ලස්සනයි බන්.. පාඩුවේ හුදකලා වෙලා කීයක් හරි ඉතුරු කරල් ලස්සනට ඉන්න තිබ්බා.. මේ උට්ටෙ රටේ ඇති මගුලක් නෑ.. Canada යන්න ලේසී නැද්ද බන් ?
Mun dennawa mama dannawa.
meyage fb profile eka dannawada machan?Mun dennawa mama dannawa.
Kella Gampaha, Mu Galle da koheda
Kella bandee Aussie PR sinhalayak wa, campus kalen passe affair eka naa
link eka dapan machanඅර නෝර්වේ ඉන්න පොරත් මරු.. නෝර්වේ නියමයි.
link eka dapan machan
ටික දවසක් යනකොට පුරුදු වෙනවා, Vancouver නම් snow අඩුයි . වැස්ස වැඩි. Calgary හොඳයි, Montreal නම් ටිකක් snow තියනවා, එක season පස්සෙ පුරුදු වෙනවායකෝ කැනඩාව අපායක් කියල දන්නේ එහේ සීතලේ මැරෙන උන් තමයි
යකෝ කැනඩාව අපායක් කියල දන්නේ එහේ සීතලේ මැරෙන උන් තමයි