මුගේ සයිස් එක

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ලංකාවේ කෑම review කරන උන්ගේ සයිස් එක බලපන් කෝ.
    කනකොට කනවා සොමාලියන් කාරයෝ වගේ. වෙන රටවල මාක් විඉන්ස්, සෝනි එහෙම බලපන් කෝ ගානට ඉන්න හැටි.

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ලංකාවේ කෑම review කරන උන්ගේ සයිස් එක බලපන් කෝ.
    කනකොට කනවා සොමාලියන් කාරයෝ වගේ. වෙන රටවල මාක් විඉන්ස්, සෝනි එහෙම බලපන් කෝ ගානට ඉන්න හැටි.

    karima adukule ban
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,434
    113
    survivor series yokozuna GIF by WWE
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,894
    11,400
    113
    ඩයල් එක්ව මන් ළඟටම දැකලා තියේ. තඩි තමා. ජිම් එහෙම යනවා හැබැයි ඩයල් එක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,929
    167,701
    113
    එකමත් එක රටක
    මළ ජරාවක් වෙන්න ඇති ෂුවර් එකටම
    අවුලක් නෑ හැබැයි.. මූ උඩ තියන තරම් උඩ දාන්න දෙයක් නෙවෙයි.
    එකෙ චීස් කොත්තුව ලංකාවේ හොදම චීස් කොත්තුව කරල තියන්නේ මූ . 🥴
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,580
    100,786
    113
    අවුලක් නෑ හැබැයි.. මූ උඩ තියන තරම් උඩ දාන්න දෙයක් නෙවෙයි.
    එකෙ චීස් කොත්තුව ලංකාවේ හොදම චීස් කොත්තුව කරල තියන්නේ මූ . 🥴
    පුදුමයි මිෂ්ට කොත්තුවට සෙට් උන් නැති එක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,929
    167,701
    113
    එකමත් එක රටක
    පුදුමයි මිෂ්ට කොත්තුවට සෙට් උන් නැති එක
    ඒක මචන් නොර්මල් බත් කඩයක්.. අර බ්‍රාන්ච් තියන ලොකු කඩයක් නෙවෙයි. . කෑම ශේප් හැබයි.
    ඉදගෙන කන්න පුටුවක් වත් තියන ඉඩ තියන කඩයක් නෙවෙයි. take away විතරයි :rofl:
    හැබැයි මූයි අනිත් youtube කරන උනුයි අල්ලාගෙන උන් මාර ගේමක් ගහල දැන් සෑහෙන ජනප්‍රියයි social media වල. පට්ට වෙළදාමක් ඇත්තේ මුන්ගේ ඔය මාකටින් නිසා හැබැයි.

    otU3oIg.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,580
    100,786
    113
    ඒක මචන් නොර්මල් බත් කඩයක්.. අර බ්‍රාන්ච් තියන ලොකු කඩයක් නෙවෙයි. . කෑම ශේප් හැබයි.
    ඉදගෙන කන්න පුටුවක් වත් තියන ඉඩ තියන කඩයක් නෙවෙයි. take away විතරයි :rofl:
    හැබැයි මූයි අනිත් youtube කරන උනුයි අල්ලාගෙන උන් මාර ගේමක් ගහල දැන් සෑහෙන ජනප්‍රියයි social media වල. පට්ට වෙළදාමක් ඇත්තේ මුන්ගේ ඔය මාකටින් නිසා හැබැයි.

    otU3oIg.jpg
    එක දැනන් හිටියෙ නෑ. මම හිතුවේම ලොකු ප්ලේස් එකක් වෙන්න ඇති කියලා. පොර පට්ටනෙ ❤️❤️
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේවා reviews නෙවෙයි බන් paid promotions
    සල්ලි වලට ගූ කාලා ශා කියන ජාතියෙ උන්
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    පාරෝ එකේ කෑම හොදයි හැබැයි පට්ට ගනන්.
    4 දෙනෙක් කන්න යනවනම් 50ක් වත් අතේ තියාගෙන යන්න ඕනේ.
    බොන්න නම් සුපිරි තැනක් තියෙනවා 👌❤️