රට යවන ඒජන්සියක් දාන්න ලයිසන් ගන්න තාමත් ලක්ෂ 20ක ඇපකරයක් ඉල්ලනවලුද ? 🙄🙄

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මාලිමාවරු වත් මේ ගාස්තුව පොඩ්ඩක් අඩු කලොත් හොඳ නැද්ද ? දුප්පත් අපිටත් බිස්නස් එකක්වත් පටන්ගන්න.. :dull::dull::dull:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,189
    13,900
    113
    පෘථිවිය
    මාලිමාවරු වත් මේ ගාස්තුව පොඩ්ඩක් අඩු කලොත් හොඳ නැද්ද ? දුප්පත් අපිටත් බිස්නස් එකක්වත් පටන්ගන්න.. :dull::dull::dull:
    රට ජොබ් ඕනනම් මට කියපන් , ඒජන්සි දාගෙන ගරාගෙන යන්න ඕන නැහැ
     
    • Wow
    Reactions: Kumbhakarna22

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Man Power එකක් කරපන් රට යවන. පඩියෙන් කොමිස් එකක් යනවා මං හිතන්නේ
     
    • Wow
    Reactions: Kumbhakarna22