මා කියන සියල්ල ම
මතකෙ රඳවාගන්න...
ඉඩ මදි කියා නිතර
මුණු මුණුව ඈගේ...
ඒ නමුදු ඈ වගේ
මට සහය වූ ළඳක්...
නැත මීට පෙර
හමුවෙලා මේ වගේ...
මා ළඟම දැවටෙමින්
පුබුදුවා කවි සිත ම...
කෝලම් කරන නුඹ
සිනා ගෙන ඒ නිතර...
'සුහුරු දුරකථනය'
කියා නම් තබා නුඹට...
ඒ නමුදු ඇත්තට ම
ප්‍රේමවන්තිය නුඹය...
2306232232 2306232258 2306240759 2306241419
#magulakwenne
#upahasa
#spn
මතකෙ රඳවාගන්න...
ඉඩ මදි කියා නිතර
මුණු මුණුව ඈගේ...
ඒ නමුදු ඈ වගේ
මට සහය වූ ළඳක්...
නැත මීට පෙර
හමුවෙලා මේ වගේ...
මා ළඟම දැවටෙමින්
පුබුදුවා කවි සිත ම...
කෝලම් කරන නුඹ
සිනා ගෙන ඒ නිතර...
'සුහුරු දුරකථනය'
කියා නම් තබා නුඹට...
ඒ නමුදු ඇත්තට ම
ප්‍රේමවන්තිය නුඹය...
2306232232 2306232258 2306240759 2306241419
#magulakwenne
#upahasa
#spn
Last edited:

