මචන් කලබල වෙන්න එපා
කෙල්ල කලින් අරූට එයාට කොල්ලෙක් ඉන්නව කියල නැද්ද ? එහෙනම් සේප් එකේ කෙල්ලට කියපන් ඌව තැනකට එන්න කියන්න කියල කෙල්ලව එතෙන්ට යවන්න එපා අරූ කෙල්ලව දැකල නැත්නම් උඹට ෆිට් වෙන කෙල්ලෙක්ව යවපන් ඌට පේන්න කෙල්ලගෙ සිම් එකත් දීල ඌ එයිනෙ උඹල වටේ ගාඩ් එක දාගෙන ඉදල අල්ලගෙන එවෙලෙම කෙලල පොලිසියට අරන් පලයන්
හැබැයි පොලිසියට යන්න කලින් අතක් පයක් කැඩෙන්න සලකපන් මතක් කරල
තව විදිහක් තියෙනවා කෙල්ලගෙ නම්බර් එක අයිත් සර්විස් ප්රොවයිඩර් ඉන්න කම්පැනි එකේ උඹෙ යාලුවෙක් ඉන්නව නම් බලපන් අරු කෝල් කරන ෆෝන් බොක්ස් තියෙන ඒරියා එක මොකක්ද කියල පොරව ලොකේට් කර ගන්න ලේසි වෙයි
ජයවේවා