මුත්‍රා

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    එහෙම පාට දැක්ක පමණින්ම ලෙඩක් කියන්න බෑ ... ගොඩක් ලෙඩ වලට urine samples ගන්න කියනවා
    ඉතිං එහෙම කියන්න ගියොත් නං කියල ඉවර කරන්න වෙන් නෑ :D

    මේ කියන පාට ටික තමයි ප්‍රධානම වශයෙන් තියෙන්නේ ... එයිට අමතරව අර thread එකේ මුලින් කියල තියෙනවා වගේ බෙහෙත් වර්ග , වර්ණක සහිත කෑම සහ බීම වගේ දේවල් නිසා වර්ණ වෙනස් වෙන්න පුළුවන්
    :):):)

    තෑන්ක්ස් උත්තර දුන්නට :) ඇත්තටම මම මේ ප්‍රශ්නේ ඇහුවට පස්සේ මම මේක ගැන පොඩ්ඩක් හොයල බැලුව. හොයාගෙන යනකොට මට හම්බුනෙත් ඔය ටිකම තමයි.
    13-HHB-1407-The-Color-of-Pee-Infographic_FNL-finalnm.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මොකෝ මේ එකම post එක දෙපාර දෙපාර දාන්නේ ????:lol::lol::lol:
    අපෝ ඉතිං කොහෙන් ගියත් බෝතලයක් කැරකිලා එනවනේ :angry::angry::angry:
    කමක් නෑ ඉතිං එවෙලෙට ඕකේ පාට බලා ගන්න හරි සිහියක් පතක් තිබ්බ නං ඒකත් සතුටුයි :P:P:P
    හැබැයි එකම ආරේක thread දාන ඔබ වගේ කෙනෙක්ට මේවා ගැන දැණුමක් තියෙනවා කියන එකත් ඇත්තටම සතුටට කාරණයක්
    11.gif
    11.gif
    11.gif

    btw .. thanx for the comment :rolleyes:


    reputation_neg.gif
    මුත්‍රා 05-16-2014 12:09 AM නිකාන් පුක දෙනවා! :lol:

    ඇත්තටම සතුටුයි දැන් නම්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    මුත්‍රා වල පැහැයෙන් ලෙඩ රෝග පිළිබඳව පැවසෙන වැදගත් තොරතුරු

    මුත්‍රා පිටවීමේදී ඔබ එහි වූ වර්ණය පිළිබඳව කිසිඳු අවදානයක් යොමු නොකරන කෙනෙක් නම් මේ උත්සහ කරන්නේ ඔබට අනතුරු ඇඟවීමක් සිදු කිරීමටයි . මතක තබා ගන්න , මුත්‍රා වර්ණයන් වල වෙනස් විම පෙන්වා සිටින්නේ ශරීරයේ ඇති බරපතල රොගී තත්ත්ව පිළිබඳවයි . එමනිසා ඔබ මෙම ලිපිය කියවිය යුතුම වෙනවා

    1. වර්ණයක් නොමැති විනිවිද ස්වභාවය

    1.png


    ඔබ වැඩි වශයෙන් ජලය පානය කරන නිසාවෙන් තමයි මුත්‍රා වල වර්ණය වර්ණයක් නොමැති විනිවිද ස්වභාවයෙන් දිස් වන්නේ .
    වැඩි වශයෙන් ජලය පානය කීරීම සජලනය සඳහා බෙහෙවින් උපකාරී වෙන යහපත් පුරුද්දක් .
    නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ජලය පානය කිරීමට ඔබ පුරුදු වී සිටිනවා නම් මදක් පමණ අඩු කර ගන්න .


    2. දීප්තිය අඩු පිටුරු වල ඇති කහ පැහැය . ( විනිවිද ස්වභාවයක් ඇති කහ පැහැය )
    2.png


    මෙය නිරොගී සම්පන්න සාමාන්‍ය තත්වයකි

    3. අඳුරු කහ පැහැය

    3.png


    සාමාන්‍යයි , නමුත් තරමක් වැඩිපුර ජලය පානය කල යුතු වෙනවා

    4 . කහ පාටට හුරු පැණි පැහැය

    4.png


    ඔබේ ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය ලැබෙන්නේ නැහැ .
    එමනිසා වැඩිපුර ජලය පානය කිරීමට අවධානය යොමු කරන්න


    5 . දුඹුරු පැහැය

    5.png


    ඔබ මුත්‍රා කිරීමේදී මුත්‍රා පිට වන්නේ තරමක් දුඹුරු පැහැයකින් නම් අක්මාව ආශ්‍රිත රොගී තත්වයක් ඔබට වැළඳී තිබෙනවා විය යුතුය .
    තවද විජලනය කියන තත්වයට ඔබ පත් වී ඇති බව අවබෝධ කරගන්න ...
    ඒ හේතුවෙන් ඔබ වහාම ජලය වැඩි ලෙස පානය කිරීමට පුරුදු විය යුතුය.
    එම තත්වය තව දුරටත් පවතිනවා නම් කරුණාකර වෛද්‍යවරයෙක් හමු වන්න.


    6 . තැඹිලි පැහැය


    6.png



    ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන නිසාවෙන් හෝ අක්මාව ආශ්‍රිතව හෝ පිත නාල ආශ්‍රිතව යම් ආසාධන තත්වයක් ඇති නිසාවෙන් තමයි තැඹිලි පැහැයෙන් මුත්‍රා පිටවීමක් සිදු වෙන්නේ ...
    සමහරවිට ආහාර වල ඇති වර්ණකයන් නිසාවෙන්ද මුත්‍රා තැඹිලි පැහැයෙන් පිටවීමට ඉඩ තිබෙන බව මතක තබා ගන්න


    7. නිල් පැහැය සහ කොළ පැහැය

    7.png


    දුර්ලභව වැළඳෙන ජානමය රොගී තත්වයන් නිසාවෙන් මුත්‍රා නිල් හෝ කොළ පැහැයක් අරගැනීමට හැකියාව තිබෙනවා .

    හොඳින් මතක තබා ගන්න ආහාරයන් වල ඇති වර්ණකයන් නිසාවෙන්ද , ඔබ ගනු ලබන ඖෂධ නිසාවෙන්ද , අසාමාන්‍ය ලෙස මුත්‍රා වල වර්ණය මෙසේ වෙනස් වීමට ඉඩ තිබෙනවා .. එම තත්වය වෙනස් නොවී පවතිනවා නම් වෛද්‍යවරයකු වෙත යොමු වන්න .

    පිටවන මුත්‍රා වල වර්ණය මගින් ඔබේ සෞඛ්‍ය තත්වය පිළිබඳව වැදගත් වූ තොරතුරු රාශියක් කියවෙන බව මින් පෙර ඔබ දැන නොසිටියා වෙන්න පුළුවන් . නමුත් ඔබට ඒ පිළිඹඳව ප්‍රමාණවත් තරම් දැනුමක් ලැබෙන්න ඇති කියා විශ්වාස කරනවා


    source http://nodutu-lokayak.blogspot.com/2014/05/what-color-of-your-urine-says-about-you.html

    වැදගත් දෙයක් ..:yes::yes:

    කෝ නංගිට රතු පාට අමතක වෙලා වාගේ:confused::confused: . එකත් ගොඩක් අවදානම්. වකුගඩු හෝ මුත්‍රාශය ආශ්‍රිත පිළිකාවක් විය හැකි.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බොහොම ස්තුතියි. වැදගත් ත්‍රෙඩ් එකක්. +රෙප්.

    මම අහල තියෙනවා මනුස්සයෙකුගේ වකුගඩු වලට පෙරන්න පුළුවන් ලීටර් ගණනක් තියෙනව, ඊට පස්සෙ වකුගඩු දුර්වල වෙලා යනව කියල. (හරියට වාහනයක ෆිල්ටරයක් වගේ. :baffled: )මේ කතාවෙ ඇත්තක් තියෙනවද කියල ඔබතුමියගෙන් දැනගන්න කැමතියි.​
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    machanla mama dawasata 12L-10L wathura bonawa echchara wathura bonna hoda nadda,
    dawasakata kochcharakda wathura bonna one,wadipura wathura biwwama monawada wenne,mata me okkomata uththara one???
     
    බොහොම ස්තුතියි. වැදගත් ත්‍රෙඩ් එකක්. +රෙප්.

    මම අහල තියෙනවා මනුස්සයෙකුගේ වකුගඩු වලට පෙරන්න පුළුවන් ලීටර් ගණනක් තියෙනව, ඊට පස්සෙ වකුගඩු දුර්වල වෙලා යනව කියල. (හරියට වාහනයක ෆිල්ටරයක් වගේ. :baffled: )මේ කතාවෙ ඇත්තක් තියෙනවද කියල ඔබතුමියගෙන් දැනගන්න කැමතියි.​

    ආ ලෙවකෑ :P
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    බොහොම ස්තුතියි. වැදගත් ත්‍රෙඩ් එකක්. +රෙප්.

    මම අහල තියෙනවා මනුස්සයෙකුගේ වකුගඩු වලට පෙරන්න පුළුවන් ලීටර් ගණනක් තියෙනව, ඊට පස්සෙ වකුගඩු දුර්වල වෙලා යනව කියල. (හරියට වාහනයක ෆිල්ටරයක් වගේ. :baffled: )මේ කතාවෙ ඇත්තක් තියෙනවද කියල ඔබතුමියගෙන් දැනගන්න කැමතියි.​

    නෑ මචන් මම දන්නා තරමට එහෙම දෙයක් නෑ. එකක් අක්‍රිය උනත් අනික් එකට පුළුවන් එකේ වැඩ ටිකත් එක්කම කරන්න. එහෙම නොවුන නම් වකුගඩු පරිත්‍යාග කරපු අයගේ ජීවිතය කෙටි වෙන්න ඕනි නේ. වකුගඩු වලට වැදගත්ම දේ තමා හොඳ රුධිර සැපයුමක්. එක අවුල් ගියාම තමා ගොඩක් ලෙඩ වෙන්නේ. නැත්තම් සීනි තැම්පත් වීම නිසා (දියවැඩියාවෙන්) පෙරීම දුර්වල වෙලා ඇඟේ තියෙන ප්‍රෝටීන් එලියට ගිහිල්ල වකුගඩු දෙකටම කෙල වෙනවා. :baffled::oo::sorry: මම දැක්කා කව්ද මෝඩයෙක් පත්තරේකට කියල තියෙනවා ඉන්සුලින් වලට වකුගඩු නරක වෙනවා කියල . පට්ට පල බොරුවක් :angry::angry::angry:
     
    • Like
    Reactions: Lewke