මුට මොනවා වෙලාද යකූ 🤣

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    උබෙ මාසික ආදායම කීයද ? උබ වේලක් ඇර වේලක් කන පික්මී යන්නවත් සල්ලි නැති පොන්නයෙක් ගානට වැටිල මේකෙ
    අර වාහන දෙකයි තේවත්තයි තියෙනව කීවෙ බොරුවටද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    උගේ මුණෙත් ලයිට් දාලා. උට කොච්චර අපහසු ඇතිද. 🤷🏻‍♂️ හාමුදුරුවො අනික ලොරිය උඩ නැගල අතේ ගහනවා. උට මළ පැන්නා.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    අලියට රෙන්න බරක් හැදිලා. ළඟ පාත keells එකක් තිබිල නෑ. ඉතින් උට කේන්ති ගිහිල්ල
     
    • Haha
    Reactions: wpril5 and Candid-B