බල්තසාර් ගෑනි එලෝලා කොළබ සැබෑ ජනමතය නියෝජනය කරන මුජිබුර් මැතිතුමා නගරාධිපති වෙන්න ඕනේ කියන අය අදහස් දක්වන්න. සුරපුරයක් වගේ තිබ්බ කොලබ මේ ජෙප්පෝ මාස 6න් කෑවා. මුජිබුර් මැතිතුමාල පුදුම ආදායමක් හෙව්වේ ඒ කාලේ. පාස්කු ප්රහාරයෙන් මිනිස්සු බේරන්න මාර ගේමක් දුන්නේ මෙතුමා, කොළබ අද බය නැතුව වාහනයක් පාක් කරන්නේ මුජිබර් මැතිතුමාට පින් සිද්ද වෙන්න. එදා පොහොට්ටුවට මහින්ද මහත්තයට, රනිල්ට හොරා කිව්වට, දැන් ඒ වාද බේද නැතුව ජෙප්පෝ එලවන්න කටයුතු කරපු එකම විශිෂ්ට ක්රියාවක්

