මුගෙ රිවර්ස් ඵක බලපංකො CCTV

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    :shocked: :lol:ඩ්‍රයිවරය පර්පල් කුෂ් ගහලද.. :rofl:පව් අර ගෑණි..ඔළුව මී කතුරකට අහු වුනා වගේ හිර උනා..:(

    • Wow
    Reactions: NRTG

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මටත් ඔය දේ වෙන්න ගිහින් තයෙනවා දවසක්. මම එලවන්නේ වොක්ෂල් කාර් එකක්. එකේ රිවස් එක දාන්න තියෙන්නේ ෆස්ට් එකටම එහායින් බටන් එකක් ඔබල ඉස්සරහටමයි. සමහර වෙලාවට හදිස්සියට රිවස් එකට දාල අද්දද්දී ඉස්සරහට යනකොට තමයි දන්නේ හරි ගියර් එකට වැටිලා නෑ කියල
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    මටත් ඔය දේ වෙන්න ගිහින් තයෙනවා දවසක්. මම එලවන්නේ වොක්ෂල් කාර් එකක්. එකේ රිවස් එක දාන්න තියෙන්නේ ෆස්ට් එකටම එහායින් බටන් එකක් ඔබල ඉස්සරහටමයි. සමහර වෙලාවට හදිස්සියට රිවස් එකට දාල අද්දද්දී ඉස්සරහට යනකොට තමයි දන්නේ හරි ගියර් එකට වැටිලා නෑ කියල

    අර ගෑණු කෙනාට නම් ඵළොව පොල් පේන්න අැති.:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742
    113
    පරණ අළුත් කරන්න ඕන නැති ලයිසන් ඔක්කොම අවලංගු කරන්න ඕන, මෙලෝ සිහියක් නැති ඇස් පේන්නෙ නැති 90+ අයත් වාහන එලවනකොට ඕව වෙනව
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    අච්චර හරියක් කරලා කුඩෙත් දිග ඇරගෙන එන්නෙහ්
    සුපිරිම පිස්සු හුත්තෙක්
    තට්ටයට පීනසේ වෙන්න අැති😁😁
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    :shocked: :lol:ඩ්‍රයිවරය පර්පල් කුෂ් ගහලද.. :rofl:පව් අර ගෑණි..ඔළුව මී කතුරකට අහු වුනා වගේ හිර උනා..:(

    පුදුම ආත්මාර්තකාමි කපල් එකක්..ගැනියි මිනිහයි දෙන්නම එකයි. ලෝඩ් පකිර් වගේ අනිත්මිනිස්සු ගැනවත් තැකිමක් නොකර දොර ලගටම රිවර් කරලා පටවනවා. අනික යකෝ හැප්පිලත් බැහැලා එන්නේ ඉබ්බ වගේ. මුන්ට එල්ලලා ගහන්න ඕනා. එල්ලලා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    පුදුම ආත්මාර්තකාමි කපල් එකක්..ගැනියි මිනිහයි දෙන්නම එකයි. ලෝඩ් පකිර් වගේ අනිත්මිනිස්සු ගැනවත් තැකිමක් නොකර දොර ලගටම රිවර් කරලා පටවනවා. අනික යකෝ හැප්පිලත් බැහැලා එන්නේ ඉබ්බ වගේ. මුන්ට එල්ලලා ගහන්න ඕනා. එල්ලලා.

    ඔහොම තමා බං දැන් ලංකාවෙ ඉන්න 90%ක්ම..පාරක ඩ්‍රයිවින් කරනකොටම තේරෙනවනේ ඒක..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    මටත් ඔය දේ වෙන්න ගිහින් තයෙනවා දවසක්. මම එලවන්නේ වොක්ෂල් කාර් එකක්. එකේ රිවස් එක දාන්න තියෙන්නේ ෆස්ට් එකටම එහායින් බටන් එකක් ඔබල ඉස්සරහටමයි. සමහර වෙලාවට හදිස්සියට රිවස් එකට දාල අද්දද්දී ඉස්සරහට යනකොට තමයි දන්නේ හරි ගියර් එකට වැටිලා නෑ කියල
    මේ Auto එකක් බන් . මෙකානම් මුගේ මෝඩ කම ට කරපු එකක් .
     
    • Like
    Reactions: dxx

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    ඔහොම තමා බං දැන් ලංකාවෙ ඉන්න 90%ක්ම..පාරක ඩ්‍රයිවින් කරනකොටම තේරෙනවනේ ඒක..

    මැනේජර්ටත් මුකුත් කියාගන්න බැරිවෙන්න ඇති. ලෝඩ් පකිර්ලා බනිනවානේ එපාකිව්වම මැනේජර්ලාටයි සිකුරටිලටයි.
     
    • Like
    Reactions: dxx