නේ කාශ්‍යප කුමරුගේ නමින්.කාශ්‍යපට වැඩි ජනබලයක් තියෙන්න ඇති මිගාර සෙනෙවියා හරහා.ඉතින් මුගලන් කුමරු රටින් පැන යන්න ඇති.
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොග්ගල නිලමේ 3 වෙනි පොතේ, කාශ්‍යප රජු, පියා මැරුවේ නැති බවට විස්තර කරලා ඇති කියල හිතනවා...