මුත්තයියා_මුරලිදරන්ට

signshop

Well-known member
  • May 30, 2011
    12,222
    9,000
    113
    Dubai
    මුත්තයියා_මුරලිදරන්ට

    ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සිය ජීවිත කාලය තුළ ලබා ගත හැකි ඉහළ ම ගෞරව නාමය සඳහා මුරලි නිර්දේශ වේ
    :cool:

    496758076-muttiah-muralitharan-answers-questions-from-gettyimages.jpg



    ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සිය ජීවිත කාලය තුළ ලබා ගත හැකි ඉහළ ම ගෞරව නාමය වන හෝල් ඔෆ් ෆේම් සම්මානය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ලබා දීමට නිර්දේශ කර තිබේ.

    මුත්තයියා මුරලිදරන්, හෝල් ඔෆ් ෆේම් ගෞරවය සඳහා නිර්දේශ වූ පළමු වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා යි.

    මුත්තයියා මුරලිදරන් සහ තව ත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු මෙම හෝල් ඔෆ් ෆේම් ගෞරවයෙන් පිදුම් ලැබීමට නියමිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වේ


    Source: News1st

    ICC:
    http://www.icc-cricket.com/hall-of-fame