මුගෙ උස බලහංකො

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Barron-Trump.jpg

    අවුරුදු 17 දි මීටර් 2 ක් උසයි. අඩි 6 යි අඟල් 6ට එහා අනිවා.

    ලංකාවේ අවුරුදු 17 එකෙක් ඉන්නවද මුගෙ උසට ගහන්න ?

    රතු මිරිස් වලට පිං සිද්ධ වෙන්න, එකෙක් නැතුව ඇති. 😁
     
    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    Barron-Trump.jpg

    අවුරුදු 17 දි මීටර් 2 ක් උසයි. අඩි 6 යි අඟල් 6ට එහා අනිවා.

    ලංකාවේ අවුරුදු 17 එකෙක් ඉන්නවද මුගෙ උසට ගහන්න ?

    රතු මිරිස් වලට පිං සිද්ධ වෙන්න, එකෙක් නැතුව ඇති. 😁
    Puk parak kanna asa hithunada ponnayooo
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    Barron-Trump.jpg

    අවුරුදු 17 දි මීටර් 2 ක් උසයි. අඩි 6 යි අඟල් 6ට එහා අනිවා.

    ලංකාවේ අවුරුදු 17 එකෙක් ඉන්නවද මුගෙ උසට ගහන්න ?

    රතු මිරිස් වලට පිං සිද්ධ වෙන්න, එකෙක් නැතුව ඇති. 😁
    පැණි බිව්වා නම් උස යයි නේ..... උබලගේ ගමේ ලගම ඉන්නේ පැණි වෙදා නේ................. 🤭 🤭 🤭
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    උස ගියාට වැඩක් තියෙනවද උෟ නිකන් පෙන්දෙක් වගේනේ..බලපංකො හකුත් බැහැල.අයිස් ගහනවද මංද.යකෝ ලංකාවේ මුඩුක්කු වල ළමයි ඉන්නව ඔයිට වඩා හොඳට.උස තිබ්බට වැඩක් නෑ උසේ හැටියට අැඟත් තියෙන්න ඕන.නැත්නම් නිකන් ඔහේ රිටක් වගේ..කිසිම ලුක් ඵකක් නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    Barron-Trump.jpg

    අවුරුදු 17 දි මීටර් 2 ක් උසයි. අඩි 6 යි අඟල් 6ට එහා අනිවා.

    ලංකාවේ අවුරුදු 17 එකෙක් ඉන්නවද මුගෙ උසට ගහන්න ?

    රතු මිරිස් වලට පිං සිද්ධ වෙන්න, එකෙක් නැතුව ඇති. 😁
    Appage face cut ekama thiyenne...
    Wife la kidenek ganida?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    මෙලනිගේ ජිනටික්ස්
    එකී ස්ලෝවෙනියන් නේද
    උන් පට්ට උස ගෑණු
     
    • Like
    Reactions: Asmodeus