මුට රටේ වෙනම නීතියක්ද ???

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,519
    7,891
    113



    මෙච්චර බස් මොඩිෆිකේෂන් තහනම් රටේ මූ කොහොමද මෙහෙම හදන් රඟන්නේ ? ඉන්ඩියන් ලඩි...! දැන් බස් නීතිය ඉවරද ?​
     
    • Haha
    Reactions: Bitter Truth

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    පිටිපස්සයි දෙපැත්තයි සෑහෙන්න පහත් කර්ලා ඉස්සරහ විතරක් උස්සලා. ඉස්සරහ මූන උස්සලා නිසා කැතයි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    මොඩිෆයි කරපු බස් ආණ්ඩුවෙන් අල්ලලා ඉවරනේ දැන් .. දැන් බස් වල ටිකටුත් දෙනවා ..හැමට නිතිය සමානයි .. නිතිය තදින් ක්‍රියාත්මක වෙනවා .. තැන්ක්ස් AKD
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    උඩින් හයි කරලා තියෙන හිච්චි ෆෑන් වලින් මක් කරන්නද? මම හිතුවෙ ඒසී කරලා කියල. ඕක මොඩිෆයි කරපු සල්ලි වලිම් කින්ලොන් එකක්ම ගන්නවනෙ..