මචෝ, මුගේ හෙන දුරින් නැයො වෙන එකෙක් නම් ඉන්නවා අපේ class එකේ.මම උට දෙකක් ඇනල හරි අහගන්නම්කො.උබ ඔහොම ඉදහන් මම දෙන්නම් ගේමhttp://www.elakiri.com/forum/images/smilies/sq/no6xn.gif
Last edited:
මචන් අර උගෙ අය්යා කියපු පොරව fb එකෙ හොයපන් එතකොට මල්ලි කෙනෙක් ඉන්නවනම් ප්‍රොෆයිල් එකේ දාලා ඇති.අයියා ස්ටාර් කියලා එක විකුනලා යාලු වෙන්න ඉන්න කෙල්ලො ඉස්සන එක හෙන අපරාදයක්,තව සින් දානවනම් එලම වැඩක් ටියෙනවා උගේ නම්බර් එක අරන් gay site ටිකක දාපන් ඌ දාන විඩිහට ලන්කාවේ ඒවගේ එටකොට කෝල්ස් එනකොට පොරටම එපා වෙයි
ei machan .. ube nangitawath behelada muge malli ?? moko case eka.. hoyala dennam .. !
මචෝ, මුගේ හෙන දුරින් නැයො වෙන එකෙක් නම් ඉන්නවා අපේ class එකේ.මම උට දෙකක් ඇනල හරි අහගන්නම්කො.උබ ඔහොම ඉදහන් මම දෙන්නම් ගේමhttp://www.elakiri.com/forum/images/smilies/sq/no6xn.gif
bump
මොකක්ද කේස් එක. පිඑම් කරපං. අර කෝල්ස් එන ඒරියා එක ලොකේට් කරල දෙන්නම්, නමුත් මට පුලුවන් සර්ව්ස් ප්‍රොවයිඩර්ලා 3යි.
යනව නම් අරූට නෙලන්න කලින් කියපං එන්නම්. ජෝක් නෙවෙයි මේක සිරා වට කිව්වේ.
මෙන්න මල්ලියෙ මගෙන් බම්පර් එකක්..... ඔකගෙ රෙදි ගලෝලා ගහලා ෆොටෝ දා මොකාද මෙ අය්යගේ නම විකුනලා කෙල්ලො දා ගන්න යන එකා කියලා
amabanekata kana waliyak wage
lankadeepe defa yai wage