මුඩුක්කු දරුවා සහ ගණිකාව

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මුඩුක්කු දරුවා සහ ගණිකාව

    10giq2o.jpg


    අත වූ මුදල්

    දෑ අවුරුද්දක් දුක් මහන්සියෙන්
    වීදි දිගේ පියබා
    සොයාගත් වගනම්
    කෑමෙන් හා බීමෙන් සප්පායන්ම
    ඉතිරිය කැටයකට බහා තබ
    එකතු කරගත් රුපියල් වලින්
    දහසක්

    මුදාහරිනු පිණිස
    ලිංගයේ තෙරපීම්
    දන්නාවූ තැනක මුදල්
    ගෙවා
    ගැහැණියක් සිටිනා මුල්ලෙහි වූ
    කාමරයට පියමන්ව
    ඇය දෙස බලත්ම
    මා දෑස් නිලංකාරව
    ක්ලාන්තය මෙන්

    ස්නේහ වදන් තෙපලූ ඔය මුව
    කෙසේනම් සිපගනිද???
    මා හොවා නැළවූ උකුලට
    කෙසේනම් ලොඹ කරද???
    ලේ කිරි කර පෙවූ දෙතනේ සුවද
    ගිනියම් පහසකට කෙසේ පෙරලම්ද???
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සංවේදී සිදුවීමක් රැගත් නිර්මානයක්....:)
    අපූරුවට පද කරලා තියෙනවා....

    බොහොම ස්තූතියි මචන්
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම සංවේදී පද පෙලක් සහෝ...
    මේක අත්දැකීමක් වූ මිනිසුන් අපේ සමාජයේ නැතිවෙන්න බෑ නේද...
    සාර්තක නිර්මාණයක්..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හරිම සංවේදී පද පෙලක් සහෝ...
    මේක අත්දැකීමක් වූ මිනිසුන් අපේ සමාජයේ නැතිවෙන්න බෑ නේද...
    සාර්තක නිර්මාණයක්..

    මේ වාගේ සිදුවීම් වෙන්න බැරිකම්ක් නෑ නේද
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    සංවේදී නිර්මාණයක්...
    මේ වගේ දේවල් මේ සමාජයේ ඇත්තටම වෙනවත් ඇති..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොතරම් පීඩනයක් විද තිබෙන බව මෙයින් මනාව නිරාවරණය වෙයි

    වදන් ලස්සනයි සමාජ යතාර්තය මැනවින් පිලිබිබුවන පද බැබදීමක් කිව්වොත් නිවැරදී

    DIGATAMA ME WIDIYATA LIYANNA MACHANZ:)
     

    Akiisha

    Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    ..........................................................
    ........................................................
    ........................................................

    liyanna heduwata mikuthma liyaganna bee mata.
    aththatama mage hitha meka kiyeuwata passe puduma vidiyata kee gahanama . ath mama danne nee a i kiyala ....
    athama kiuwoth mage as dekata kaduluawa. ath mata hithaganna bee a i kiyala ......