මුත්‍රා

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
H4TchoY.gif
avatar370295_8.gif
 

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එල... වැදගත් දෙයක්.....

    ඔන්න මූත්‍රා බම්ප් :rolleyes:

    You must spread some Reputation around before giving it to U_knw_me again.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නංගි මේ කින්ඩියට නෙවෙයි සිරා අහන්නෙ. චූ වලින් හොයාගන්න පුළුවන් නිතර ඇහැට කනට පේන කොමන් ලෙඩ ජාති තියෙනවද? :oo: තියේනම් දාපංකෝ පාටත් එක්කම පොඩ්ඩක් දැනුවත් වෙන්න :oo:

    ප.ලි.
    අපිට චූ යන්න පුළුවන් ඔයා ඔය කියල තියෙන පාට හතෙන් විතරද? ඊට අමතරව වෙනත් පාට තිබිය හැකිද?:oo:
    එහෙම පාට දැක්ක පමණින්ම ලෙඩක් කියන්න බෑ ... ගොඩක් ලෙඩ වලට urine samples ගන්න කියනවා
    ඉතිං එහෙම කියන්න ගියොත් නං කියල ඉවර කරන්න වෙන් නෑ :D

    මේ කියන පාට ටික තමයි ප්‍රධානම වශයෙන් තියෙන්නේ ... එයිට අමතරව අර thread එකේ මුලින් කියල තියෙනවා වගේ බෙහෙත් වර්ග , වර්ණක සහිත කෑම සහ බීම වගේ දේවල් නිසා වර්ණ වෙනස් වෙන්න පුළුවන්
    :):):)

    wathur awadiya bonnath hoda nadda sis e kiyanne :shocked:
    samannayen 4L wage bona one neda

    ඔව් ඉතිං ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියනවනේ නේ ???? :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: යාළුවා

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ජලය පානය කිරීමට ඔබ පුරුදු වී සිටිනවා නම් මදක් පමණ අඩු කර ගන්න .

    ප්‍රමානෙට වඩා ජලය පානය කිරීම කියන්නේ කොයි තරම් ප්‍රමානයක්ද? :confused:ජලය පුලුවන් තරම් බොන එක හොඳයි කියලනේ කියන්නේ? :shocked:එහෙම වුනොත් මොන වගේ ආභාධද ඇති වෙන්න පුලුවන්?
    රෙප් +++:)