මුජිබුර් කොළබ නගරාධිපති ධූරයට

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    බල්තසාර් ගෑනි එලෝලා කොළබ සැබෑ ජනමතය නියෝජනය කරන මුජිබුර් මැතිතුමා නගරාධිපති වෙන්න ඕනේ කියන අය අදහස් දක්වන්න. සුරපුරයක් වගේ තිබ්බ කොලබ මේ ජෙප්පෝ මාස 6න් කෑවා. මුජිබුර් මැතිතුමාල පුදුම ආදායමක් හෙව්වේ ඒ කාලේ. පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු බේරන්න මාර ගේමක් දුන්නේ මෙතුමා, කොළබ අද බය නැතුව වාහනයක් පාක් කරන්නේ මුජිබර් මැතිතුමාට පින් සිද්ද වෙන්න. එදා පොහොට්ටුවට මහින්ද මහත්තයට, රනිල්ට හොරා කිව්වට, දැන් ඒ වාද බේද නැතුව ජෙප්පෝ එලවන්න කටයුතු කරපු එකම විශිෂ්ට ක්‍රියාවක්

    images.jpg
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,682
    4,554
    113
    Flood victims tama Nannaththarai...Kedunu gewal marunu ewun Vilaape ehemamai.

    Government ITN ethical? Humanity?
    Fun deela Building Sri Lanka puluwandha?
     
    Last edited:
    • Angry
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    රෙවිල ඉන්නෙ තක්කඩි හම්බයට 😆
    ජෙප්පොන්ට ඒ කාලේ හම්බයෝ හොදයි. මහින්ද බුරියානි කාල බෝ ගහ කැපුවා කියල මැරෙන්න හැදුවේ.

    Flood victims tama Nannaththarai...Kedunu gewal marunu ewun Vilaape ehemamai.

    But Fun deela Building Sri Lanka puluwandha?

    ජෙප්පෝ කියන්නේ කොහොමත් හැගීමක් දැනීමක් නැති උන්. ඒ කාලේ යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරේට හිනා උනා, සෝම හාමුදුරුවෝ අපවත් උනාම මහින්ද ශාරුක් කාන් ගෙනාව, නාමල් දළදා මාලිගාව ඉස්සරහ ගෑනු නටවල රේස් පැද්ද කියල ජෙප්පෝ මැරෙන්න හැදුව මතකයි.
    ------ Post added on Dec 24, 2025 at 6:13 PM
     
    • Sad
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,682
    4,554
    113
    ජෙප්පොන්ට ඒ කාලේ හම්බයෝ හොදයි. මහින්ද බුරියානි කාල බෝ ගහ කැපුවා කියල මැරෙන්න හැදුවේ.

    ජෙප්පෝ කියන්නේ කොහොමත් හැගීමක් දැනීමක් නැති උන්. ඒ කාලේ යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරේට හිනා උනා, සෝම හාමුදුරුවෝ අපවත් උනාම මහින්ද ශාරුක් කාන් ගෙනාව, නාමල් දළදා මාලිගාව ඉස්සරහ ගෑනු නටවල රේස් පැද්ද කියල ජෙප්පෝ මැරෙන්න හැදුව මතකයි.
    ------ Post added on Dec 24, 2025 at 6:13 PM

    ආපදාවෙන් මැරිච්ච සහ තාමන් නොමරා මැරෙන මිනිස්සුන්ගෙ දිහා අසන්වේදීවීම හා අමානුශික වීම ස්වභාව ධර්මෙන් තව ලොකු විපතක් කිරීමට ආරාධනා කිරිමක් වගේ😐😐😐
     
    • Sad
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ආපදාවෙන් මැරිච්ච සහ තාමන් නොමරා මැරෙන මිනිස්සුන්ගෙ දිහා අසන්වේදීවීම හා අමානුශික වීම ස්වභාව ධර්මෙන් තව ලොකු විපතක් කිරීමට ආරාධනා කිරිමක් වගේ😐😐😐
    ඔව් ඒකනම් ඇත්ත විපක්ෂේ මිනිස්සු මෙච්චර ගේමක් ගහද්දි ජෙප්පෝ ඒ අස්සෙත් දේශපාලන වාසි බලාගෙන වැඩ. අර මිහින්තලේ හාමුදුරුවෝ කිව්ව එක වෙන්නේ :sorry:
     
    • Sad
    Reactions: Tonto

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ටට දෙන්න ඕන ඕකගෙ හලාල් කරල
    යකෝ මේ මනුස්සය UNP නෙමේ

    නුලක් දාලා අතේ ගහලා නිදගන්න හොරිකඩ ජෙප්පො 😆😆😆😆😆
    ජෙප්පෝ කොහොමත් අසහනෙන් ඉන්නේ. අපේ UNP මිනිස්සු ඔහොම ජරා වැඩ කරන්නේ නෑ
    ------ Post added on Dec 24, 2025 at 9:44 PM