මුගේ_අම්මට

sid

Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy

    නෑ බං අනිත් එකා, පුතාගේ මූන බැලුවාම පේනවා.. අපි ගෙවල් වල හුරතලේට ඇතිකරන සතෙක් වගේ ටිකක්...

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇමතිතුමෝ තමුන්නාන්සේගේ මෑණියන්දගේ සහනය වෙන්නැති නේද ඔය.


    මම මේ සියලුම එළකිරි සාමාජිකයන්ට කියන්නේ හොඳට අහගන්න ....


    ආණ්ඩුව කියනවා නේද යම් යම් දේවල් වලට සහන දෙනවා කියල. කියන්නේ හරියට භාණ්ඩාගාරයෙන් දෙනවා වගේනේ. පට්ටපල් අමූලික බොරු. ඔය එක සහනයකටවත් ආණ්ඩුවට සත පහක් යන්නේ නැහැ. ඒක කරන්නේ මෙහෙමෙයි. අපි උදාහරණයට ගමු පෙට්රෝල්. මම මේතැනදී ගන්න බදු අයිතම ඇත්තම ඒවා නෙමෙයි. මට වෙලා නැහැ ඕව හොයා හොයා ඉන්න. නමුත් වෙන දේ තමයි මේ.

    පෙට්රෝල් ලීටරයක් ඉරානයෙන් මිලට ගෙන කොළඹ වරාය තෙක් ගෙනෙන්නට යන මිල: රු 70
    බදු #1 රු. 20
    බදු #2 රු. 30
    බදු #3 රු. 30
    බදු #4 රු. 25
    බදු #5 රු. 40

    සියල්ලේම එකතුව හෙවත්, පෙට්රෝල් ලීටරයක් මහජනතාවට විකිණිය යුතු යයි ආණ්ඩුව තීරණය කරන මිල. රු.215

    සහනාදාරය ලීටරයකට: රු. 35

    අවසාන වෙළඳපොල මිල ලීටරයක් රු. 175

    දැන් තමයි සීන් එක පටන් ගන්නේ. ඉතින් දේශපාලන වේදිකා වලයි, ටීවී එකෙයි, ප්‍රවුර්ති වලටයි එකී නොකී මෙකී හැම හුයන්නෙම හැම හුයන්නම කියවන්න පටන් ගන්නවා තෙල් මිල ඉහල ගිහින්, අපි මහජතාවට ලීටරයකින් මෙච්චර සහනයක් දෙනවා, ඒක නිසා භාන්ඩාගාරේට අවුරුද්දට බිලියන මෙච්චරක් පාඩුයි. කියල.


    මිල තීරණය කරන ආකාරය දන්නේ නැති අපේ මෝඩයොත් හිතනවා ආණ්ඩුව මේ ඇත්තටම අපිට ආදරේට සහනාදාර දෙනවා කියල. උන් කරන්නේ උන්ම දාපු බදු මිලෙන් කොටසක් සහනාදාරය විදියට අපිට දෙන එක.
    කොටින්ම කියනව නම් අපිව අසාදාරන විදියට ගොනාට අන්දනව....

    (ඉහත මිල ගණන් මිල යාන්ත්‍රනය පැහැදිලි කෙරීමට යොදාගත් ඒවා පමණි)




    විදුලියෙනුත් ඒකකයකින් මෙච්චර පාඩුයි පාඩුයි කියන්නේ ඔය සෙල්ලමම තමයි.







    විදුලි බිල වැඩි කළේ ජනතා සුබසෙතටයි



    images




    විදුලිය බිල වැඩි කිරීමට ආණ්‌ඩුව තීරණය කරනු ලැබුයේ රටේ සුබසිද්ධිය හා ජනතාවගේ යහපත ගැන හොඳින් සොයා බැලීමෙන් පසුව බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවසීය.

    හිතාමතාම ජනතාව අසීරුතාවට පත් කිරීමට රජයට කිසිසේත්ම උවමනා නැතැයි ද මණ්‌ඩලයත්, රටත්, ජනතාවත් වැටී ඇති උග්‍ර අර්බුදයෙන් බේරා ගැනීමට ගත හැකි සුදුසුම විකල්පය හා අසීරුම තීරණය රජය ගත් බවත් ඇමැතිවරයා කීය.

    හැමදාමත් සහන මත යෑපුණහොත් රටක්‌ ගොඩනැඟිය නොහැකි යෑයි කී ඇමැතිවරයා සහනාධාරවලින් ජනතාව බේරාගෙන ස්‌වශක්‌තියෙන් ගොඩනැඟීමට හැකි වාතාවරණයක්‌ රජය ඇති කරන බව ද කියා සිටියේය.




    divaina
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Ko BBS ????

    යකෝ BBS කියන්නේ ඇලඩින්ගේ පුදුම පහන නෙමෙයි. ආණ්ඩුවේ හැම දේම විවේචනය කරන්න ගියොත් ඔය කරන වැඩේ කරන්න වෙන්නේ නැහැ. මොකද ආණ්ඩුවට විරුද්ධ වෙච්ච ගමන් ආණ්ඩුව කරන්නේ ගහන්න පටන් ගන්න එක. BBS එකට කරන්න තියෙන හොඳම දේ තමයි ආණ්ඩුවත් එක්ක සහයෝගයෙන් ඉඳගෙන බෞධාගමට එල්ල වෙන ප්‍රශ්න වලට හීන් නූලෙන් උත්තර හොයන එක. හකීම්ල කරනෙත්, ආණ්ඩුවට හේත්තු වෙලා ඉන්න දෙමල පක්ෂ කරන්නෙත් ඕකමයි. ආණ්ඩුවේ හදන්න යන්නේ නැතුව තමන්ගේ වැඩේ කර ගන්නවා.
    මගේ අදහස නම් BBS නෙමෙයි ඕනෙම සන්විදානයක් කරන්න ඕනේ ඕකම තමයි. මුලින්ම ආණ්ඩුව අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් තමන්ගේ වැඩේ ශේප් එකේ කරගන්න.

    කල්පනා කරලා බලන්න, බුදු හාමුදුරුවෝ කලෙත් ඔය වගේම වැඩක් තමයි. කොහේ හරි ප්‍රදේශයකට ගියාම මුලින්ම කරන්නේ එම ප්‍රදේශයේ නායකයට එහෙම නැත්නම් රජතුමාට ධර්මය දේශනා කරලා ඔවුන්ට ධර්මාවබෝධය ලබා දීපු එක. ඊට පස්සේ අනිත් ප්‍රශ්න හිමීට ඉබේම විසදෙනවා. නැතුව බුදුන් වහන්සේ කොහෙවත් රජයකට කිව්වේ නැහැ, අන්තහ්පුරය වසා දමන්න, බ්‍රහ්මදන්ඩනය මිස වෙන කිසිම දඬුවමක් දෙන්න එපා, හිර ගෙවල් ඇරලා දාන්න, සියලුම සූදු පොළවල් වසා දමන්න, තැබෑරුම් වසන්න කියල.


    අද ඉන්න අපේ සමහරක් බත් කන වස්සන්ට ඕනේ, කැසිනෝ කාරයෙක් එනකොට ඒකටත් බොදු බල සේනා යන්න, මසාජ් ක්ලිනික් එක වහන්නත් ඕනේ බොදු බල සේනා.



     
    Last edited:

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    "හැමදාමත් සහන මත යෑපුණහොත් රටක්‌ ගොඩනැඟිය නොහැකි යෑයි කී ඇමැතිවරයා සහනාධාරවලින් ජනතාව බේරාගෙන ස්‌වශක්‌තියෙන් ගොඩනැඟීමට හැකි වාතාවරණයක්‌ රජය ඇති කරන බව ද කියා සිටියේය."

    මෙවුන් හදන්නේ current බිල වැඩි කරලා අපේ රට ආසියාවේ අර මොකක්ද එක කරන්න වෙන්න ඇති.
    අපිත් මුන්ට චන්දෙ දුන්නනේ ඇත්තට...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    නෑ බං අනිත් එකා, පුතාගේ මූන බැලුවාම පේනවා.. අපි ගෙවල් වල හුරතලේට ඇතිකරන සතෙක් වගේ ටිකක්...


    bandula:dull:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    හරියටම හරි, ඌට University of Greenwich.... අපේ උන්ට ලංකාවේ uniත් නැති කරලා..

    මෙහේ එවුන් හොදට ඉගෙන ගත්තොත් කවදා හරි උන්ගේ ලමයි රට පාලනය කරන්නේ කොහොමද?:no:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    හරියටම හරි, ඌට University of Greenwich.... අපේ උන්ට ලංකාවේ uniත් නැති කරලා..

    එක තමයි මචන්. මුන්ගේ ළමයි එකෙක් වත් ලංකාවේ ඉගෙන ගන්නේ නැහැ. මිනිසුන්ගෙන් හූරගෙන කාල තමයි උන්ගේ ළමයි පිටරට යවලා උගන්නනේ. මෙහෙ ළමයින්ට ඉස්කෝලත් නැහැ, විශ්ව විද්‍යාලත් නෑ. මේ ගම් වල ඉන්න මෝඩ සෙට් නිසා තමයි මුන් හැම දාම ගොඩ ඉන්නේ. ජන්ද කාලෙට ගමට ගිහින් කියනවා දැන් බලන්ඩ අපේ අම්මේ අපේ තාත්තේ අද ලංකාවේ ඇමරිකන් ඩොලර් එකක් ඇවිත් රුපියල් 130 කියලා. මෝඩ මිනිස්සු හුරේ කියලා අත්පුඩි ගහනවා. ගමෙන් හැදෙන්ඩ ඕනේ මුන් ටික එලවන්ඩ:angry::angry::angry:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    පිස්සු පුසා;14841001 said:
    ඉස්සර පාර්ලිමේන්තුවේ හිටිය ඇමතිවරු දෙන්නෙක් කිසි කෙනෙකුට කතා කරන්න දෙන්නේ නැහැ හාලියෝ වගේ කෑගහනවා,
    එයින් එක්කෙනෙක් අදටත් පැරලයිස් , අනෙක් කෙනා බෝම්බෙකින් බල්ලෙක් වගේ මැරිලා ගියා, මුටත් කවදාහරි වෙන්නේ ඔය ටිකම තමයි

    mama haliyek nikan halinta apahasa karanna epa :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ai ubath haliyek dha? haliyek nam halinta wena apahaseta wirudawa katha karapan :rofl::rofl::rofl:
    :no: මම බොදු/ගොවි:P බට් මට ඔක ගානක් නැහැ හාලි කරා සුරා පුරා මොකා උනත් කමක් නැහැ:oo:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    :no: මම බොදු/ගොවි:P බට් මට ඔක ගානක් නැහැ හාලි කරා සුරා පුරා මොකා උනත් කමක් නැහැ:oo:

    hiz true api okkoma minissu eath hali apahasa karana pusa paw hali :angry:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හා හා උඹල දේශ ද්‍රෝහියො වෙන්නද හදන්නෙ ? ඕවට විරුද්ධව කතාකරලා ඇමරිකන් කුමන්තරණයක කොටස් කාරයො වෙන්න එපා. දේශප්‍රේමියො වගේ කටවල් වහගෙන බලාගෙන ඉදපල්ලා