අට සියයක් කඩුලු කරන් අතට කැටී
දඟයෙක් නිසා රටක් දිලේ ඔපය වැටී
මුරලිගෙ ඇදය ගැන මුලින්ම කෙළින් සිටී
අර්ජුන ඔබට අත්පුඩියක් ගැසුම වටී
yeah a lot of ppl have forgotten about what Arjuna did
mainly the gov media doesn't want to mention his name

however had it not been to Arjuna murali might not have been here
