මුගේ වීඩීයෝස් බලලා කැනඩා යන්න ආස හිතුනා

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113


    ලස්සනයි බන්.. පාඩුවේ හුදකලා වෙලා කීයක් හරි ඉතුරු කරල් ලස්සනට ඉන්න තිබ්බා.. මේ උට්ටෙ රටේ ඇති මගුලක් නෑ.. Canada යන්න ලේසී නැද්ද බන් ?
     
    • Love
    Reactions: hmhm95

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    44A8075E-CE0D-409E-9ED8-9EA07E22BA86.jpeg

    පේරා ඩයල් එකක්. කෙල්ල නම් දැන් බැදලා :rofl:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අඩෝ මුගේ ඒව බලල තම යන්තම් හරි කැමැත්තක් ආවෙ. ලංකාවෙ උනත් සිටි එකේ එපා වෙනවා.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    අර නෝර්වේ ඉන්න පොරත් මරු.. නෝර්වේ නියමයි.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    link eka dapan machan

    මුගෙ වීඩියෝ වල නම් හෙන සාමකාමී ජීවිතයක් ගත කරන්නෙ , කෙල්ලත් හෙන චාම් නෝර්වේජියන් කෙල්ලෙක්.. හැබැයි ඉතින් real life එකත් එහමද දන්නෙ නෑ.
     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    යකෝ කැනඩාව අපායක් කියල දන්නේ එහේ සීතලේ මැරෙන උන් තමයි
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    යකෝ කැනඩාව අපායක් කියල දන්නේ එහේ සීතලේ මැරෙන උන් තමයි
    ටික දවසක් යනකොට පුරුදු වෙනවා, Vancouver නම් snow අඩුයි . වැස්ස වැඩි. Calgary හොඳයි, Montreal නම් ටිකක් snow තියනවා, එක season පස්සෙ පුරුදු වෙනවා