එළකිරියෙත් හොදම උදාහරණෙ වලතරයා.
ඌට කෝටි ගාණක ලොතරයි ඇදිච්ච එක වෙනම කතාවක්. ඒක උගේ වාසනාව. ඇත්තම කිව්වොත් ඒවගෙන් තමයි ඌ කාලා ඇදලා ලස්සනට හිටීයේ. ග්‍රැෆික් ඩිසයින් කරලා, යූටියුබ් කරලා සල්ලි හොයන්න අමාරුයි බන්. වලතරට කෙල උනෙත් උගේ හැම මගුලක්ම යුටියුබ් දාපු නිසා. මූ කොටි ගාණක් ලැබිච්ච සල්ලි FD දාලා හෝ මොකක් හරි ඉන්කම් එකක් හදාගෙන තිබුනා. ඒවගෙන් ට්‍රිප් ගියා, හොදට කෑවා, ස්පා ගිහින් ආතල් දැම්මා, ඩෝන් එකක් අරගත්තා, කැම් එකක් අර ගත්තා, ට්‍රැවල් කරා. මේ හැම මගුලක්ම යූටියුබ්දැම්මම ගොඩක් උන් මූට ඉරිසියා කරා. අද වෙද්දි මූට ඩිසයින් වැඩක් හරියට එන්නෙත් නෑ, වෙබ් සයිට් එකේ සල්ලි ගෙවලා නැති නිසා ඒකත් ඩවුන්. හකු බැහැලා, ලෙඩ වෙලා නාකියෙක් වගේ එක සැරේටම පෙනුමත් වෙනස් වෙලා. ඉස්සර මූ KFC,Pizzahut එකේමයි. හොද කෑම කඩවල්වලින් කාලා ෆොටෝ දානවා. දැන් ගෙදරට වෙලා පැස්ටා ගිලිනවා. මොකුත් නැත්නම් ක්‍රීම් කැකර් එක්ක ප්ලේන්ටි බොනවා. මූ ජිම් ගිහින් ඇග හදාගත්තා. ගෙදරත් එක්සයිස් කරනවා, සල්ලි දීලා ගත්ත එක්සසයිස් මැෂින් ඉදන් තියනවා. ඒත් දැන් ඇගම බැහැලා.
තට්ට නියම සිංහල



