නෑ මචන් මම දන්නා තරමට එහෙම දෙයක් නෑ. එකක් අක්‍රිය උනත් අනික් එකට පුළුවන් එකේ වැඩ ටිකත් එක්කම කරන්න. එහෙම නොවුන නම් වකුගඩු පරිත්‍යාග කරපු අයගේ ජීවිතය කෙටි වෙන්න ඕනි නේ. වකුගඩු වලට වැදගත්ම දේ තමා හොඳ රුධිර සැපයුමක්. එක අවුල් ගියාම තමා ගොඩක් ලෙඩ වෙන්නේ. නැත්තම් සීනි තැම්පත් වීම නිසා (දියවැඩියාවෙන්) පෙරීම දුර්වල වෙලා ඇඟේ තියෙන ප්‍රෝටීන් එලියට ගිහිල්ල වකුගඩු දෙකටම කෙල වෙනවා.මම දැක්කා කව්ද මෝඩයෙක් පත්තරේකට කියල තියෙනවා ඉන්සුලින් වලට වකුගඩු නරක වෙනවා කියල . පට්ට පල බොරුවක්
බොහොම ස්තුතියි, මේ පැහදිලි කිරීමට. +රෙප්


මම දැක්කා කව්ද මෝඩයෙක් පත්තරේකට කියල තියෙනවා ඉන්සුලින් වලට වකුගඩු නරක වෙනවා කියල . පට්ට පල බොරුවක් 


