මුගුරක් ඇවැසිතැන 2 (ජාතික වාදීන්ට.)

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මුගුරක් ඇවැසිතැන 2 (ජාතික වාදීන්ට.)

    මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
    කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
    සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
    සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ

    කඩු දුනු හී තෝමර ඈ අවිගෙන
    වියරු වැටී සතුරන් දිව එන කල
    රණ බිම මැද එරමිණිය ගොතාගෙන
    දසසිල් වී නව ගුණවැල ගනිමුද

    කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
    නොපනත්කම් ගිනිලා අහුලානම්
    කුමටද උන් හා සීල සමාදන්
    සටනින් තොර මුනිවත අවදානම්

    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    වීඩියෝවේ 10.07 ඉඳන් බලාපියව්

    ආණ්ඩුව මේක නවත්තනවද? අපි විල්පත්තු යන්නද?

    බොදුබල සේනාවෙ අඩුපාඩු තිබුනට ඒ වගේ බලවේගෙකුත් රටට ඕනෙ කියල හිතෙන්නෙ මෙන්න මේ වගේ දේවල් දැක්කම තමයි. කුරගල කරා වගේ දෙයක් තමයි මේ කරන්න හදන්නෙත්. අවුරුදු දෙක තුනක් ගිහාම කියයි විල්පත්තුව මුස්ලිම් වරුන්ගේ නිජබිමක් කියල.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ආණ්ඩුව මේක නවත්තනවද? අපි විල්පත්තු යන්නද?

    බොදුබල සේනාවෙ අඩුපාඩු තිබුනට ඒ වගේ බලවේගෙකුත් රටට ඕනෙ කියල හිතෙන්නෙ මෙන්න මේ වගේ දේවල් දැක්කම තමයි. කුරගල කරා වගේ දෙයක් තමයි මේ කරන්න හදන්නෙත්. අවුරුදු දෙක තුනක් ගිහාම කියයි විල්පත්තුව මුස්ලිම් වරුන්ගේ නිජබිමක් කියල.

    ඔව් උන්වහන්සේලාගේ දාහකුත් එකක් වැරදි ඇති. ඒකේ තර්කයක් නෑ.. නමුත් උන්වහන්සේලා විතරයි සින්හල ජාතිය බෞද්ධ කම ගැන කථාකරන එකම කන්ඩායම..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    11.gif
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,277
    4,408
    113
    ඇයි එන්නද
    නැකැත් රාල;16465351 said:
    ඔව් උන්වහන්සේලාගේ දාහකුත් එකක් වැරදි ඇති. ඒකේ තර්කයක් නෑ.. නමුත් උන්වහන්සේලා විතරයි සින්හල ජාතිය බෞද්ධ කම ගැන කථාකරන එකම කන්ඩායම..

    aniva macho
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    aniva macho

    මේ වෙලාවේ උන්වහන්සේලා එලි කරලා දෙන දේවල් වලට ක්‍රියාමාර්ග ගන්නෙවත් ඒවා ගැන කථාකරන්නේවත් නැතුව උන්වහන්සෙලාගේ පෞද්ගලික ජීවිතය පස්සෙ ගිහින් මිනිස්සුන්ව කොටවන්න යන්නේ මේ සිංහල බෞද්ධ පුනරුදය නවත්තන්න හිතන ඈයෝ.. සමහරු බෞද්ධ වෙස්මූන දාපු අබෞද්ධයෝ..
     
    edirijv

    Member
    Oct 6, 2011
    216
    2
    0
    උන්වහන්සේලා විතරයි සින්හල ජාතිය බෞද්ධ කම ගැන කථාකරන එකම කන්ඩායම..
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ආණ්ඩුව මේක නවත්තනවද? අපි විල්පත්තු යන්නද?

    බොදුබල සේනාවෙ අඩුපාඩු තිබුනට ඒ වගේ බලවේගෙකුත් රටට ඕනෙ කියල හිතෙන්නෙ මෙන්න මේ වගේ දේවල් දැක්කම තමයි. කුරගල කරා වගේ දෙයක් තමයි මේ කරන්න හදන්නෙත්. අවුරුදු දෙක තුනක් ගිහාම කියයි විල්පත්තුව මුස්ලිම් වරුන්ගේ නිජබිමක් කියල.

    අනිවාර්යයෙන්ම.... හාමුදුරුවො ගිටාර් ගහන පින්තූර හොයන උන් මේව දකින්නෙ නැතිව ඇති....!:angry::angry::angry::angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    යන රැල්ලේ ජාතිකවාදියෙක් හෝ ජාතිවාදියෙක් නොවෙමි...
    ඒත් මේ කවිය ඇත්ත..
    හරි නං ඉස්කෝල වල උගන්නන්න ඕනෙ මහත්මා ගාන්ධි වගේ සංග්‍රාමෙට අත් අල්ලං ගෑණු වගේ ගිය නපුංසකයො ගැන නෙමේ..
    මෙන්න මේ වගේ කවි..
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,583
    1,459
    113
    Sri Lanka
    උන්වහන්සේලා විතරයි සින්හල ජාතිය බෞද්ධ කම ගැන කථාකරන එකම කන්ඩායම..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සම-හරක් සිංහල එවුන් ජාතිවාදය කියලා හිතන්නෙ මේවට,වුන්ට පෙන්නෙ නැහැ මුස්ලිම් එවුන්ගේ වැඩ,දැක්කත් නොදැක්කා වගෙ ඉන්නවා.