මුගේ වීඩියෝ පට්ට..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    scripted shit

    උන් හිඟන්නො නෙමෙයි උන් youtube ඵකෙන් පට්ට ගාණක් හම්බ කරනව ඒ වගේම ඒවා වියදම් කරනව ඒ හරහා උන්ට තවත් විව්ස් ඵනව.සබ්ස් වැඩි වෙනව.ලංකාවේ උන් වගේ ඵකම දේ කරන්නෙත් නෑ..ලංකාවේ වගේ ගෑණියෙක්ගෙ කකුලක් පෙන්නල උන්ට විව්ස් ගන්නත් බෑ මේ වගේ වෙනස් වෙනස් දේවල් කරොත් මිසක්.
     
    • Like
    Reactions: dilann

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    scripted shit
    සිරාවට මේ ගොන් prank වීඩියෝ බලන උන් තාම ඉන්නවා කිව්වම පුදුමයි :lol: තව තියෙනවා gold digger කියලා පට්ටම ස්ක්රිප්ටෙඩ්
     
    • Haha
    Reactions: Bitter Truth

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    සිරාවට මේ ගොන් prank වීඩියෝ බලන උන් තාම ඉන්නවා කිව්වම පුදුමයි :lol: තව තියෙනවා gold digger කියලා පට්ටම ස්ක්රිප්ටෙඩ්
    උඹල ඉතිං මාරම බුද්ධිමත් වීඩියෝ නේ බලන්නේ..ඒකනේ අපේ රට මේ තරම් දියුණු..😄😄😄
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    අල්ලලා ගියපු අලුත් කොමඩි චැනල් එකක්.

    ලංකාවේ කෙනෙකුත් ඉන්නවා.
     
    • Love
    Reactions: Bitter Truth

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    owa balala samahra aluth un aththtatama earphne, phones polawe gahanna gihin marun kanawa, thawa putu walin adina scripted ewa, eth owa aththa kiyala hithan inna un innawa ita passe unuth karanna yanawa.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    උඹල ඉතිං මාරම බුද්ධිමත් වීඩියෝ නේ බලන්නේ..ඒකනේ අපේ රට මේ තරම් දියුණු..😄😄😄
    උබ මම කිව්වා එකට ටිපර් උනාට ඉතින් කරන්න දෙයක් නැහැ උබත් ටිපිකල් සිංහලයෙක් .. මම ජීවිතේට සිංහලුන්ගේ වීඩියෝ බලන්නේ නැහැ බලලත් නැහැ.. ඒ වගේම රට උන්ගේ මෝඩ වීඩියෝ බලල කාලේ කන්නෙත් නැහැ :rolleyes: ..
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    උන් හිඟන්නො නෙමෙයි උන් youtube ඵකෙන් පට්ට ගාණක් හම්බ කරනව ඒ වගේම ඒවා වියදම් කරනව ඒ හරහා උන්ට තවත් විව්ස් ඵනව.සබ්ස් වැඩි වෙනව.ලංකාවේ උන් වගේ ඵකම දේ කරන්නෙත් නෑ..ලංකාවේ වගේ ගෑණියෙක්ගෙ කකුලක් පෙන්නල උන්ට විව්ස් ගන්නත් බෑ මේ වගේ වෙනස් වෙනස් දේවල් කරොත් මිසක්.
    Everyone's taking Mr Beast Approach.
    But if someone who need help getting compensated with money or anything I'm not complaining.