මුට මොකක්ද වෙලා තියෙන්නෙ? MJ the Storyteller

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    එළකිරියෙත් හොදම උදාහරණෙ වලතරයා.

    ඌට කෝටි ගාණක ලොතරයි ඇදිච්ච එක වෙනම කතාවක්. ඒක උගේ වාසනාව. ඇත්තම කිව්වොත් ඒවගෙන් තමයි ඌ කාලා ඇදලා ලස්සනට හිටීයේ. ග්‍රැෆික් ඩිසයින් කරලා, යූටියුබ් කරලා සල්ලි හොයන්න අමාරුයි බන්. වලතරට කෙල උනෙත් උගේ හැම මගුලක්ම යුටියුබ් දාපු නිසා. මූ කොටි ගාණක් ලැබිච්ච සල්ලි FD දාලා හෝ මොකක් හරි ඉන්කම් එකක් හදාගෙන තිබුනා. ඒවගෙන් ට්‍රිප් ගියා, හොදට කෑවා, ස්පා ගිහින් ආතල් දැම්මා, ඩෝන් එකක් අරගත්තා, කැම් එකක් අර ගත්තා, ට්‍රැවල් කරා. මේ හැම මගුලක්ම යූටියුබ්දැම්මම ගොඩක් උන් මූට ඉරිසියා කරා. අද වෙද්දි මූට ඩිසයින් වැඩක් හරියට එන්නෙත් නෑ, වෙබ් සයිට් එකේ සල්ලි ගෙවලා නැති නිසා ඒකත් ඩවුන්. හකු බැහැලා, ලෙඩ වෙලා නාකියෙක් වගේ එක සැරේටම පෙනුමත් වෙනස් වෙලා. ඉස්සර මූ KFC,Pizzahut එකේමයි. හොද කෑම කඩවල්වලින් කාලා ෆොටෝ දානවා. දැන් ගෙදරට වෙලා පැස්ටා ගිලිනවා. මොකුත් නැත්නම් ක්‍රීම් කැකර් එක්ක ප්ලේන්ටි බොනවා. මූ ජිම් ගිහින් ඇග හදාගත්තා. ගෙදරත් එක්සයිස් කරනවා, සල්ලි දීලා ගත්ත එක්සසයිස් මැෂින් ඉදන් තියනවා. ඒත් දැන් ඇගම බැහැලා.

    තට්ට නියම සිංහල :yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    thamange life eka social media dannama honda na machan

    Photos, videos ganna ewa karanna, but thamnage life eka danna epa, ona tharam example dakala thiyanawa 10 + years love karapu unuth kela gatta owa karanna gihilla

    Keep your private life as a screat and enjoy
    Photos videos dewal ganna but share karanna epa publically

    oya aswaha wadina eka sahenna thiyanawa, ewa 100% boru kiyanna ba

    • Like
    Reactions: SpaceX

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මගෙ නම් ඕකට තියන පැහැදිලි කිරීම මචං, අපේ වටේ ඉන්නෙ Envious එවුන් නෙමෙයි නං, අපිට වෙන Negative effect එක අඩුයි.. අපි Rosmead place වගේ ඉපදිලා, අපේ වටේ⁣ටත් filthy rich එවුන් එක්ක ඉඳලා ඒ සමාන circle එකක ඉන්නවට වඩා වෙනස්, කුහක හැත්තකගෙ attention එකට අපි වැටෙන එක..

    මෙතනදී පාරෙ යන, අපි අඳුරන්නැති සල්ලි තියෙන එකෙක් ගැන envious feeling එකක් එන්නෙ නැති වුනාට අපි දන්න මිනිස්සු ගැන එහෙම හැඟීම් එනවා,, මේ vlogs කරන එක නිසා, ඒ කරන එවුන්ව අපි පෞද්ගලිකවම දන්නවා වගේ experience එකක් හැදෙනවා.. ඇයි උන් උදේට කන එකේ ඉඳන්, බඩු ගන්න එකේ ඉඳන්, තීරණ ගන්න දේවලුයි හැමදේම පෙන්නන කොට අපි උන්ව personally experience කරන ලෙවල් එකට එනවා.. මම හිතන විදියට විෂ feelings aka ඇස්වහ හොදටම පත්තියං වෙනවා එහෙම වුනාම..

    එකෙක්ගෙ දෙන්නෙක් ගෙ නෙමෙයි, internet නිසා ලක්ෂ ගානකගෙ vicious energy focus වුනාම කොහොමද,,
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,740
    25,951
    113
    එළකිරියෙත් හොදම උදාහරණෙ වලතරයා.

    ඌට කෝටි ගාණක ලොතරයි ඇදිච්ච එක වෙනම කතාවක්. ඒක උගේ වාසනාව. ඇත්තම කිව්වොත් ඒවගෙන් තමයි ඌ කාලා ඇදලා ලස්සනට හිටීයේ. ග්‍රැෆික් ඩිසයින් කරලා, යූටියුබ් කරලා සල්ලි හොයන්න අමාරුයි බන්. වලතරට කෙල උනෙත් උගේ හැම මගුලක්ම යුටියුබ් දාපු නිසා. මූ කොටි ගාණක් ලැබිච්ච සල්ලි FD දාලා හෝ මොකක් හරි ඉන්කම් එකක් හදාගෙන තිබුනා. ඒවගෙන් ට්‍රිප් ගියා, හොදට කෑවා, ස්පා ගිහින් ආතල් දැම්මා, ඩෝන් එකක් අරගත්තා, කැම් එකක් අර ගත්තා, ට්‍රැවල් කරා. මේ හැම මගුලක්ම යූටියුබ්දැම්මම ගොඩක් උන් මූට ඉරිසියා කරා. අද වෙද්දි මූට ඩිසයින් වැඩක් හරියට එන්නෙත් නෑ, වෙබ් සයිට් එකේ සල්ලි ගෙවලා නැති නිසා ඒකත් ඩවුන්. හකු බැහැලා, ලෙඩ වෙලා නාකියෙක් වගේ එක සැරේටම පෙනුමත් වෙනස් වෙලා. ඉස්සර මූ KFC,Pizzahut එකේමයි. හොද කෑම කඩවල්වලින් කාලා ෆොටෝ දානවා. දැන් ගෙදරට වෙලා පැස්ටා ගිලිනවා. මොකුත් නැත්නම් ක්‍රීම් කැකර් එක්ක ප්ලේන්ටි බොනවා. මූ ජිම් ගිහින් ඇග හදාගත්තා. ගෙදරත් එක්සයිස් කරනවා, සල්ලි දීලා ගත්ත එක්සසයිස් මැෂින් ඉදන් තියනවා. ඒත් දැන් ඇගම බැහැලා.
    උඹ මේක ආතල් එකට නේද දැම්මෙ? ඌට ඇදිච්ච ලොතරැයියක් නෑ, ඕකාගේ කලින් ගේ විකුනපු සල්ලි වලින් තමා ටිකක් රැඟුවෙ. පස්සෙ මුට Cholesterol, Pressure ආවා. කොවිඩ් දවස්වල බලපන් ඕකා ඌරා වගේ ඉන්නෙ. ලෙඩට ගූ බය වෙලා තමා ඔය බල්ලෙක්ටවත් කන්න බැරි ජරාව කකා ඉන්නෙ දැන්
     
    • Like
    Reactions: KrishanL89

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,198
    113
    මගෙ නම් ඕකට තියන පැහැදිලි කිරීම මචං, අපේ වටේ ඉන්නෙ Envious එවුන් නෙමෙයි නං, අපිට වෙන Negative effect එක අඩුයි.. අපි Rosmead place වගේ ඉපදිලා, අපේ වටේ⁣ටත් filthy rich එවුන් එක්ක ඉඳලා ඒ සමාන circle එකක ඉන්නවට වඩා වෙනස්, කුහක හැත්තකගෙ attention එකට අපි වැටෙන එක..

    මෙතනදී පාරෙ යන, අපි අඳුරන්නැති සල්ලි තියෙන එකෙක් ගැන envious feeling එකක් එන්නෙ නැති වුනාට අපි දන්න මිනිස්සු ගැන එහෙම හැඟීම් එනවා,, මේ vlogs කරන එක නිසා, ඒ කරන එවුන්ව අපි පෞද්ගලිකවම දන්නවා වගේ experience එකක් හැදෙනවා.. ඇයි උන් උදේට කන එකේ ඉඳන්, බඩු ගන්න එකේ ඉඳන්, තීරණ ගන්න දේවලුයි හැමදේම පෙන්නන කොට අපි උන්ව personally experience කරන ලෙවල් එකට එනවා.. මම හිතන විදියට විෂ feelings aka ඇස්වහ හොදටම පත්තියං වෙනවා එහෙම වුනාම..

    එකෙක්ගෙ දෙන්නෙක් ගෙ නෙමෙයි, internet නිසා ලක්ෂ ගානකගෙ vicious energy focus වුනාම කොහොමද,,
    ඔය සෝශල් මීඩියාවල හැම හුත්තම දාන එක පට්ට ගොන් වැඩක්. මේ දවස්වල් ගෙවල් හදන සීන් එකේ ඉන්න නිසා මම ගෙයක් හදන කපල් එකක් ෆොලෝ කරනවා. ඒකේ ගෑනි day 1 ඉඳන් ගෙදර හදන එක ශෙයා කරනවා. අපේ උන් මොකද කරන්නෙ, යටට ගිහින් කමෙන්ට් කරනව ඕක හරියන්නෙ නෑ, ඔහොම නෙවී කරන්න ඕන, ඔහොම කරන එක අපරාදේ වගේ ඒවා. නිකන් හිතනකො අරුන් බන් පට්ට ගානක් වියදම් කරන් හදනකොට ඔය වගේ ගූ කතා අහලා එපා වෙන්නෙ නැද්ද කියලා.

    මටත් හිටියා ඔය වගේ යාලුවෙ, ඉස්සර බන් අපි මොකක්හරි සුපිරි වැඩක් කලාම ඌට කියනවානෙ හිතමුකො "මචන් මම phone එකක් ගත්තා" වගේ. මූගෙ කටින් එන පලවෙනි වචන සෙට් එක තමා "අපරාදේ බන් උඹ ඕක ගත්ත, අරක ගත්තානම් හරිනේ. උඹ රැවටිලා" වගේ ගූ කතා. ඉතින් අර තිබ්බ සතුට ඔක්කොම ඉවරයි. දවසක් ඕක ඔය වගේ එකක් අපේ වයිෆ් ඉස්සරහා කියලා, වයිෆ් ඌ ඉස්සර මගෙන් ඇහුවා "ඇයි ඔයා මේ වගේ උන්ව ආස්‍රය කරන්නෙ" කියලා. මටත් මීටර් වෙලා ඌව හැලුවා. ආතල් එක තමා ඌට තිබ්බ හුත්තක් නෑ. කොටින්ම ගෙදර උන්වත් නෑ ඌට. ඔය වගේ මූසල හුකන්නලා ඕන තරම් ඉන්නවා එලියේ.

    ඉතින් උන්ගෙ නෙගටිවිටි එකට අපිව අහු උනාම අපිත් හැඳිගෑවිලා යනවා. අඩුම ගානේ අපේ ඔලුත් නරක් වෙනවා.

    ජීවිතේට සෝශල් මීඩියාවල opinion, validation හොයන්න නරකයි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,915
    21,154
    113
    haha :lol:
    ganita white ekek set wela innawa :yes:
    white skin ekakk mona brown da ban 🤗
    social status eka ganna aniwa white ewun thama marry karanne
    lankawen yana couple okoma wage divorced tika kalayak giyama
    especially wife engineer wage job ekak karanawa nam
    moko unta brown ewun ekka set wela hariyanne naha kiyala therenewa
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    මූ හෙන පඬියා බං.

    යාලුවොත් වැඩි කල් ඉන්නේ නෑ වසන්න බෑ මේකා එක්ක.

    මං පොර සීන් එකේ ඉන්නේ
     
    • Sad
    Reactions: Emarald

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,567
    2,434
    113
    මූ හෙන පඬියා බං.

    යාලුවොත් වැඩි කල් ඉන්නේ නෑ වසන්න බෑ මේකා එක්ක.

    මං පොර සීන් එකේ ඉන්නේ
    අති පඬියෙක් බව නම් මුගෙ පොයි ටෝක්ස් වලින් පේනවා.....
     
    • Like
    Reactions: SpaceX

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,207
    113
    නියමයි බන් අපිටත් මෙහෙම පරිච්චේද පටන් ගන්න බැරිද එක එක ගෑනිත් එක්ක....
    එකම කෙල්ලෙක් දාන් ඉදල එපා වෙලා බන් ..... :(
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    ෆැමිලි law වලට උගන්වන නඩු කියෙව්වනම් උඹලා එකෙක්වත් කසාද බදින්නේ නෑ.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    මගෙ නම් ඕකට තියන පැහැදිලි කිරීම මචං, අපේ වටේ ඉන්නෙ Envious එවුන් නෙමෙයි නං, අපිට වෙන Negative effect එක අඩුයි.. අපි Rosmead place වගේ ඉපදිලා, අපේ වටේ⁣ටත් filthy rich එවුන් එක්ක ඉඳලා ඒ සමාන circle එකක ඉන්නවට වඩා වෙනස්, කුහක හැත්තකගෙ attention එකට අපි වැටෙන එක..

    මෙතනදී පාරෙ යන, අපි අඳුරන්නැති සල්ලි තියෙන එකෙක් ගැන envious feeling එකක් එන්නෙ නැති වුනාට අපි දන්න මිනිස්සු ගැන එහෙම හැඟීම් එනවා,, මේ vlogs කරන එක නිසා, ඒ කරන එවුන්ව අපි පෞද්ගලිකවම දන්නවා වගේ experience එකක් හැදෙනවා.. ඇයි උන් උදේට කන එකේ ඉඳන්, බඩු ගන්න එකේ ඉඳන්, තීරණ ගන්න දේවලුයි හැමදේම පෙන්නන කොට අපි උන්ව personally experience කරන ලෙවල් එකට එනවා.. මම හිතන විදියට විෂ feelings aka ඇස්වහ හොදටම පත්තියං වෙනවා එහෙම වුනාම..

    එකෙක්ගෙ දෙන්නෙක් ගෙ නෙමෙයි, internet නිසා ලක්ෂ ගානකගෙ vicious energy focus වුනාම කොහොමද,,
    ඔව් මේක වෙන්නත් පුළුවං.

    CerendibKiwi කොල්ලා දැං හොයාගන්නත් නෑ. පවු.

    ලඟදි සිංහලුන්ගේ අවදානෙට ලක් වෙච්ච බුවා තමා Wajira Abeyratna. සිංහලු හෝ ගාලා හූල්ලනවා (ඔක්කොම සිංහලු නෙමේ, අනාථ සිංහලු).

    තව බේරිලා ඉන්නවා Life with Omi.

    සිම්පති ලයින් එකක් ගහං දුක කියං එන චැනල් වලට මෙලෝ හෙනයක් නෑ :sorry:
     
    • Like
    Reactions: KAZPER

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    ඔව් මේක වෙන්නත් පුළුවං.

    CerendibKiwi කොල්ලා දැං හොයාගන්නත් නෑ. පවු.

    ලඟදි සිංහලුන්ගේ අවදානෙට ලක් වෙච්ච බුවා තමා Wajira Abeyratna. සිංහලු හෝ ගාලා හූල්ලනවා (ඔක්කොම සිංහලු නෙමේ, අනාථ සිංහලු).

    තව බේරිලා ඉන්නවා Life with Omi.

    සිම්පති ලයින් එකක් ගහං දුක කියං එන චැනල් වලට මෙලෝ හෙනයක් නෑ :sorry:
    Vajirayage nam parents lagen ena wealth ekakda koheda thiyenne
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ෆැමිලි law වලට උගන්වන නඩු කියෙව්වනම් උඹලා එකෙක්වත් කසාද බදින්නේ නෑ.
    එකක් දෙකක් කියන්න බලන්න
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    උඹ මේක ආතල් එකට නේද දැම්මෙ? ඌට ඇදිච්ච ලොතරැයියක් නෑ, ඕකාගේ කලින් ගේ විකුනපු සල්ලි වලින් තමා ටිකක් රැඟුවෙ. පස්සෙ මුට Cholesterol, Pressure ආවා. කොවිඩ් දවස්වල බලපන් ඕකා ඌරා වගේ ඉන්නෙ. ලෙඩට ගූ බය වෙලා තමා ඔය බල්ලෙක්ටවත් කන්න බැරි ජරාව කකා ඉන්නෙ දැන්
    මාත් මේක විශ්වාස කරේ නෑ. මූ කලින් හිටපු ගෙදර පැත්තෙම කොල්ලෙක් එළකිරියේ හිටීයා. ඌ තමයි ටිකට් එක ඇදුන එක ගැන මුලින්ම කිව්වේ. මම දව්සක්වීල් පාක් එකේ කොල්ලෙක්ගෙන් ඇහුවා. ඌත් ඒක ඇත්ත කියලා කිව්වා. මූට ඇත්තටම ටිකට් එකක් ඇදිලා තියනවා.මූ හැමතැනම යන්නේ වීල් කාරයෝ එක්ක නිසා උන් මූ ගැන හොදට දන්නවා. ඒ නිසා තමයි වීල් කාරයොත් මූගේ බැනුම් අහගෙන මූ පස්සෙම එන්නේ. උනුත් දන්නවා මූ ළග සල්ලි තියනවා කියලා. කොවිඩ් ආවේ 2020 පෙබරවාරි , මාර්තු වගේ කාලෙදි. ඊට කලින් තමයි මෙයාට ඇදුනා කියල කිව්වේ. වලතර එක සැරයක් කාර් එකක් , බයික් එකක් ගන්නත් ආසවෙන් ත්‍රෙඩ් දැම්මා. මූ ඉස්සර වාහන ගැන තියන ත්‍රෙඩ් ඇතුලෙත් fuel consumptionගැන , වාහනේ හොද නරක අහලා කමෙන්ට් කරනවා උබලට මතක ඇති. මූ ලග සල්ලි නෑ, ලයිසන් ගත්තම මිනිස්සු යට කරයි කියලාඅපි හිනා වුනා.

    හැබැයි අන්තිමට මූ වාහෙනේ වෙනුවට පහළ තියන එක ගත්තේ.
    81TlCXAOBKL.jpg

    මූ මාර උනන් දුවකින් වාහනයක් හොයාලා තියනවා. මේතියේන්නේ එකත්‍රෙඩ් එකක්. වාහන ගැන තියන ත්‍රෙඩ්වල මූ සෑහෙනකමෙන්ට් කරලාවිස්තර අහලත් තියනවා
    https://elakiri.com/threads/mam-vehicle-ekak-ganna-inne.1954690/
     
    Tired Channel 9 GIF by The Block