ලංකාවේ කෑම review කරන උන්ගේ සයිස් එක බලපන් කෝ.
කනකොට කනවා සොමාලියන් කාරයෝ වගේ. වෙන රටවල මාක් විඉන්ස්, සෝනි එහෙම බලපන් කෝ ගානට ඉන්න හැටි.

මළ ජරාවක් වෙන්න ඇති ෂුවර් එකටමමූට අර ඒකල chops එක තරම් හොද වෙන කඩයක් නෑ .![]()
අවුලක් නෑ හැබැයි.. මූ උඩ තියන තරම් උඩ දාන්න දෙයක් නෙවෙයි.මළ ජරාවක් වෙන්න ඇති ෂුවර් එකටම
පුදුමයි මිෂ්ට කොත්තුවට සෙට් උන් නැති එකඅවුලක් නෑ හැබැයි.. මූ උඩ තියන තරම් උඩ දාන්න දෙයක් නෙවෙයි.
එකෙ චීස් කොත්තුව ලංකාවේ හොදම චීස් කොත්තුව කරල තියන්නේ මූ .![]()
ඒක මචන් නොර්මල් බත් කඩයක්.. අර බ්‍රාන්ච් තියන ලොකු කඩයක් නෙවෙයි. . කෑම ශේප් හැබයි.පුදුමයි මිෂ්ට කොත්තුවට සෙට් උන් නැති එක

එක දැනන් හිටියෙ නෑ. මම හිතුවේම ලොකු ප්ලේස් එකක් වෙන්න ඇති කියලා. පොර පට්ටනෙඒක මචන් නොර්මල් බත් කඩයක්.. අර බ්‍රාන්ච් තියන ලොකු කඩයක් නෙවෙයි. . කෑම ශේප් හැබයි.
ඉදගෙන කන්න පුටුවක් වත් තියන ඉඩ තියන කඩයක් නෙවෙයි. take away විතරයි
හැබැයි මූයි අනිත් youtube කරන උනුයි අල්ලාගෙන උන් මාර ගේමක් ගහල දැන් සෑහෙන ජනප්‍රියයි social media වල. පට්ට වෙළදාමක් ඇත්තේ මුන්ගේ ඔය මාකටින් නිසා හැබැයි.
![]()