මුත්තයියා මුරලිදරන් නම් ශ්‍රී ලාංකික පුත

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,569
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    අට සියයක් කඩුලු කරන් අතට කැටී
    දඟයෙක් නිසා රටක් දිලේ ඔපය වැටී
    මුරලිගෙ ඇදය ගැන මුලින්ම කෙළින් සිටී
    අර්ජුන ඔබට අත්පුඩියක් ගැසුම වටී

    yeah a lot of ppl have forgotten about what Arjuna did
    mainly the gov media doesn't want to mention his name :P

    however had it not been to Arjuna murali might not have been here
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    yeah a lot of ppl have forgotten about what Arjuna did
    mainly the gov media doesn't want to mention his name :P

    however had it not been to Arjuna murali might not have been here

    උබට වැරදිලා.... මේක තිබ්බෙත් දිණමින පුවත්පතේ....:yes: