මුට තියෙන ගාය බලහංකෝ

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එහෙනම් මොකක්ද කියන්නෙ ? තේරෙන්න කියාන්කො.
    වීඩියෝ එක බලලා බිලා කියන දේවල් වලින් උඹට තේරුම් ගන්න පුළුවන් ටික යටින් කොටහන් ඉස්සෙල්ලාම.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,557
    113
    Colombo
    වීඩියෝ එක බලලා බිලා කියන දේවල් වලින් උඹට තේරුම් ගන්න පුළුවන් ටික යටින් කොටහන් ඉස්සෙල්ලාම.

    උඹ කියන්න හදන දේ තේරෙන්නෙ නැති නිසා තමයි අහන්නෙ ?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උඹ කියන්න හදන දේ තේරෙන්නෙ නැති නිසා තමයි අහන්නෙ ?
    ඒක තේරුම් කොරවන්න තමයි බිල් ඔය වීඩියෝ එකේ කියන ටික අහල යටින් කොටපිය කියල කිව්වේ.