මුගේ වීඩියෝ පට්ට..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    උබ මම කිව්වා එකට ටිපර් උනාට ඉතින් කරන්න දෙයක් නැහැ උබත් ටිපිකල් සිංහලයෙක් .. මම ජීවිතේට සිංහලුන්ගේ වීඩියෝ බලන්නේ නැහැ බලලත් නැහැ.. ඒ වගේම රට උන්ගේ මෝඩ වීඩියෝ බලල කාලේ කන්නෙත් නැහැ :rolleyes: ..
    ඉතිං අපි උඹ කරන දේම කරන්න ඕන නෑනේ..උඹල වගේ ලොකු ටෝක්ස් දෙන උන්ට අැති ලබ්බකුත් නෑ.අනාථ ජීවිත.ටෝක්ස් විතරයි🤭
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඉතිං අපි උඹ කරන දේම කරන්න ඕන නෑනේ.
    ඉතින් මම උබට කිව්වද එහෙම කරන්න කියලා උබනේ මම දාපු එකට රිදිලා දීගෙන රිප්ලයි කරේ ලොල් :lol: පිස්සු යකෙක්
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ජුවාන් සර් තමා හොඳම ලැප්ටොප් හිටං බෙදනවා