මුට ලැජ්ජාවක් කියලා පොඩ්ඩක් වත් නැද්ද?

shenat

Well-known member
  • May 13, 2007
    58,775
    87,203
    113
    ආශ්චර්යමත් රටක
    මූට නෙවෙයි ලැජ්ජාවක් නැත්තෙ. මූට චන්දෙ දීල ඔතනට යවපු කාලකන්නි, මූසල, වඳ වෙලා යා යුතු ජනතාව කියන හැත්තට. එකම වරද ආයෙ ආයෙ කරන වේසා බල්ලො.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මේකෙත් ඉන්නව ඔය වගේ උන්😁😁😁
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,708
    7,003
    113
    වදුරව
    මේ ආණ්ඩුව දන්නව උන්ට චන්දෙ දුන්න 80% ඔනෙ දෙයක් කියල රවට්ටන්න පුලුවන් අමු ගොන් බයියො කියල. ඉතින් ආණ්ඩුව ආපු දවසෙ ඉදලම කරෙ උන්ව ටාර්ගට් කරල අල්ලෙ පැලවෙන බොරු කියපු එක.
    උදා: කැලණි නයා, දම්මික පැණි, කොරොන මුට්ටි
    මෙච්චර මිනිස්සු ගොනට අන්දන ආණ්ඩුවක් ලොක ඉතිහාසෙ කොහෙවත් නැතුව ඇති, එත් ගොන් බයියො තාම මුන්ට කඩෙ යනව
     
    • Like
    • Dislike
    Reactions: jcj and fdk